තෙල් කාන්දුව දිගටම කොළඹ වරායේ සිට බ්ලූමැණ්ඩල් හි ඉන්ධන ටැංකි සංකීර්ණය දක්වා නැව්වලට යොදා ගන්නා තෙල් ප්‍රවාහනය කෙරෙන නලයක සිදු වූ කුඩා සිදුරකින් අද උ 25 January 2013
ලේලිගේ කුරුමාණම වරදී කඩයේ සේවකයකු ද සමග මහ රෑ කළු ඇඳ පිහියක් ද, අත්වැසුම් දරැගෙන නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය බව කියන පනස් හැවිරිදි කත 25 January 2013
දෙහිවල මුහුදු සිංහයෙක් මැරේ දෙහිවල සතුන්වත්තේ කාල් නම් මුහුදු සිංහයා (6) අද මිය ගියේය. සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ජර්මන් සත්වෝද්‍යානයකින් දෙහිවලට ලැබිණි. 25 January 2013
ඉතාලි කුණු කරවල කඩේට ලක්ෂ 12ක දඩ මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 400ක් ද කරවල කිලෝ 35ක් ද හඳුනා නොගත් අල වර්ගයක් ද ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයකුගේ කඩයකින 25 January 2013
ලක් තරුණයා ප්‍රංශයේදී මරුට ප්‍රංශයේ 77 ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් නෙත්තිකුමාර ශ්‍රීමාල් පොන්සේකා (24) මරුමුවට පත්විය. ඔහුගේ මව හා පියා - ශ් 25 January 2013
පන්සලේ සඳුන් ගස බේරෙයි අලවතුගොඩ ශ්‍රී විසුද්ධාරාමයේ සුදු සඳුන් ගස කපාගෙන යෑමට සොරුන් පිරිසක් අද අලූයම ගත් උත්සාහය අසාර්ථක විය. පැන යමින් සිටි සැකකරුවකු 25 January 2013
දෙපාවා සිවුපාවන් දෙන්නකුට වගකියයි ගොඩ වී වගාවක් වන සතුන්ගෙන් රැකගැනීමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 50 ක පමණ අලියෙක් හබරණ දී මරු දිටීය. මඩකලපු දුම්රිය 25 January 2013
මාතලේ තව ආවාට මහනුවර යාපන ඒ 9 මාර්ගයේ පළාපත්වල නිල් දිය උයනේ නිවසක් අසල අඩි 12 ක විෂ්කම්භය ඇති අඩි 15 ක් ගැඹුරු වලක් අද උදේ හෑරී ගිය බව නිවෙස් හිමිකරු 25 January 2013
වයඹ පොලීසියේ හතරකගේ වැඩ තහනම්. රස්නායකපුර, කොස්වත්ත හා සාලියවැව පොලිස් ස්ථානාධිපති වරුන් වන පොලිස් පරීක්ෂක තිලක් සුබසිංහ, පී. ආර් අබේනායක හා ඕසිත සිල්වාගේද ම 25 January 2013
පැලර්මෝ හීරෝ පැෂන් ගින්න නිවයි ඉතාලියේ පැලර්මෝ නුවර ශ්‍රී ලාංකිකයකුට අයත් හීරෝ පැෂන් සාප්පුවේ ගින්නක් නිවාදැමීමට ඉතාලි ගිනි නිවන හමුදාව හා පොලිසිය සමත්විය. ගි 25 January 2013
රිසානාගේ පැතුමක් හමුදාව ඉටුකරයි මුතූර්, සාපිනගර්හි රිසානාගේ මව්පියනට නිවෙසක් ඉදිකිරීම සඳහා යුද හමුදාවේ 22 වැනි සේනාධිපති බි්රගේඩියර් අරුණ වන්නිආරච්චිගේ ප්&z 25 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 25) නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත් වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් ඇතිවේ. සමහර ස් 25 January 2013
ඩොලර් කුට්ටි ස්පීකරෙන් පනී රුපියල් ලක්ෂ 29 ක රට සල්ලි පරිගණක ස්පීකර අස්සේ සඟවා ඉන්දියාවේ මුම්බායි බලා යෑමට ආ ඝානා ව්‍යාපාරිකයකු කටුනායක ගුවන් තොටේදී අත්අඩං 25 January 2013
මාතර ගිනි තුනයි පැය අටක් ඇතුළත මාතරදී අද ගිනි ගැනීම් තුනක් ඇතිවිය. දෙකක්ම මාතර මහා නගර සභාව ආසන්නයේය. තේ කඩයක ගින්නක් නිවීම සඳහා එජාප නාගරික මන්ත&zwj 25 January 2013
සනත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට එන ලකුණු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායක සුපිරි පිතිකරුවකු මෙන්ම වර්තමාන මාතර දිස්ත 25 January 2013
