කෝටී හත්සීයයක වියදමින් අලුත්වැඩියා කරන නිසාත් එම මාර්ගයෙන් නුවරඑළියේ යාම සීමා කරන්නැයි නුවරඑළිය දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා වාහන හිමියනට උපදෙස් දෙයි
ඒ වෙනුවට බදුල්ල නුවරඑළිය ,බණ්ඩාරවෙල නුවරඑළිය, ගම්පළ නුවරඑළිය මාර්ග භාවිතා කරන්නැයිද සෑම විටම උඩරට මාර්ග හුරු පුරුද් රියදුරන් හා හොද ටයර් හා තිරිංග හරියට ඇති වාහන යොදා ගන්නැයි ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරක් හැදෙනවා නම් මාසයක් නොගිහින් ඉන්නම්කො ඒ පාරෙන්. මං බයවුනා කෝටි හත්සීයක වියදමක් කිව්වම, ඒත් මොකක්ද කියලා. (නි)
ඔව් ඒක භාවිතා නොකර ඉන්න එක හොදයි නේද?(නදී)