වැලිකන්ද
- මුතුගල සිය නිවස අසළින් ගලා බසින දිය පහරට වැටීමෙන් වයස අවුරුදු එකහමාරක දැරියක් මියගියාය
මිද්දෙණිය
- දුනුමඩලහේනේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සන්තකයේ තිබී අත් බෝම්බයක්, ගිනි අවියක් සහ උණ්ඩ පහක් සොයාගනු ලැබීය. ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ගෙවල් බිඳීම් රැසක සැකකරුවන් බවයි.
මෝදර
- සමිත්පුරයේ දී හෙරොයින් ග්‍රෑම් පහක් හා මිලි ග්‍රෑම් 10 ක් සමග පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදත් ගංජා අහුවුනේ නැති එක ගැන නම් දුකයි. ඒත් කුඩු ටිකක් හරි අහුවුණානේ. ඒ මදැයි. ඔහොම ටික ටික හරි මේවා ඉවර කරන්න බලමු. එතකොට අපට සම්පුර්ණයෙන් ඉවර කරන්න පුළුවන් වෙයි. (නි)