කුවේට්හි වෙසක් තොරණක් කුවේට් හී ශ්‍රී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වෙසක් වැඩ සටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව එහි දෙවැනි ලේකම් ස 23 May 2013
බසය පෙරළේ : දහයක් රෝහලේ වැලිමඩ අඹගස්දෝවේදී බසයක් පෙරළී මගීන් දස දෙනකු තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි. 23 May 2013
දුම්රියක් කැඩේ බංගදෙනියේ සිට කොළඹ කොටුවට ධාවය කැරුණු දුම්රිය අද පෙරවරු 7.30ට සීදුව හා කුඩහපොළ දුම්රිය ස්ථාන අතරදී ඇන්ජිමේ ාකර්මික දෝෂයක් නිසා මග නැ 23 May 2013
දඩයක්කරුවෙක් අවි 17 ක් සමග අල්ලයි නවගත්තේගම අතුරුබලයාගම දඩයක්කරුවෙකුගේ නිවසේදී බදින තුවක්කු 14 ක්ද, බෝර තුවක්කු 3 ක් ද සෙයාගත් බව පොලීසිය කියයි. ඌරන්, මුවන් ව 23 May 2013
කොළඹ පෙදෙස් රැසක් අද අඳුරේ වෝල්ට් තිස්තුන්දහසේ අධි බලැති විදුලි රැහැනක් බිද වැටීම නිසා කොළඹ නගරයේ ස්ථාන රැසක විදුලිය ඇන හිටි බව විදුලි බල මණ්ඩලය කියයි. 22 May 2013
ස්පීඞ් මෝටර් රථ - යතුරු පැදි තරග ජූනි 2 වැනිදා පන්නලදී ස්පීඞ් මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ දෙවැනි අදියර ලබන මස (ජූනි) 2 වැනි ඉරිදා පන්නල ස්පීඞ් ඩ්රෝම් මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වේ. 22 May 2013
බුදුරදුන් ප්රමුඛ මහා රහතන් වහන්සේ පන්සියයක් ලංකාවට වැඩමවති බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ, සිංගප්පුරුවේ සිට අද (22) ශ්‍රී ලංකාවට ව 22 May 2013
හොජ්ගේ ප්රචණ්ඩ පිතිහරඹය රාජස්ථාන් පිලට ජය ගෙනේ අයි. පී. එල්. තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර අද (22 වැනිදා) පැවති තරග 22 May 2013
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ එකට හැදුණු වැඩුණු මියෝ දෙදෙනෙකි. එහෙත් චීනයේ හන්ග්ශු සත්වෝද්‍යානයේ සර්පයකුගේ ආහාරය වෙනුවෙන් උද්‍යාන පාලක, මීයන් දෙදෙනා සර්පයා ස 22 May 2013
කැන්බරා නුවර වෙසක් සම්බුදු තෙමඟුල සිහිකරනු වස් ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේදී 18 වැනි වතාවටත් වෙසක් උත්සව 22 May 2013
බේරේ වැවේ දිය රැළි මත ගී ආරෙන් ලිව් බණ පද... දහවලට වඩා වැඩියෙන් මේ සන්ධ්‍යාව විචිත්රවත්ය. ඒ විචිත්රත්වය මොනවට පෙනෙන්නේ බේරේ වැවේ නිසල ජලතලය දෙස බලා ඉන 22 May 2013
බ්ලූ ස්ටාර්ස් - සොලිඞ් කණ්ඩායම් පෙරමුණ ගනිති ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු ලීග් තරගාවලියේදී මේ දක්වා පැවැති තරග වලදී පිළිවෙලින් ප්‍රසාද ලකුණු 6 ක් සහ 7 ක් ලබා සි 22 May 2013
වෙළගෙදරගේ ස්ථානය ලොකුහෙට්ටිගේට ලබන මස 6 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම්කරනු ලැබ සිටි චානක වෙළගෙදර තුවාල ලැබීම හේතුවෙන් 22 May 2013
සෙබළෙක් මරුට ගාල්ල කිතුලම්පිටියේ මගුල් ගෙදරකදී හමුදා සෙබළෙකු බව කියන පුද්ගලයකු පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි. 22 May 2013
ආදී මානවක පයක් කූරගලින් බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කැණිමේදී වසර දසදහස් ගණනක් පැරණි පොසිල තත්වයට පත් වු මානවයකුගේ පාදයක සැකිල්ලක් මතුකර ග 22 May 2013
කෝටිපතිනියට වංචා කළ ජෝඩුවට නඩු කොළඹ කොල්ලුපිටියේ අසුපස් හැවිරිදි ධනවත් කතගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂක මුදල්ක වංචාකළැයි තරුණ ජෝඩුවකට එරෙහිව නීතීපති අ 22 May 2013
