රන් හා මුදල් සොරකම් කර ගැහැණුන් සමග සවාරි ගසන බව කියන තරුණයෙක් (23) කළුතර කොට්ඨාස අපරාධ අංශයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
හමුදාවෙන් පැන ආ බව කියන ඔහු කළුතරින් රුපියල් ලක්ෂයක රන් අබරණ සොරාගෙන ඇතැයි ද බදුරලියෙන් හා කොම්පඤ්ඤවීදියෙන් රෙදිපිළි සොරාගෙන ඇතැයි ද, මතුගම හා නෙළුව නඩු කිහිපයක් ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු හොඩා කොයි වගේද? (නදී)
වරුණ ඔයාගේ නෑදෑයෙක් වද්ද? (නි)
මේ ඔයාගේ මාමන්ඩියාලු නේද?(නදී)
අජිත්, ඔබ හරි. එයා දැන් ඇමති කෙනෙක් කියලයි සමහරු කියන්නේ.(නදී)
අවුරුදු 23? තාරුණ්‍යයෙන් හොඳට ප්‍රයෝජන ගන්න බව පේනවා. ප්‍රාදේශීය සභාපතිකමකට ඉක්මනින්ම සුදුසුකම් ලබනවා සිකුරුයි. ජය වේවා! (නි)
ඔය සොල්දාදුවට හමුදා උසාවි වලින් දඬුවම් කොරන එක ගෙන හිතන්නවත් එපා. ඒවා බොරු වැඩ. (නදී)
හරි හරි වරුන මේ මම තමයි.... ප්‍රසිද්දියේ ඔහොම කියන එක හරි මදි නේද ඒ උනාට.....? (අ)
හමුදා සේවයේ සහ පැන ආ සෙබළුන් නීතියෙන් නඩු විසඳා දඬුවම් කිරීම හමුදා අධිකරනයටම බාර දිය යුතුයි.වැලිකඩ ,බෝගම්බර දැම්මා කියන්නේ පිටවෙන්නේ ඇතුලත මිතුරන් සමග මීට වඩා ලොකු වැඩ කිරීමට. නමුත් හමුදා නීතිය සමග සෙල්ලම් බැහැ.ඩබල් 2,3 දුන්න ගමන් මිනිහා හැදෙයි.හමුදා ඉදිකිරීම් වලට වැඩක් ගන්න හරි පුළුවන් ..(අ)
තව අවුරුදු දහයකින් විතර ඇමති කෙනෙක් වෙන ලකුණුනේ පෙන්වන්නේ. (නදී)
ඔය වගේ හොරෙක් ඉස්සරත් කළුතර පැත්තේ හිටියා.(නදී)
ඇති හැකි අයගෙන් අරගෙන නැති බැරි අයට දුන්නට පවු නෑ.(නදී)
හමුදා පුහුණුව ලබලා විනය ගරුකරන පුරවැසියෙක් වෙලා නේද? (නි)