වන සංරක්ෂණ නිලධාරින් භාරයේ තිබු වාහනයක් බලෙන් පැහැරගෙන ගියැයි චෝදනා ලැබ සිටි  පුත්තලම ප්‍රාදේශිය සභාවේ සභාපති  නිමල් බමුණුආරච්චි අත්අඩංගුවට ගැනීමට පුත්තලම ප්‍රධාන  මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා   වරෙන්තු නිකුත් කළේය.

 ඔහු අධිකරණයට නොපැමිණිම ඊට හේතුවයි.