සමෘද්ධි නිළධාරිනිය රිමාන්ඩ් දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි අංශයේ රුපියල් පන්ලක්ෂයකට අධික මුදලක් බැංකුවෙන් ගෙන එද්දී කොල්ල කෑමේ නඩුවේද 22 May 2013
ගාන්ධි මිරිවැඩි සඟල ලක්ෂ 36 ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස සැලකෙන ශ්‍රීමත් මහත්මා ගාන්ධි මැතිතුමා භාවිතාකළ මිරිවැඩි සඟලක් රුපියල් ලක්ෂ 36 කට (පවුම් 19 000 කට ) වෙ 22 May 2013
පිදුරුතලාගල අල වවන්න ගිහින් උසාවියේ පිදුරුතලාගල සංරක්ෂිතයේ අර්තාපල් වගාව සදහා කැලෑව එළි කරමින් ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වලට හානි කළැයි රිමාන්ඩ් කර ස 22 May 2013
බොඩිබිල්ඩර්ට අසු තුනයි ලෝකයේ වයස්ගතම තරගකාරී කායවර්ධන ශූරයා ලෙස 83 හැවිරිදි රේ ටුන් මෙල්බර්න් නුවර පැවති වයස්ගතම කායවර්ධන ජාත්‍යන්තර ශූර 22 May 2013
මහාචාර්ය හඟවත්ත ප්‍රංශයේ වැඩ අරඹයි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වු මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතා පසුගිය සදුදා සිට ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය ඇරැඹිය. අන 22 May 2013
කෝටියේ කොල්ලයේ පෙරෙට්ටුව කල්යයි කොළඹ කොම්පඤ්ඤවීදියේ සම්පත් බැංකුවෙන් රුපියල් කෝටියක රට සල්ලි රැගෙන යද්දී කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ පොලිසියේ සිව්දෙනා හඳුනාග 22 May 2013
ත්රිරෝදෙන් තව වැඩක් කොළඹ කොල්ලුපිටියේ ත්‍රිරෝද රියක ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන ත්‍රිරෝද රියැදුරෙක් හා තරුණියෝ තිදෙනෙක් කොළඹ කොටුව ම 22 May 2013
ඉතාලි වෙසක් පින්කම් රෝමයේ ධර්මශෝක විහාරයේත් මිලානෝ ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේත් වෙසක් පින්කම් ද ලබන 26 වැනි දා තෙක් පැවැත්වීමට නියමිතය. 22 May 2013
ජීවන් ‘විදිය බණ්ඩාර‘ සමග ඉතාලියේ කොට්ටේ රාජධානිය මුල් කර ගනිමින් අනුර මාධව ජයසේකර විසින් සිනමාවට නැගුණු විදිය බංඩාර චිත්‍රපටය මේ දිනවල ඉතාලියේ ප්‍රදර්ශනය වේ. 22 May 2013
විනිසුරු කාරයේ කෑල්ලක් හොරු ගනිති මහාධිකරණ විනිසුරු දීපානි විජේසුන්ර මහත්මියගේ පෞද්ගලික වාහනයේ ලාංඡනයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන පොලිසියට පැමිණිලිකර ඇත. එම වාහ 22 May 2013
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ අයි. පී. එල්. දස්කම් මොටවෙයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) 6 වන අදියර සදහා ශී‍්‍ර ලංකා ක්‍රීඩකයින් 11 දෙනෙකු සහභාගි වූවද ඔවුන්ගේ දු 22 May 2013
උඩවලවේ සැරයන් විහින් අමාරුවේ උඩවලව පොලිසියේ සැරයන්වරයකුගේ හා සබරගමු සමන් දේවාලයේ පූජාවකට යමින් සිටි අයකුගේ එක සමාන ගමන්මලු මාරුවීම නිසා පොලිස් සැරයන් ගොඩකවෙ 22 May 2013
කප්රුක සැකකරුවන්ට ඇප ගම්පහ කප්රුක හිමිකරු ලැරික් සමන් රාජපක්ෂ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෝ මහාධිකරණ නියෝග පරිදි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍ර 22 May 2013
සිංහල මුස්ලිම් සමගිය දන්සලට එයි මීරිගම පල්ලෙවෙල මාතෘ සායනයේ සේවය ලබා ගන්නා ගැබිනි මවුවරුනට දිවා ආහාරය හා පෝෂණ මල්ලක් පිරිනැමීමට පල්ලේවෙල පොලිසිය සමග වෙළෙඳ සංගමය 22 May 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026