නේපාලයේ ‘කත්මන්ඩු’ නුවරදී පැවති නේපාල ආරාධිත ජාත්‍යන්තර වොල්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
අවසන් මහා තරගයේදී මාලදිවයින වට 3-0කින් පරාජය කරමින් හී‍්‍ර ලංකාව ශූරතාාව දිනා ගැනීමට සමත් විය. තරගාවලියට සහභාගිවූ සෙසු රටවල් වූයේ ඇෆ්ගනිස්ථානය හා සත්කාරක නේපාලයයි.
මෙම තරගාවලියේ ජයග‍්‍රහකයන්ට ඇමරිකානු ඩොලර් 5000ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්ගොඩ දිමුතු මල්ලි ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබ පෙතුම් (බලන්ගොඩ අරුණ ගිෆ්ට් සෙන්ටෙර් ) (දී)
පවු අපේ වොලිබෝල් වීරයෝ ටික. ගියා ආවා දන්නෙවත් නැහැනේ. සංජීව නිල්මිණි ඔයාල වචනයකින් හරි ඔවුන්ව දිරිමත් කරන්න. වොලිබෝල් වලට හොද දක්ෂයෝ ඉන්නවා. අනුග්‍රාහකයෝ නැහැනේ. හමුදාව, තරුණ සේවා සබාව පමණි පිහිට වෙන්නේ. ඉන්දියාවට පකිස්ථානයට ගහමු.හැබැයි හැමෝගෙම සහයෝගය ඕනෑ වචනෙකින් හරි. (නි)
උඩ නැගලා තත්පරයක් රැදිලා හැරිලා අත් ආවරණ මගහැර වොලිබෝල් සිරා( ඩබ්ලිව් .එල් .සිරිවර්දන ) නිසැක ලකුණක් සදහා එල්ලකරන ඩෑෂ් පහර මගේ සීයා සහ තාත්තා වර්ණනා කරනු මා අසා ඇත.(නදී)
ගැරඬි මරල වීරයෝ වෙන්න බැහැ. වීරයෝ වෙන්න නයෙක් මරන්න ඕනේ.(නදී)
හොද වෙලාවට ඉන්දියාව සහ පාකිස්තානේ හිටියේ නැත්තේ.(නදී)
ලංකාවේ.කොල්ලන්ට.මගේ.උණුසුම්.සුබ.පැතුම්.සමීර.මල්ලි.උත්සාහය.අත්හරින්න්නේප.අවශ්‍ය.පුහුනුව.ලබා.දෙනවනම්.ලංකාවේ.කොල්ලන්ට.ඉන්දියාව.දැනගස්සවන.එක.මහදෙයක්.නොවේ (අ)
බලන්ගොඩ දිමුතු මල්ලි ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම් පතනවා මුලු හදවතින්ම තව තව ඉදිරියට යන්න කියලා (නි)