පානම්පත්තුවේ ඔකඳ දේවාලයේ බස්නායක නිළමේ පුංචි මහත්තයා මුතු බණ්ඩා (68) හදිසියේ අභවප්‍රාප්ත විය.
සඳුදා (22) කෝවිලේ දහවල් පූජාව පවත්වද්දී අසනීප වූ ඔහු පානම රෝහලට ඇතුළත් කළ පසු මිය ගියගියේය.
මෙම මරණය නිසා කතරගම පාද යාත්‍රා වන්දනාකරුවනට කිසිදු අවහිරයක් නොවන බවත්, ලබන 28 වැනිදා සිට කතරගම පාද යාත්‍රාවට ඉඩ ලැබෙන බවත් කෝවිල සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙනම් වෙන ලෝකෙක ඉපදිලා ඇති.(නදී)