හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන දනූන තිලකරත්නට නවාතැන් දුන්නැයි චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තනිය එලීන් විමලා තිලකරත්න (82)මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (24)නිදහස් කළේය.
නඩුව පවත්වාගෙන යාමට නීතීමය ඉඩ කඩක් නැතැයි මහේස්ත්‍රාත්වරයා පැවසීය.
2010 -02-15 වැනිදා දනුනට නවාතැන් දුන් බවට සාක්කි නැතැයි කි මහෙස්ත්‍රාත් ඒ වන විට දනූන වරදකරුවකු වී නොසිටි බවද සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දනූන කොහෙද කියලා දන්න අයත් ඇති. හොයලා බැලුවා නම්.... (නි)
ඇත්තටම කෝ මේ දනුන. ඉන්ටර් පොල් එකටවත් අල්ලන්න බැරි වෙන්න තරම් වැඩකාර බැණ කෙනෙක්නෙ පොන්සේකා මහත්තයට ඉන්නේ. පොන්සේකා මහත්තය උසාවි ගිහින් නඩු කියල සමහර චෝදනා වලට වැරදි කාරය වෙලා හිරේ ගිහින් අතුරු අන්තරාවක් නැතුව දඩුවම් විදලා අද නිදහසේ ඉන්නවා. ඇයි බෑනව උසාවියට ඉදිරිපත් කරන්නේ නැත්තේ? මොකද උසාවියට ඉදිරිපත් වෙලා තමන්ගේ නිදහස වෙනුවෙන් කරුණු කියන්න බැරි. නොමිලේ පෙනී හිටින්න ඔය නම් දරාපු ආණ්ඩුව එක්ක ජන්මන්තෙන් ඉන්න නීතිඥයෝ පොර කාවි. මට පේන විදියටනම් මෙතන වෙන ගේම් එකක් තියෙනවා. (නදී)
තරහ උනාට පස්සේ මේ ගොල්ලෝ අච්චිලටවත් ඉන්න දෙන්නේ නැහැ නහින දෙහින කාලෙත් උසාවි ගෙන්නලා නඩුවක් පටලවන්න බලන්නේ.(නදී)
අපරාදේ! මේක දැනගන්න ගොඩක් කල් ගියානේ (නි)
පින් (අ)
වරුණ,ඔයත් ඒ වගේ කියලා අපිට ආරංචි. අනුන්ගේ දේ නොසොයා තමන් හැදෙන්න බලන්න (නි)
මේ රටේ ජාතික වීරයෙක් වන ජෙනරාල් සරත් ෆොන්සේකා කොයි තරම් අපහසුතා වලට ලක් වුනාද?(නදී)
ආච්චිට අසාදරණයක් වුණා නේද? (නි)
විනිසුරුතුමනි, ඔබ තුමා අධිකරණයට ගෞරවයක්. (නි)
අයියෝ! ආච්චි අපරාදේ දුක් වින්දේ .... (නි)
ආච්චිට වන්දි ගන්න පුළුවන්ද කරපු අපහාසයට සහ අසාදාරනයට. (නි)
ආච්චියේ බුදුසරණයි! (නි)
ඔය බැණ කියන්නේ යුද්ද හමුදාවට ටෙන්ඩර් වලට අවි ආයුධ උපකරණ යුරෝපයේ ඉදල සැපයුවා කියන එක්කෙනාද. කොහොම උනත් හොද ගානක් හොයාගෙන ඇති ඒකයි හැංගිලා ඉන්නේ.(නදී)
වරුණ,ඕවටත් සාදාරණයක් සිද්ද වෙන දවසක් එනවා.නැත්නම් ආගම දහම බොරු. (නි)
බන්දුල පෙරේරා, විකාර කියවන්න එපා (නි)
සමහරුන්ට ජෙනරල්ගේ නම කියද්දිත් පුදුම බයක්නේ තියෙන්නේ. (නි)
නඩුව පවත්වාගෙන යාමට නීතීමය ඉඩ කඩක් නැතැයි කියන්නේ මොකක්ද? (නි)
ආච්චි පවු! (නි)
ආච්චියේ අපිට සතුටුයි (නි)
හොඳ, සාදාරන තීන්දුවක්. (නදී)
අපි මේ තීරුවෙන් කොයිතරම් නම් කතා කළාද මේ අසරණ ආච්චි ගැන? නිවැරදිකාරීයි කියලා අඳුන ගන්න ගත්ත කාලේ තමයි වැඩි වුනේ නේද ? (නි)