අම්පාර හා නාමල්වැව අභයපුර ආසන්නයේ බොඩ ගොල්ලේ මහ කැලේ ගල් තලාවක් දින හතරක් තිස්සසේ හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
තිස්සමහාරාමයේ පදිංචිකරුවන් බව කියන ඔවුන් ළග මල් පහන් ,ඇසිඩ් ,ගෑස් සිලින්ඩර්, උදලු ද තිබු බවත් අට දෙනකු සමග කැබ් රියක් හා තවත් වාහනයක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
නයෙකුගේ ලකුණක් ඔස්සේ ඔවුන් නිධන් හැරීමට ගොස් ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස් අධීකාරී ආර් ඩබ්ලිව් එම් සී රණවන මහතාගේ හෙයවීමෙන් වැටලීම සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේකට සම්බන්ධ ගිහි අය පමණයිද? (නි)
මොකද ,නිල්මිනිගේ කට්ටියක්ද මේ වැඩේ කරේ,ඔයාගේ කොටස ලැබුණ නැති වුණ නිසාද ඔය හැටි දුක..? (අ)
කට්ටියගෙම හොඳ වෙලාවක්ද කොහෙද? කවුද දන්නේ කොටි වලලපු බෝම්බවත් නිධානයක් වගේ පෙනුනද කියලා. (නි)
ඇසිඩ් ගෙනත් තියෙන්නේ බහිරවයා ආවොත් බහිරව පූජාවට දෙන්න වෙන්න ඇති... (නි)
ඇසළ, ඒ අයගේ පින්තුර, ඒ කියන්නේ සමහරවිට මේවයේ පසුබිමේ ඉන්න අයගේ පින්තුර, හැමදාම වගේ පත්තරවලත් රුපවාහිනියේත් වැටෙනවා. වැඩේ තියෙන්නේ, අපි හිතන්නෙ නැහැ මේ ඒ කට්ටියට අයිති අය කියල. කොහොම හිතන්නද, නේද?(නදී)
සම්සුදීන්,පන්සල් වලින් නිධන් හංගලා නැහැ. නමුත් හංගපු අය ඒ අහල පහල රැකවරණය පතා කෝවිලක් ,දේවාලයක් නැත්නම් පන්සලක් ගොඩ නැගුවා. තව දෙයක් නිධන් මොනවම හරි වටිනා වස්තුනේ. ඕවා පොලව යට තිබිලා මොනවා කරන්නද? හොරුන්ට කන්න නොදී නීත්‍යනුකූල විදියකට මේවා ගොඩ අරගන රටේ වත්කම් වලට එකතු කළා නම් ඉවරනේ. (නි)
කෝ අර මේ දේවල් අන්‍ය ආගමිකයන්ගේ ගිණුමට බැර කරන කට්ටිය? දාගැබ් , පන්සල්, බුදුපිළිම විනාස කරන්න ඒ අයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. පේනවා නේද කවුද වගකියන්න ඕනේ කියල? හැබැයි සමහර අයගේ වැඩේ මේ දේවල් ඒ ඒ ගිනුම් වලට බැර කිරීමයි.(නදී)
බෞද්ධයන්ගේ නිදන් වස්තු බෞද්ධයන්ම හොරකම් කරන එක කොච්චර වැරදිද? මේවා අල්ලන්න වෙනම අලුත් සේනාවක් හදන්න වෙයි මෙහෙම බලද්දී (නි)
මෙහෙම ගියොත් තව ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
මේ ගොඩදාන විදියට තවත් ඉතුරුවෙලා තියෙනවද හාරන්න? (නි)
සම්සුදීන්ලගේ පුරසාරම් නිසා නොවෙන්න තිබෙන දේවලුත් වෙන්න පුළුවන් (නි)
ලංකාව ජිවත්වීමට ආර්ථිකය අමාරු මිනිස්සු මේ වගේ හොර වැඩකරන්න පෙලඹෙනවා (නි)
මේවා හාරන අයගේ පින්තූර ප්‍රසිද්ධ කරන්න ඕනේ පත්තර සහ රූපවාහිනියෙන් සියලු දෙනාටම දැන ගන්න. එතකොට වත් නවතීද කියල බලන්න.(නදී)
