එංගලන්තයේ ලාස්බරෝ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක රිචඩ් කාර්ට් රයිට් ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සුහද චාරිකාවක් සඳහා ඌරගස්මංහන්දිය බටුකනත්ත විදුහලට ආහ.

 ඔවුහු එහි සිසුන් සමග ගීත ගයමින් දෙපැයක් පමණ ගත කළහ.