ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (18 වැනිදා) යුග දිවියට පා තැබීය. මැතිව්ස්ගේ අතගත් මනාළිය වූයේ රාජගිරියේ පදිංචි හේෂිනී සිල්වා මෙනෙවියයි.
දක්‍ෂ බැඞ්මින්ටන් කී‍්‍රඩිකාවක වන හේෂිනි කලක් ශී‍්‍ර ලංකා ජාතික බැඞ්මින්ටන් කණ්ඩායමේ සාමාජිකාවකද වූවාය. හේෂිනී කොළඹ බිෂොප්ස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද අතර මැතිව්ස් මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේදී ඇන්ජලෝ සහ හේෂිනී අද පෙරවරුවේදී විවාහප‍්‍රාප්ත වූහ.
ඡයාරූපය : එරංග ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ මංගලම්!(අ)
මංගලම්...ජය.මංගලම්. (ස)
ඔබට සුභ පැතුම්! (දී)
සුභ විවාහ දිවියකට මගෙන් සුබ පැතුම්. වාසනාවන්ත විවාහ දිවියකට ආසිරි !!! (නි)
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට අවශ්‍ය වාසනාව ඔබේ විවාහය සමගම ලැබේවා! (නි)
ඔබ යුවලට සුභ අනාගතයක්.(නදී)
සුභ පැතුම් සහෝදරයා (දී)
සුභ විවාහ දිවියකට මගෙන් සුබ පැතුම්. (නි)
අන්න හොඳා ඇන්ජලෝ.තරඟ තහනම දාපු වේලාවෙ නිවැරදි තීරණයක් ඔබ ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන්.ඔබ දෙපලට සුභ පැතුම්! (නි)
මංගලම්...ජය.මංගලම්..(අ)
සුබ යුග දිවියක් ඔබ දෙපලට (දී)
හොදම ඉනිම ගහන්ඩ පටන් ගත්තේ .සමහරු නම් සමහරුන්ව රණවුට් කලා.සමහරු නිකරුනේ කඩුල්ල පුජාකලා.සමහරු තමන්ගේ වැරදි නිසා දැවීගියා.ආර්ජුන ,රොෂාන් ,ගුරුසිංහ වගේ ආදර්ශමත් ක්‍රීඩකයෝ තාමත් මේ ඉනිම ලස්සනට සෙල්ලම් කරනවා .නායක තුමනි ඔබටත් ලස්සන විවාහ ජීවිතයක් හිමිවේවා!!!(අ)
සුබ මංගලම්............... (දී)
සුබ මංගලම් මැතිවුස් (අ)
.සුබ අනාගතයක් (අ)
කැප එකක් ලගදේම බලපොරුවන්න .සුබ අනාගතයක් (අ)
වාසනාවන්ත විවාහ දිව්යකට ආසිරි !!! (අ)
සුබ මංගලම් (අ)
සුභ මංගලම්
සුබ මංගලම් දෙවි පිහිටඊ ඇන්ජලෝ ,,(අ)
නව යුවලට ජේසු පිහිට පතමි. (අ)