මිනුවන්ගොඩ ප්‍රදේශිය සභාවේ මන්ත්‍රී දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ ඝාතනය ඇතුළු ඝාතන දෙකක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි මිනුවන්ගොඩ උන්නාරුවේ විජිනා ආඩ්අම්බලමේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ගාවත් ඇති හංගපු ආයුධ සමහරවිට. යන්නෙ නැද්ද හොයන්න? (දී)
මේකත් පිට රටක් වෙන්න ඇති මම හිතන්නේ. නෝර්වේ ළඟ නේද උන්නාරුව තියෙන්නේ? (දී)
කෝ කෝ වරුණ ප්‍රතිචාර? (දී)
අමිල ඒකනේ වැඩේ, මෙහෙම එවුන් අහුවෙන්නෙම පිට පලාතක පොලිසියටනේ. ප්‍රදේශයේ පොලොසියට දුක ඇති. (නදී)
ආඬි අම්බලම දිහා මැරකම් කරන්නෙම දේශපාලන සහයෝගය ඇතුවයි. මාංචු දාලා එක්ක යමුද හංගපු ආයුද ගොඩගන්න ?(නදී)
අවිශ්ක, වරුණ කියන්නෙ ඔහේගේ කවුද?? මේක හරිම කරදරයක් වුනානේ ඒ ගමන (දී)
ගජරාමෙට හොරු අල්ලනවා, කුඩු අල්ලනවා , මිනී මරුවෝ අල්ලනවා , පොඩි දේශපාලකයෝ කරන දේවල් අහුවෙනවා ... අනේ මන්දා තේරෙන්නේ නැහැ මේ දවස් වල වෙන දේවල් නම්... (දී)
තව මොහු කරපු දේවල් තියෙන්න පුළුවන්. හොදින් හොයලා බලන්න (දී)
සංජිව ඔයා හරි මොකක්ද දන්නවද ලගදී ජන්දයක් තියෙනවා.(නදී)
සංජීව හරි ......මොකක්ද වෙනසක් පෙනෙන්න තියෙනවා ..(අ)
ඔය අල්ලන අයගේ පිංතූරයක් පත්තරේ දාන්න බැරිද? එහෙම වුනොත් ඔවුන් සම්බන්ධ තව අපරාධත් දැනගන්න පුලුවන් වේවි නේද? (නි)
මිනුවන්ගොඩට අල්ලන්න බැරිවුණා එහෙනම්? (දී)