අපරාධකරුවන් ගැන පොලිසියට තොරතුරු ලබාදෙන මුවාවෙන් පොලිසිය නොමග යැවූ බව කියන පුද්ගලයකු කේරළ ගංජා තොගයක් සමග මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
අපරාධකරුවන් ගැන පොලිසියට තොරතුරු ලබාදෙන මුවාවෙන් පොලිසිය නොමග යැවූ බව කියන පුද්ගලයකු කේරළ ගංජා තොගයක් සමග මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය ගෙන්නන අයට නීතිය ඍජුව ක්‍රියාත්මක නොකර විකුණන මිනිස්සුන්ව අල්ලලා වැඩක් නැහැ. අතු කපලා හරියන්නේ නැහැ මුලින් ගලවා ඉවත් කරන්නේ නැතුව. මේක මුළු රටටම පිළිකාවක් (නි)
බොහොම අගේට යාලුවෝ ටික කොටු වෙලා තියන්නේ.අපේ පොලිසිය පගාවට වැඩ නැත්නම් අගේට රාජකාරි කරනවා (නි)
වරුණ, මීට ඉහල තිබුණු කප්පම් සිද්ධිය පෙනුනේ නැද්ද? සිංහලයෙක් කරපු නිසා නිකම් ඉන්නවා නේද? මේක දෙමළ, මුස්ලිම් අය කරපු දෙයක් නිසා ගනන් උස්සනවා නේද? (නදී)
විමලේ මට සිංහල දෙමළ මුස්ලිම් කියල වෙනසක් නෑ. මේ දේවල් මගේ සහෝදරයෙක් කලත් මම වැරදී කියනවා මිසක් ජාතී බේදයක් මට අවශ්‍ය නැහැ මමත් වසර තුනක් දෙමළ මුස්ලිම් මිනිස්සු එක්ක එකට වැඩ කරලා තියෙනවා (අ)
විමලේ ඔබ හරි. නමුත් හැමෝම එහෙමත් නැහැ. ඔබ වැනි ජාති බේදයකින් තොරව බලන මිනිස්සුත් ලංකාවේ ඉන්න එක සතුටක්. විශේෂයෙන්ම ලංකාදීපයට මම ගරු කරනවා. මම දන්නා ජාතිබේදයකින් තොරව පක්ෂ බේදයකින් තොරව ක්‍රියා කරන විද්‍යුත් මාධ්‍යයක්. මොනවා වුනත් වැරදි කරන කාටත් දඬුවම් ලැබෙන්න ඕනෑ. අපේ රටේ තරුණ ජීවිත නිකන් නාස්ති වෙනවා අද. මුලින්ම කරන්න ඕනෑ විකුණන ගෙන්නන අය අල්ලන එක. (නි)
අල්ලපු කෙනාගේ නම මොකක්ද ? (නි)
" මුලින්ම කරන්න ඕනෑ විකුණන ගෙන්නන අය අල්ලන එක. (දී )
දැන් එහෙනම් කේරල ගංජා කිලෝ එකක් කීයද ? තොගය ඕල් සෙල් ද රීටේල් ?... පොලිසිය හරියට රාජකාරිය කරනවා නම් හොඳයි.(නදී)