බලන්න ඕකට අර කට්ටියත් ඉන්නවද කියලා. අර කොස්තාපල් එක්ක නිදන් හාරපු අය?(නදී)
හැමදේටම බොදු බල සේනාව ගාව ගන්න එපා. මේක අපේ රට. ආගම ප්‍රශ්නයක් කර ගන්න එපා. අපි දැන ගන්න ඕනෑ අපේ රට ආරක්ෂා කර ගන්න. හැමවෙලේම ගුප්ත විදියට හිතන්න පුරුදු වෙන්න එපා. කවුරු මැරුණත් මේ පොලවට තමයි පස් වෙන්නේ. පොඩ්ඩක් හොද මනසින් හිතන්න. (නි)
මේ ගොල්ලන්ට දැන් අර වැඩි කල දඩ මුදල් ගෙවන්ඩ වේවිද? එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ 2024 ඉඳලාද? මම මේ නොදන්නා නිසා අහන්නේ.(නදී)
අර කැබ් එකේ ගිය කට්ටිය ගැන ආරංචියක් නැද්ද? (නි)
සම්සුදීන්, හැමදේටම සේනාව ගාව ගන්න එපා. මේක අපේ රට. අපි ඒක රැකගන්න ඕනා. ඒ නිසයි බොදුබල සේනාව ඉස්සරහට ආවේ. එක සේනාවක් නෙමෙයි සේනා 100 ක් වුනත් හදාගන්න අපි ලෑස්තියි. (නදී)
නයා,කිඹුලා,කුකුල් අඩිය,ගෙම්බා, ආදී සලකුණු ඇති ස්ථානවල පරණ නිධන් වස්තු ඇති බව විශ්වාශ කරන අතර,පරණ පුස්කොල පොත් වල ඇති විස්තර අධ්‍යයනය කොට පුරා විද්‍යා දෙපාර්ත මේන්තුව මගින් මෙම නිධන් වස්තු ගොඩ ගැනීමට වහා පිය වර ගැනීම සිදු කල යුතුයි. පුරා විද්‍යා ඇමති තුමාගේ කාරුනික අවධානය යොමු වේවා! (අ)
හැමෝම අවදියෙන් ඉන්නේ වර්තමාන ලංකාවේ ගවයාට මොකද වෙන්නේ කියල, නිධන් හොරු ජයටම වැඩ...(අ)
අයියෝ ඇසල නිදන් හාරන අයගේ පින්තුර කොච්චරනම් දවස ගානේ පත්තරවල දානවද. රුපවාහිනියේ පෙන්වනවද. ඕව රහස් නෙමෙයි. මට පුදුම තවත් නිදන් ලංකාවේ ඉතුරුවෙලා තියෙනවද කියලයි. අනේ දෙවියනේ මෙහෙම පුරාවස්තු විනාශයක් කාලිංග මාගගේ කාලෙදිවත් උනේ නැතුව ඇති. ඔය බොරුවට පාරවල් ගානේ කෑගහන අය මේවා ගැන නිහඩව ඉන්නේ ඉතිහාසය විනාස වෙලා වලපල්ලට යනකම් වෙන්න ඇති නේද ? මේවා කරන අයටත් කරවන අයටත් හොදක් නම් වෙන්න එපා. පිස්සු හැදිලා පාරක් පාරක් ගානේ ඇවිදගෙන යන්න සිද්ද වෙන්න ඕන. (අ)
අයියෝ ඕක මොකක්ද තව කොච්චර ඉන්නවාද (අ)
මේවා අපිට අයිති දේවල් අනිත් අය හෑරුවොත් දඩුවම් දෙන්න ඕනේ.(නදී)
මේ අතරේ හමුදාවෙන් පලා ගිය අයත් ඉන්නවද? (අ)
අයියෝ ! මෙච්චරත් හාරලා තව ටිකනේ තිබිලා තියෙන්නේ (නි)
මැණික් හොයන්නෙත් ඔය විදිහට නේද ? එතකොට ඒවා ......? (නි)
හමුදාවෙන් පැනගිය අය පමණක් නෙමෙයි දැන් බහුතරය ගැන අපේ විශ්වාසය නැතිවෙලා ඉවරයි (නි)
පුරා විද්‍යා දෙයපර්තමෙතුව මිට වඩා ජනතාව දැනුවත් කරන්න ඕනා නිදන් ගල් ඇතුලේ හංගන්න බෑ කියලා. අනිත් කාරණය හංගපු කෙනා ලකුණක් සටහන් කරනවද?(නදී)