වසර නවයකට පසු නහයක් ලැබේ ඇසිඞ් ප්‍රහාරයකට ලක්ව වසර නවයක් නාසයක් නොමැතිව සිටි හොරණ වැසියෙකුට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ විස්කම් සැ 25 January 2013
කන්තලේ යළි සුදු සේලයක් අඳියි කන්තලේ වැව මාසයක් ඇතුළතදී යළිත් පිටාර ගැලීය. අද එහි වාන් දොරටු දහයෙන් අටක් අඩි දෙක බැගින් එසැවූ බව වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්. එල්. 25 January 2013
ගිරිතලේ වැව ළඟ අනතුරක් පොලොන්නරුව හබරණ පාරේ ගිරිතලේ වැව ආසන්නයේ වෑන් දෙකක් ගැටී 18 දෙනෙක් තුවාල ලදහ. තුවාලකරුවන් වාලච්චේන ඔට්ටමාවඩියේ පදිංචිකරුවන් බව මි 25 January 2013
වඩිනාගල හෙල්ලීම පල්ලෙකැලේට දැනේ අම්පාර වඩිනාගල අද උදෑසන සුළු භූ කම්පන තුනක් සිදුවූ බවත් එම චලන වඩිනාගල සහ පල්ලෙකැලේ පිහිටුවා ඇති භූ කම්පන මානවල රිච්ටර් මාපක 2-2.5 ත් අ 25 January 2013
අම්පාරට ආයෙත් ගංවතුර අද අම්පාරේ භූචලන තුනක් සිදුවු බව වැසියෝ කියති. මිට පෙරද එම ගමෙහි භුචලන සිදු වූ නමුත් ඊට හේතු සොයා ගැනිමට එහි පැමිණි භුවිද්‍යා 25 January 2013
පින් ළිඳ ළඟදී පව් පුරවා ගනියි නුගේගොඩ පින් ළිඳක් අසලදී 47 හැවිරිදි මවකට අතවර කළැයි ති‍්‍රරෝද රථ රියැදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක 24 January 2013
වසර නවයකට පසු නහයක් ලැබේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව වසර නවයක් නාසයක් නොමැතිව සිටි හොරණ වැසියෙකුට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ විස්කම් සැත 24 January 2013
‘බ්ලූස් කෙයාර්’ 27දා කොළඹින් ඇරඹෙයි අඩු පහසුකම් වලින් යුත් පාසල් සඳහා නොමිලේ කී‍්‍රඩා උපකරණ බෙදාදීම සහ අවුරුදු 14 න් පහළ නවක ක්‍රීඩක කී‍්‍රඩිකාවන්ට පැසිපන්දු කී&z 24 January 2013
විද්‍යා ගුරු ඇතුළු පිරිස යළි රිමාන්ඞ් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිට කළැයි සැකපිට විද්‍යා ගුරුවරයකු ඇතුළු පස්දෙනා පෙබරවාරි 07 දා තෙ 24 January 2013
වරෙන්තුවට එරෙහිව සරණගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්. වැඩබලන ඇමැති ලෙස පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට ඇති නිසා උසාවි පැමිණීමට නොහැකි බව තම නීතිඥවරුන් මගින් අත්තනගල්ල මහේස්ත් 24 January 2013
”බුද්ධ බාර්” සාදෙ දුර දිග යයි. බුද්ධගමට නිගා වන හා අපහාස වන අයුරින් ”බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන අලූත්ගම මොරගල්ල සිනමන් බීච් හෝටලයේ කළමනාක 24 January 2013
‘සුපිරි හය’ වටයට පැමිණීම මූලික ඉලක්කය වෙයි මේ මස 31 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ මූලික ඉලක්කය ‘සුපිරි හය’ 24 January 2013
අන්තවාදී වැඩ හොයන්න මැති සබේ කමිටුවක්? අන්තවාදී, ආගම්වාදී සහ ජාතිවාදී බලවේග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේදැයි විමසා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව 24 January 2013
හිටපු පුරපති බඩු රැගෙන යයි ධූරයෙන් පහකැරුණු ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා අද සවස සිය කාර්යාලයට පැමිණ එහි තිබූ පුද්ගලික ලිපිලේඛණ සහ උපකරණ රැගෙන ගියේ 24 January 2013
අතුරුදන්වූවන් ඉල්ලයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී වසර තුනක් ගත වීම හේතුවෙන් හා සෙසු අතුරුදන් කෙරවූ වැසියන් වහා සොයා දෙන ලෙස රජයට බ 24 January 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026