”සිලෝන් බ්ලැක් ටී” නමින් අපනයනයට සූදානම් කොට තිබූ කසළ තේ කිලෝ 31,000ක් සමග දෙදෙනකු වැල්ලම්පිටිය කිත්තම්පහුවේ තේ ගබඩාවකින්  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.