‘‘ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ට හැමදාම බර දෙන්න බෑග ඔවුන් අසාර්ථක වුවහොත් විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න බැරිවෙනවාග ඒ නිසා තරුණ ක‍්‍රීඩකයන් එම වගකීම බාරගත යුතුයි’’
‘‘ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ට හැමදාම බර දෙන්න බෑග ඔවුන් අසාර්ථක වුවහොත් විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න බැරිවෙනවාග ඒ නිසා තරුණ ක‍්‍රීඩකයන් එම වගකීම බාරගත යුතුයි’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ? මැතිව්ස් හොද නැද්ද? (නි)
මොකක්ද අප්පේ මේ කතාව? (නි)
මම කියපු දේ හරි නේද? ඊයේ මැච් එක පරදුනානේ . ඊලග එකෙදිවත් අපහු චන්දිමාල් ට නායකත්වය දෙන්න ඕනේ (දී)
චන්දිමාල්ට හොඳ අනාගතයක් තියෙනවා. (නි)
චන්දිමාල් වාසනාවන්ත නායකයෙක්. නිහතමානී ක්‍රීඩකයෙක්. කලබල නොවී සෙල්ලම් කලොත් ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන් කෙනක් බව පෙන්නන්න පුළුවන්. ඉදිරි තරග 3 ට නායකයා කරන්න ආනන්දයෙන් සුපිරි ක්‍රීඩකයෙක්. ඔබට සැමදාම ජය ලැබේවා!!!! (නි)
මීනු,ඇත්තටම සංගා, මහේල සහ දිල් ගියා කියලා ලංකාවේ ක්‍රිකට් නතර වෙන්නේ නැහැ. අර්ජුන,අරවින්ද,මුරලි, සනත්, වාස් ගියා කියලා ක්‍රිකට් වැටුනද? වෙනසකට තියෙන්නේ මේ අයට ලෝක කුසලානයක් ගන්න බැරි වුණ එක.දැන් ඉන්න තිරිමාන්නලා,කුසල්ලා,චන්දිමාල් එහෙම තව අවුරුදු 15 කින් විතර සමුගන්නකොට ඒ දවස් වල විතරක් ක්‍රිකට් බලන අය කියාවි ලංකාවේ ක්‍රිකට් නතර වේවි කියලා. ඒ වුනාට අර්ජුන,දොනිලා,ඉම්රාන් ඛාන් වගේ නායකයෝ බිහිවෙන්නේ කලාතුරකින්.අපි හිතනවා ඒ මට්ටමට චන්දිමාල්ට යන්න පුළුවන් කියලා. (නි)
මෙයා නම් පින් පාටයි (නි)
සංගා, මහේල, දිල් නැත්නම් අද ලංකාවේ ක්‍රිකට් කියලා එකක් නැහැ (නි)
දෝනිගේ නායකත්වයට සමාන නායකත්වයක් දෙන්න පුළුවන් වෙන්නේ චන්දිමාල්ට විතරයි. චන්දිමාල්ට සංගා, මහේල ,දිල්ෂාන් යන අය හරිම කැමතියි. එයාලා උදව් කරනවා. චන්දිමල්ට නායකත්වය දිය යුතුයි. (නි)
ඒක ඇත්තටම හොද තීරණයක් (නි)
චන්දිමාල් ඔබ විශිෂ්ටයි.නායකත්වය සමග පිතිකරුවෙක් ලෙස ඔබ ඉදිරියට ආවේ, නායකත්වය පිතිකරුවකු ලෙස ඉදිරියට යාමට බාදාවක් නොවන බව පෙන්වමින්. ඉදිරි තරග තුනේදී ඇන්ජලෝ නැවත නායකත්වයට පත් නොකර චන්දිමාල්වම නායකයා ලෙස මෙම තරග මාලාව තුලදී තැබිය යුතුයි. නායකයා 3වෙනි තරගයේදී වෙනස්කලොත් ආයෙත් කණ්ඩායම් මානසිකත්වයට බලපෑමක් ඇතිවේවි (නි)
චන්දිමාල් රටට ආදරේ බව අයි.පී.එල්. නොයන්න ගත්තු තීරනෙන් පැහැදිලි වුනා. (නි)
ඔබට සුභ පතනවා කවද හරි ලෝක කුසලානය ලංකාවට ගෙනල්ල දෙන්න.ඔබට හැකියාව වගේම වාසනාව තියෙනවා. (අ)
චන්දිමාල් අවංකම රටට ආදරෙයි. සංගා, මහේල සහ දිල්ෂාන් උදව් කරන්න ඕනෑ ඉදිරියට යන්න. සුබ අනාගතයක් ඔබට ! (නි)
එක හොදේ (අ)
චන්දිමාල් හොද නායකයෙක්. (නි)
චන්දිමාල් වාසනාවන්තයි චන්දිමල්ට දිගටම දුන්න නම් හොදි. (අ)
ඉන්දික ඔබ හරි.(නදී)
චන්දි හොදට සෙල්ලම් කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට එන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා. මාලක කිව්වා වගේ මහේල, සංගා, ගියා කියලා ලංකාවේ ක්‍රිකට් නැතිවෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඊට වඩා හොද කොල්ලෝ එයි (නි)