IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්‍ෂ 25 ක් ඉල්ලා කි‍්‍රකට් ආයතනයට එරෙහිව නඩු පවරයි

දඹුල්ල, පල්ලෙකැලේ සහ ඛෙත්තාරාම කී‍්‍රඩාංගණවල ප‍්‍රතිසංස්කරණ කටයුතු කෙරෙද්දී සැපයූ විදුලි උපකරණ වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 25 ක මුදලක් අයකර ගැනීම ස`දහා ඞීසල් සහ මෝටර් ඉංජිනියරින් සමාගම ශී‍්‍ර‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පවරන ලදි.

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට අමතරව එහි සභාපති ජයන්ත ධර්මදාස මහතා සහ ලේකම් නිශාන්ත රණතුංග මහතා ඇතුළු පස් දෙනකු වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

කී‍්‍රඩාංගණ ප‍්‍රතිසංස්කරණය කිරීමේදී සහ ඉදිකිරීමේදී අවශ්‍ය විදුලි බලය සපයා ගැනීම සඳහා මෙම විදුලි උපකරණ සපයා ඇති අතර ඒ වෙනුවෙන් අයවිය යුතු මුදල් තමන් වෙත ගෙවන ලෙස කිහිප අවස්ථාවකදීම සිහිකැ`දවීම් කර ඇතත් වග උත්තරකරුවන් මේ දක්වා අදාළ මුදල තමන්ට ගෙවා නැති බව පෙත්සම්කරු අධිකරණයට දැනුම් දී තිබේ.
 


 



අදහස් (0)

ලක්‍ෂ 25 ක් ඉල්ලා කි‍්‍රකට් ආයතනයට එරෙහිව නඩු පවරයි

විදානගේ Friday, 19 July 2013 05:19 AM

අත යට ගානක් දුන්න නම් වැඩේ ගොඩ.(නදී)

:       0       0

වරුණ Friday, 19 July 2013 07:30 AM

කච්චිය පිච්චියට ගියත් බල්ලා සැමදා හෙලුවැල්ලෙන් කියලා පරණ කතාවක් මට මතක් වුණා මේක දැක්කහම (නි)

:       0       0

කුමාර Friday, 19 July 2013 09:46 AM

අපේ ක්‍රිකටුත් ඉවරයි ,රටත් ආශ්චර්ය ළඟටම ඇවිල්ලනේ. ක්‍රිකට් වල පරිහානිය අපේ අයට පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site