රේඛා තරංගනී ෆොන්සේකා / බිමල් ශ්‍යාමන් ජයසිංහ
තම නිශ්පාදනවලට සාධාරණ මිලක් ඉල්ලා මොරටු වඩු කාර්මිකයේ හාර පන්දහසක් පමණ දෙනා මහා සංඝරත්නයද පෙරටු කැරගෙන කටුබැද්ද ආනන්දාරාමය ඉදිරිපිටින් පා ගමනක් ඇරැඹුහ.
ඔවුහු තම දුක් ගැනවිලි කියමින් මොරටුවේ අතුරු මාර්ග වල ගමන් කරමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුවල කොලිටිය හොඳ නම් හොඳ මිලක් ලැබෙයි නමුත් මොරටු බඩු ගැන කතා කොරන්න එපා. මොකද උද්ගෝෂණ කළා කියල අපි බාල බඩු ගන්න ලැහැස්තියැ (අ)
මොකක්ද මේ කතාව. වෙළෙන්දා මිල නියම කරනවා. පාරිභෝගිකයා ඒ මිලට කැමති නම් මිලට ගන්නවා. පාරවල් අවහිර කලාම හම්බවෙයිද සල්ලි? (නි)
ඇල්බීසියා ලෑලි තේක්ක මහෝගනී කරන නිසාද සාදාරන මිලක් ඉල්ලන්නේ ? මේගොල්ලන් වැඩියෙන් හදන්නේ හාන්සි පුටු බඩු හොදයි ලී හයියයි කියල දෙනවා මස 8ක් 10ක් යනකොට හාන්සි පුටුවේ ඉදගත්තු මිනිහත් එක්කම හාන්සි පුටුව බිමට හාන්සී.(නදී)
කාලාන්තරයක් බලගෙන්න ඉන්න වෙයි වගේ (අ)
සාධාරණ මිලක් ලැබෙන්නේ තත්වයෙන් උසස් බඩු හැදුවොත් තමයි.(නදී)
වඩු කාර්මිකයන්ට හම්බවෙන්නේ බොහොම පොඩි ලාබයක්, අතරමැදියෝ තමයි වැඩිපුරම ලාබ ලබාගන්නේ. (නි)
අනේ අපිටත් ඕනෑ සැමදේටම සදාරණයක්......ඒත් කෝ? (නි)