IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බඹරු සිසුන් පස් දෙනකුට අනිති

අම්පාර දමන මොරගොල්ල විදුහලේ බඔර කූඩුවක් ඇවිස්සී සිසුන් පස් දෙනකු  දෂ්ඨ කිරීම ලක්ව රෝහල් ගත කළ බව විදුහල් ආරංචි කියයි.



අදහස් (0)

බඹරු සිසුන් පස් දෙනකුට අනිති

චානක Friday, 19 July 2013 05:16 PM

බඹරු නොදුටු මලක් පිපිලා ගෙයි මැද සාලේ... සිංදුව මතක් වුනා මට (දී)

:       0       0

නිමන්ත Friday, 19 July 2013 05:47 PM

'බඹර නාදේ ඇසෙන මානේ' ඉන්න එපා. (දී)

:       0       0

චන්දි Saturday, 20 July 2013 04:53 PM

මේකේ ,අදහස් දාපු අය නිකමටවත් මේ ළමයින්ට ඉක්මන් සුවයවත් පතලා නැහැනේ .අමිල ,චානක ,නිමන්ත,ඔයාලා නම් මාර බඹරු ටිකක් තමයි. දරුවනි ,නුඹලාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

අමිල කටුනායක Friday, 19 July 2013 03:54 PM

බඹරු ඇවිත්! (දී)

:       0       0

අර්ෂා Saturday, 20 July 2013 09:01 AM

මලට නොඑන බඹරු කොහිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site