යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15 ක සංවර්ධන කටයුතු සදහා මේ වන විට රුපියල් කෝටි 7706 ක් වියදම් වී ඇතැයි යාපනය දිසාපති සුන්දරන් අරුණනායගම් මහතා කියයි.
එසේම යාපනයේ කෘෂි කාර්මික කටයුතු තව දුරටත් සංවර්ධනය කැර ගැනීම සදහා වැව් 120 ක් තැනීමේ අවශ්‍යතාවක් ඇති බවද දිසාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ආවා විතරයි (අ)
කලින් යාපනේ හිටිය සිංහලයන්ට ලැබුනේ මරණය පමණි. උතුරට වසන්තය. කොටි විනාශකළ ගම්වල සිටිය කට්ටියට කැකිරි. (අ)
ඉස්සර උතුරු ප්‍රදේශවල සියලු මිනුම් හා සිතියම් කටයුතු කළේ දෙමල නිලදාරීන්. එයාල සිංහල රජවරුන්ගේ නම් වලින් තිබුණු වැව් පවා ආරු, කුලම්...වැනි දෙමල නම් වලින් සිතියම්ගත කලා..( උදා, මාවිල් ආරු,මාන කුලම්,කනගරයම් ආරු.....) මෙම අලුත් වැව් අමුණු සකස් කිරීමේදීත් මේ ගැන අවදානයෙන් සිටීම වැදගත් (නි)
දිසාපතිතුමෝ, ඔබ කෝටි 7706 "වියදම් වෙලා" කියන කාරණය අපි පිලිගන්නවා. ඔබතුමා කියනවද බලන්න ඒ වියදමෙන් කෙරුණු 'සංවර්ධනයේ' සත්‍ය වටිනාකමත් ඔය එක්කම. මං මේ නිකම් ඇහුවේ ඒ සංඛ්‍යාවත් ඔය ආසන්නෙටවත් එනවද බලන්න. (නදී)
එතකොට යාපනේට කිසිම සංවර්ධනයක් වෙලා නැහැ කියන්නේ කවුද? මේ තරම් මුදලක්? කාටත් කියන්නේ මෙතරම් සංවර්ධනයක් වේවිද එජාප ආණ්ඩුවක් තිබුනා නම්? ඒ අය හිටපු අවුරුදු දෙකේ කරපු දේවල් දැක්කා නම් ඒ අයටම පෙනේවි මේක නම් හීනයක් කියලා. කරුණාකරලා ඇත්ත ඇති සැටියෙන් දකින්න. (නි)
එතකොට අනුරාධපුරේ තියෙන කුලම් ටිකත් දෙමල නිලධාරින්ද හැදුවේ? (අ)
මේ මුදලෙහි සියළු අයවැය සවිස්තරව ඉදිරිපත් කරන්න පුළුවන්ද? (නි)
සුරේෂ්, අනුරාධපුරේ කුලම් නැහැ. තියෙන්නේ 'කුලම' (නි)
උතුරේ පමණක් නොව මුළු රටේම මැනුම් කටයුතු කෙරුනේ දෙමල නිලධාරීන් අතින්. හොඳට බලන්න දෙමල නම් වල හඬ තිබුනට තේරුමක් එන්නේ නැහැ. (නි)
දකුණේ මිනිස්සුන්ව නම් ඇති වෙන්ඩ නාවල තියෙන්නේ දැන් උතුරේ මිනිස්සුන්වත් නාවන්ඩද හදන්නේ ?(නදී)
එයාල මුදල් අරපිරිමැස්මෙන් වියදම් කර වැඩි ප්‍රයෝජන ලබාගනීවී. (දී)