ශ්‍රී ලංකා පිල ලකුණු 161 යි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අ 28 January 2013
බිරිය හා දූවරුන් බිමට දාන්න බැරිවේ දූවරුන් තිදෙනා හා බිරිය බැල්කනියෙන් තල්ලු කර දමන බවට පිහියක් පෙන්නා ඔවුනට තර්ජනය කළ ශ්‍රී ලාංකිකයෙක් (38) ඉතාලියේ වෙරෝනා පොලීසියෙන 28 January 2013
ඩුබායි සිව්මහලක් ලක් කතකට මරු කැඳවයි ඩුබායිහි ජාත්‍යන්තර නගරයේ මහල් ගොඩනැගිල්ලක සිව්වැනි තට්ටුවෙන් වැටී ශ්‍රී ලංකාවේ අනූපමා (26) නම් තරුණියක මිය ගිය බව ඇය වැඩකළ සමාගම 28 January 2013
ඕස්ටේ්රලියාව පන්දු යැවීම තෝරා ගනි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි විස 28 January 2013
‘හංසයාට දැමූ ඡන්ද කළගෙඩිහේනට ආ හැටි සොයනු‘ නුවරඑළිය මැතිවරණ කාර්යාලයයේ තුබූ ඡන්ද පත්‍රිකා 430ක් කලගෙඩිහේන මහා විද්‍යාලය අසල වැටී තිබුණේ කෙසේදැයි විධිමත් පරීක්ෂණයක් පවත්වා 28 January 2013
බසය පුරා නයි ඇදෙති මහනුවර කුරුණෑගල බසයක ගමන් ගත් නයි නටවන්නන්නන් සිව් දෙනකුගේ මල්ලකින් නාගයන් නව දෙනකු ද, පිඹුරන් දෙදෙනෙකු ද බසයේ ඇදෙන්නට වීම නිසා මග 28 January 2013
තුවාලෙට බෙහෙත් දාන්න ගිහින් තුවාලයක් හදාගනී තුවාලයකට බෙහෙත් දමා ගැනීමට ගිය සොලොස් හැවිරිදි දැරියකට අතවර කළැයි සැකපිට රෝහල් උපස්ථායකයෙක් හලාවත පොලීසිය විසින් සැකපිට අත්අඩංග 28 January 2013
නව ඇමැතිවරු නව ඇමැතිවරු, ව්‍යාපෘති ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දහ අට දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද උදේ දිවුරුම් දුන්හ. ඇම 28 January 2013
නව ඇමැතිවරු දිවුරති නව හා සංශෝධිත ඇමැති පදවි සඳහා ඇමැතිවරු දස දෙනෙක්, නියෝජ්‍ය ඇමැති හව දෙනෙක් ද මහින්ද රාජපක්ෂධ ජනපති ඉදිරියේ මින් මද වේලාවකට කලින් ද 28 January 2013
ඇමැති පුත් නඩුවට නීතිපති උපදෙස් පතයි යුද හමුදා බුද්ධි අංශ මේජර් චන්දන ප්‍රදීප් සුරසේනට කොළඹ හිල්ටන් ජයික් හෝටලයේ රිය ගාලේ පහරදීම සම්බන්ධ සිද්ධියේ විමර්ශන වාර්තා ඇ 28 January 2013
පෙරහර හසුරුවන්න ගිය පීසීටත් ගහලා දේවාල පෙරහරට රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන සිව් දෙනෙක් මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 28 January 2013
පාර හදා මාසයයි පවුල් සියයක ප්‍රයෝජනය සඳහා අම්බලන්තොට ලුණම රණවිරු ගමේ පාර මාසයකට පමණ පෙර හදා අවසන් කැරිණි. මෑතදී පැවැති මහා වැස්සට පාර සෝදාපාළ 28 January 2013
ශ්‍රී ලංකා කාන්තාවෝ ලෝක කුසලාන තරගාවලියට යති ඉන්දියාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් 28 January 2013
ලෙඩ දරු දෙන්නා රකින්න මව රට යයි ඇවිද ගැනීමට නොහැකි වයස අවුරුදු හයක සහ අවුරුදු දෙකක දරුවන් දෙදෙනකු මව නොමැතිව ජීවත් කරවන 28 හැවිරිදි පියෙක් පල්ලේපොළ පහලගම රුසිගම 28 January 2013
රූපවාහිනී අයිතිවාසිකම් ගිවිසුමට ටෙන්ඩර් කැඳවයි? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන අන්තර්ජාතික ක්‍රිකට් තරගවල රූපවාහිනී අයිතිය විකිණීමේ ගණුදෙනුව පිළි 27 January 2013
දේශපාලන බලපෑම් නැත්නම් මීලඟ කි‍්‍රකට් ඡන්දයට මාත් එනවා දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව තමන්ට දෙන්නේ නම්, කඩාවැටී ඇති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බේරාගැනීමට, ශ්& 27 January 2013
