9 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
හැකර් සිද්ධිය ගැන මුදල් ලේකම් කියන්නෙ පට්ටපල් බොරු ශ්‍රී ලංකාවේ මුදල් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් මේ වනතෙක් වගකීමක් ඇතිව කටයුතු කරන්නේ නැතැයි හිටපු ආණ්ඩුක.. 24 minutes ago
Y වරුණ · 1 hour ago කොහොමද අපේ තාරුණ්‍යයේ හෙට දවස? ගංජා, කුඩු,අබින්, කසිප්පු අරක්කු ,කොරෙක්ස් ඩි,ටැබ්ලට්ස්, බාබුල් ,මෝදක, අතරේ සැගව යන හැටි කියන්නේ නම් මතට තිත කියලා. ඒත් මේ රට යන විදිහෙන් පෙනෙන්නේ මතට කොමාවක් කියලයි (දී) Reply 0
Y උපාලි · 1 hour ago ගංජාත් කමක් නෑ කියමුකෝ. ගිනි අවි? ඇත්තටම ගිනි අවියකුත් තිබුන නම් වරුණ කියනවා වගේ අපට දුක්වෙන්නයි තියෙන්නේ අපේ රටේ තාරුණ්‍යය ගැන. (අ) Reply 0
Y චාන් · 1 hour ago අපේ රටේ පොලිසියේ අවංක දක්ෂ අය නැතුවා නොවෙයි. ඉහලින් ඉන්නා අයගේ ජරා බලපෑම් තමයි හරස් වෙන්නේ.(නදී) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago වරුණත් හොඳ කුඩු කාරයෙක් වෙලානේ ? බලන්නකෝ නම් ටික කියන හැටි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා කෙසේ වෙතත් ලංකාවේ කුඩු උවදුර සහමුලින්ම ඉවත් කල යුතුය. (අ)
කොහොමද අපේ තාරුණ්‍යයේ හෙට දවස? ගංජා, කුඩු,අබින්, කසිප්පු අරක්කු ,කොරෙක්ස් ඩි,ටැබ්ලට්ස්, බාබුල් ,මෝදක, අතරේ සැගව යන හැටි කියන්නේ නම් මතට තිත කියලා. ඒත් මේ රට යන විදිහෙන් පෙනෙන්නේ මතට කොමාවක් කියලයි (දී)
ඒකනේ මේ අල්ලන්නේ.(නදී)
ගංජාත් කමක් නෑ කියමුකෝ. ගිනි අවි? ඇත්තටම ගිනි අවියකුත් තිබුන නම් වරුණ කියනවා වගේ අපට දුක්වෙන්නයි තියෙන්නේ අපේ රටේ තාරුණ්‍යය ගැන. (අ)
අපේ රටේ පොලිසියේ අවංක දක්ෂ අය නැතුවා නොවෙයි. ඉහලින් ඉන්නා අයගේ ජරා බලපෑම් තමයි හරස් වෙන්නේ.(නදී)
ඔහොම යං!(අ)
වරුණත් හොඳ කුඩු කාරයෙක් වෙලානේ ? බලන්නකෝ නම් ටික කියන හැටි.(නදී)