බම්බලපිටියෝ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රැඳවුම් නියෝග මත රහස් පොලිස් භාරයේ සිටි පොලිස් සාමාජිකයන් හතර දෙනකු ඇතුළු සහ දෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම් සහබ්දීන් මහතා නියෝග කළේය.
උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බඹුණුසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී සරත්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව, කැළුම් රංග දිසානායක, ව්‍යාපාරිකයන් වන ක්‍රිෂාන්ත කෝරළගේ සහ මොහොමඩ් ෆවුස්ඩීන් එලෙස රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්දීක්, මුස්ලිම් නාමෙන් ජාතිවාදය පතුරන්න එපා. (නි)
කවුරු කලත් අපරාදයක්. එනිසා නිසි දඩුවම් දිය යුතුයි (නි)
කෙලින් කතාකරන්න බැරි වුනාම නිවටයන් එහෙයියන් වෙනවා අවිශ්ක ඉබේටම. රටට වෙලා තියෙන්නෙත් ඕක තමයි. (නි)
පොලිසිය පහත් තත්ත්වයටට වැටුනේ ඇයි මේ විදිහට? (නි)
මොහොමඩ් ෆවුස්ඩී සිංහලද? සිද්දික් කියන්නේ අකුරු කියවන්නත් බැරි මෝඩයෙක් (නි)
සිද්දික් හරි මෝඩ කෙනෙක් නේද? (නි)
සිද්දික්, මමත් මුස්ලිම් තමි. ඒ වුනාට කරුණාකරලා කට කැඩුන කතා කියන්න එපා. වැරදිකාරයා කව්ද කියලා හොඳටම පේනවනේ. රටේ නීතියක් කියල දෙයක් තියනවා. කව්රු කළත් වැරැද්ද වැරැද්දමයි. අපි අදහස් ප්‍රකාශ කරනකොට කරුණාකරලා අනිත් අයගේ හැගීම් වලට ගරු කරලා අදහස් ප්‍රකාශ කරන්න ඕනෑ. අපි කව්රුත් ජීවත් වෙන්නේ මේ පුංචි ලංකාවේ කියන එක අමතක කරන්න එපා. ජාතිවාදයක් ඇදලා ගන්න එපා මොනම අවස්ථාවකවත්. (නි)
එතකොට මෙහි ප්‍රධාන අනුබලකරු නිදහස්ද ? (නි)
නිත්‍යානුකුල මිනීමරුවන්, එනම් අධිකරණය ,බන්ධනාගාරය නැති රටක අනිවාර්යෙන්ම නිත්‍යානුකුල නොවන මිනීමරුවන් බිහිවෙනවා හෝ බිහිකරනවා.දැන් සිදුව ඇත්තේ එයම නොවේද ?(නදී)
මෙතන ලියන සමහර අය පොඩි දෙයකට පවා ජාතිවාදය පතුරලා අපි එක්ක රංඩු කරනවා. අපි වචනයක් ලිව්වම මෙන්න බොලේ හැම කෙනාම මට පහර ගහන්න ලැහැස්ති වෙලා.(නදී)
මොකක්දෝ දයිවයේ සරදමකින් තමයි මෙහෙම වෙන්නේ. නැත්නම් ඩී අයි ජී කෙනෙක් ඔහොම දේකට අහුවුනාමයි මගේ හිතේ. (නදී)
පුතා තාම එලියෙද?(නදී)
සිද්දික්, මේකට ජාතිවාදයක් අවුස්සලා වැඩක් නැහැ. වැරැද්ද කව්රු කලත් වැරදියි. සදාචාර සම්පන්න මිනිසුන් මේවට එකග වෙන්නේ නැහැ. (නි)
ටෙනිසන්, මෙලෝ හසරක් දන්නෙ නැති වුනාට නබිතුමා පලි නැහැ නැහැ නේද ? (නි)
මේවා කොපමණ කලක් මේ විදියට යාවිද දන්නේ නැහැ. අහිංසක ජිවිත නැති කරන පොලිසියක් අපේ රටේ තිබෙන්නේ. අපි කොහොමද මේ අයගෙන් සාදාරනයක් බලාපොරොත්තු වන්නේ? (නි)
තරාතිරම නොබලා ලොක්කගේ සිට දඩුවම් ලැබුනොත් ඒක අපේ රටේ අහන්නට ලැබෙන දුර්ලබ සිද්දියක් වේවි. එක ඒ විදියටම වෙයිද? අපි අවදියෙන් බලා සිටිමු. කොන්ද කෙලින් වැඩකරන නීතිය ට ගරුකරන රාජ්‍ය නිලධාරීන් ලංකාවේ වැඩි වැඩියෙන් බිහිවෙවා. කොන්ද පන නැති දුෂිත රාජ්‍ය නිලධාරීන් බංග වේවා. ලංකාවට ජය වේවා.(නදී)
ඇයි මේකට ප්‍රතිචාර නැද්ද? මුස්ලිම් කෙනෙක් නිසාද? මිනී මරුවෝ සිංහලුන් නිසාද? මුන් ඔක්කොමලා යවන්න ඕනේ පෝරකේට.(නදී)
රීමාන්ඩ් කලොත් සැප විදිනවා.(නදී)
එතකොට මේකේ ප්‍රධාන භාරකරු කවුද? (නි)
උතුරට පොලිස් බලතල ඉල්ලන්නේ මොකද? (නි)
සිද්දික්, ඔයගොල්ලෝ වගේ ජාතිවාදයෙන් අන්ධවුන මිනිස්සු තමයි රටේ ඔක්කොම ප්‍රශ්න ඇතිකරන්නේ. දන්නවද මේ මිනීමැරුමට කොන්ත්‍රාත් එක දුන්නා කියලා ඔය රිමාන්ඩ් එකට ගිය මනුස්සයා? මැරුණ එක්කෙනාගේ කවුද දන්නවද? එයා සිංහලද? කවුද එතකොට මිනීමරුවා? ජාතිවාදය අවුස්සන්න කලින් ටිකක් කරුණු හොයල බැලුවේ නැද්ද? (නි)
සිද්දීක්ට අමතකද සියාම් මැරීමේ අවශ්‍යතාවය තිබුනේ කාටද කියලා? රාමසාන් මාසෙනේ.ඔයා වගේ සමහරුන්ට පිස්සු හැදෙනවා කියලා නබි තුමා කියලා තියනවා. (නි)
සිද්දික් මහත්මයා, මෙම අවස්ථාවේ සිංහල වැඩිදෙනෙක් මේ අපරාදය අනුමත කරන්නේ නැහැ. ඒක නිසා ජාතිවාදය අවුස්සන්න එපා (නි)
අපේ අර නුවණක්කාර අවිශ්ක,ගිම්හාන ,සාලිය වගේ මහාචාර්යවරු මොනවද දන්නේ නැහැ මෙවන් අපරාධ ගැන කියන්නේ? (නි)
දිය හැකි උපරිම දඩුවම් ලබාදෙන්න, ආයෙත් මෙවැනි දේ සිදුනොවිය යුතුයි (නි)
අපි මේක භාර දෙනවා වරුණ ඇදුරුතුමාට, එතුමාගේ පණ්ඩිත තීරණයකට! හැබැයි වරුණ ඇදුරුතුමෝ, එළුවාගේ බෙල්ල කපන්න බෑ. (නි)