මහ සක්විත්තෙක් රිමාන්ඩ් වසර තුනක් තිස්සේ රුපියල් කෝටි පන්සියයකට ආසන්න මුදලක් වංචා කරමින් සුපිරි හෝටලවල කල් ගත කළ දැව ව්‍යාපාරිකයකු බව කියන පුද්ගලයෙක් මා 27 January 2013
ඉන්දියාව 3-2 කින් එංගලන්තය පරදවයි එංගලන්තය සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් එංගලන්තය කඩුලූ 7 ක ජ 27 January 2013
කණ්ඩම්බිගේ (113*) සටන්කාමී ඉනිමෙන් කඳුරට/ඌව පිල අවසන් මහ තරගයට තිළිණ කණ්ඩම්බිගේ (නොදැවී 113) සටන්කාමී ඉනිම නිසා අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට කඳුරට/ඌව ඒකාබද්ධ පිල සුදුස 27 January 2013
මවයි පියයි මරුට ලුණුගම් වෙහෙර රණවරණාගොඩදී වෑන් රියක් හා ත්‍රීරෝද රියක් හැපී ත්‍රීරෝද රියේත් ගමන් කළ ගමන් කළ මවත් පියත් මරුමුවට පත්වීයැයි පොලීසි 27 January 2013
ලක් රන් හෙර සාජාහිදී කොටු වේ සාජා නුවර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඩිරාම් 82000ක (රුපියල් 2838840) රන් බඩු සොරාගෙන එද්දී සාජා ගුවන් තොටේදී අත්අඩංගුවට ගත් බව සාජා පොලීස 27 January 2013
නීති ශිෂ්‍යාවගේ අත කැපීම ගැන පරීක්ෂණයක් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවක වන ඌරුබොක්කේ හීගොඩ අචලා ප්‍රියදර්ශනීගේ (23) වම් අත කපා දැමීමට සිදුවූයේ අත බ 27 January 2013
හපුතලේදී බසයක් ගිනි ගනී රත්නපුර සිට බදුල්ල බලා ධාවනය වූ පෞද්ගලික බසයක් හපුතලේ උඩ විහාරගලදී ගිනි ගත්තේය. බසය මුළුමණින්ම වාගේ දැවී ගිය බව හපුතලේ පොලීසිය කිය 27 January 2013
කැලණි ප්‍රා මන්ත්‍රී සේවකයකුට ගහයි කැලණිය ප්‍රාදේශීය සභාවේ සේවකයකුට පහරදුන්නැයි සැකපිට ප්‍රා සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකා 27 January 2013
තාත්තලා ක්‍රිකට් ගහන හැටි බලන්න ආ දුදරුවෝ 96 ලෝක ක්‍රිකට් කිරුළ දිනූ කණ්ඩායම නැවත ක්‍රීඩා කළ ක්‍රිකට් තරගය ගැන විස්තර පසුගිය සතියේ අපි ගෙන ආවෙමු. එම තරගය නැරඹීම සඳහා ම 27 January 2013
අංග රචන ශිල්පියා නෙත් පියා ගනී සිංහල සිනමාවේ සම්මාන ලද ප්‍රවීන වේෂ නිරූපන ශිල්පියකු වු ඊ.ඩබ්.විජේසිංහ මහතා 71 වැනි වියෙහි පසු විය. සිංහල චිත්‍රපට 200 කට අධික සං 27 January 2013
හයිටියට ලංකාවෙන් තව 650ක් හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ හය මසක රාජ කාරි සඳහා 17 වැනි කණ්ඩායම පෙබරවාරි මුල් සතියේ ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට 27 January 2013
ගස් කපන්නා දියේ ගිළේ බණ්ඩාරගම රයිගම උයන්වත්ත වැවේ නෑමට ගිය ගස් කපන්නකු ගිලී මිය ගිය බව පොලීසිය කියයි. පස් දෙනකු සමග ඔහු නෑමට ගොස් ඇත. 27 January 2013
ඇමැති මණ්ඩල සංශෝධනයක් සඳුදා? ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් සඳුදා (28) සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි. ඇතැම් ඇමැති පදවි වෙනස් වීමටත්, අලුතෙන් ඇමැති හා නි 27 January 2013
ආසියානු සිවුකොන් රග්බි තරගාවලිය ශී‍්‍ර ලංකාවේදී ආසියානු , වැනි කොටසේ සිවුකොන් රග්බි තරගාවලිය අපේ‍්‍රල් මස 7 වැනිදා සිට 13 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. බැංකොක් නුවරදී ප 27 January 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026