මහනුවර අධිවේගී මාර්ගයට විරෝධය පා වල්පොළ දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය හරස් කරමින් පැය තුනක් පමණ පැවැති උද්ඝෝෂණය නිසා කාර්යාල දුම්රිය 10ක් පමණ පැය කිහිපයක් ප්‍රමාද විය.
බස් සොයා දුම්රිය පාර දිගේ පයින් ගියහ.
මහනුවර අධිවේගී මාර්ගයට විරෝධය පා වල්පොළ දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය හරස් කරමින් පැය තුනක් පමණ පැවැති උද්ඝෝෂණය නිසා කාර්යාල දුම්රිය 10ක් පමණ පැය කිහිපයක් ප්‍රමාද විය.
බස් සොයා දුම්රිය පාර දිගේ පයින් ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර අධිවේගී මාර්ග හදනවා. කටුනායක , ගාල්ල මාතර හම්බන්තොට... කිසි ප්‍රශ්නයක් නැහැ. නුවරට අධිවේගී මාර්ගයක් හදද්දී තමයි හැමෝටම අමාරුව හැදෙන්නේ. ඇයි උඩරට නුවර මිනිස්සුන්ට ඔච්චර බය (නි)
රටේ යහපත වෙනුවෙන් වෙන සංවර්ධන වැඩ වලට එරෙහිව වෛරී දේශපාලන උසිගැන්වීම් වලට අසු නොවී සහයෝගය දිය යුතුය. ගාල්ලේ අධිවේගී මාර්ගය හදනකම් එකතැනක මඩ ගොඩක්. තව තැනක ගල්ගොඩක්. තව තව තැනක නඩු ගොඩක් කියා සම්මන්ත්‍රණ තිය තියා කිවුවා. අන්තිමේට එයාලම සද්ද නැතුව එම පාරේ ගමන් කරනවා (නි)
චාමර, ඔයා ලංකාවේ කෙනෙකේද? වල්පොල කියන්නේ උඩරට නොවේ. කොළඹට කිට්ටුව රාගම හරියේ.(නදී)
ඕනෑ දේටයි, එපා දේටයි සේරටම උද්ඝෝෂණය කරන එක දැන් විලාසිතාවක් වෙලාද? මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අධිවේගී මාර්ගයක් හදන එක හොඳ වැඩක්නේ. ඒකට සහයෝගය දෙන්න . (නි)
ඇයි මේ වල්පොල පාර හදනවට විරුද්ධ. මේවට රජය බය විය යුතු නැහැ. මජනයාට පාර ඉක්මනින් ඕනා.(නදී)
දුම්රිය මාර්ගය අවට සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කරනු. පාර වහා හදනු! (නි)
මෙම ව්‍යාපෘතිය සැලසුම් කරන්නන් තාමත් මෙම සැලසුම් හරියාකාරව ජනයා දැනුවත් නොකරමින් කිරීම මෙවැනි විරෝධතා වලට හේතුවයි (නි)
දුම්රිය මාර්ගයේ ගමන් කිරීම තහනම් දඩ ගැසීම පටන් ගැනීමට පුළුවන.(නදී)
නිවාස සහ ස්වයන් රැකියා කර තැන අහිම වන අයට මුලින්ම ඒ සඳහා නිවාස ලබාදී අදි වේගී මාර්ග සැදීමට පටන් ගන්නවානම් මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හැම දෙයක්ම කිරීමට ප්‍රථම මිනිසෙකුගේ ජීවන් ප්‍රසන විසඳිය යුතුයි. නැතිවන දේපොළ සඳහා රජයෙන් වන්දි ලබාගැනීමේදී ඇතිවෙන දුෂ්කරතා දන්නා නිසයි ජනතාව කුපිත වී මෙවැනි විරෝදතා දක්වන්නේ.(නදී)
මේ විදියට පාරවල් හරස් කරන්න ඉඩ දීලා එහෙම කිරීම ප්‍රතිපල සහිතයි කියලා මිනිස්සුන්ට මේ විදියට වැටහෙන්න ඇරියොත් හෙට අනිද්දා වෙනකොට පවුල් ආරවුල් වලටත් පාරවල් හරස් කරන්න ගනී.මේක සෙල්ලමක් නෙමෙයි.එලිපිටම කරන ත්‍රස්තවාදී ක්‍රියාවක් වගේ දෙයක්.සාමාන්‍ය ජන ජීවිතයට හානි නොවෙන්න බාධා නොවෙන්න ඕනෑ උද්ගෝෂණයක් කළාට කමක් නැහැ. (නි)