තණමල්විල සිට යතුරුපැදියකින් ගංජා කිලෝ දෙකක් ගෙන ආ බව කියන හමුදා සෙබළෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හුංගම පදිංචි කරුවෙකු වන මොහු තණමල්විලෙන් ගංජා ගෙනවුත් බස්නාහිර නගර වලට ඇති බව පොලීසිය කියයි.
තණමල්විල සිට යතුරුපැදියකින් ගංජා කිලෝ දෙකක් ගෙන ආ බව කියන හමුදා සෙබළෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හුංගම පදිංචි කරුවෙකු වන මොහු තණමල්විලෙන් ගංජා ගෙනවුත් බස්නාහිර නගර වලට ඇති බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදා හරින්නේ ආයුර්වේද බෙහෙත් හදන්න වෙද මහත්තුරුන්ට වෙන්න ඇති. අනේ හොඳයි. දේශීය වෙදකමට අපිත් අත දෙනවා..(නදී)
තණමල්විල මල් පිපුනට තහනම් නීතියට... (නි)
හමුදා සෙබළුන්ට ලැබෙන වැටුප මදි ඇති. ඒ නිසානේ මේවා කරන්නේ (නි)
ගංජා කියන නම හරිම කැත නමක්. මේක ගංජාලෝලීන්ට කරන අපහාසයක්. මගේ යාලුවෙකුට යාලු වෙලා හිටපු කෙල්ලත් නැති වුනා ගංජා බොනවා කියලා. ප්‍රදාන ප්‍රශ්නය මේ 'ගංජා' කියන නම. (නි)
වරුණ, ඔබ හරි. ඒක තමා ඇත්ත. ඒත් පවුලේ අනිකුත් අය අමාරුවේ. මේ නිසා පවු නේද? (නි)
ගංජා ඇල්ලීමට අපගේ කණගාටුව. කුඩු ඇල්ලීමට අපගේ සහයෝගය. (නි)
ගංජා යනු ඖෂධයකි. එය යම් සීමාවක් තුල නිෂ්පාදනය කරමු.කුඩු ඇතුළු විදේශීය මත්ද්‍රව්‍ය මුලිනුපුටා දමමු. (නි)