ජමනියේ හැම්බර්ග් නුවරදී සිය දිවුරුම් දීමෙන් පසුව 306 ඒ 1 සිංහ සමාජයේ පාළක ශ්‍රියන්ත රාජකරුණා මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු සිය නිලධරයන් පත් කැර ගැනීමේ උත්සවය සෙනසුරාදා කළුතර රෝයල් පාම්ස් හෝටලයේදී සිදු කරයි.
2007-2008 අන්තර්ජාතික සභාපති මහේන්ද්‍ර අමරසුරිය මහතා හා කුෂලානි අමරසුරිය යන මහත්මිය ප්‍රධාන ආරාධිතයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිංහ සමාජය ඉන්න ආරංචියක් නැහැ (දී)
මෙලෝ රහක් නැති මෙලෝ වැඩක් නැති සමාජයක් නේද මේ සිංහ සමාජය කියන්නේ.(නදී)
ඔය කියන සමාජ සේවා සංවිධාන සියල්ල එකාවන්ව එකට එක්වී අවංකව වැඩ කරනවා නම් දැනටත් මෙරට සුර පුරයක් (නි)