සිවුරක් පොරවාගෙන බළන්ගොඩ නගරයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයකු බළන්ගොඩ පොලිසිය විසින් අද (24* දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
පැවිදි බව සනාථ කිරීමට ඔහුට නොහැකි විය. ඔහු කොට්ටාව, පන්නිපිටිය යන ලිපිනයේ පදිංචි පී.ඒ.ආර්. චාමර දුමින්ද බවට සඳහන් තොරතුරක් පොලිසියට ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුර තහනම් කරන්න වෙන එකක් නැහැ මම හිතන්නේ (නි)
දැන් මොකද කට්ටිය මේ ගැන කියන්නේ? (නි)
මිලාන් හරියට හරි (නි)
මෙන්න මේ ගොල්ලෝ කරන වැඩ, දැන් සිවුරත් තහනම් කරන්න වෙයිද මන්දා මෙහෙම යද්දී? (නි)
හිතාගන්න පුළුවන් මොන වගේ කෙනෙක්ද කියලා (නි)
ආගම මොනවා කරන්නද මේ වගේ නූගත් අයගේ අසීලාචාර වැඩ නිසා. මිනිස්සු අද තමුන්ගේ දේවල් ඉෂ්ට කර ගැනීමට ඕනෙම දෙයක් පාවලා දෙන්න ලැහෙස්ති අර අපේ දයාසිරි මන්ත්‍රීතුමා වගේ. (නදී)
බටහිර රටවල් වල කුමන්ත්‍රණ. (නි)
බුද්ධ සාසනේට කළු පැල්ලම් ඇතිකරන්නේ හා විනාශ කරන්නේ මේ වගේ උදවිය. මේ වගේ අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි (නි)
අයියෝ ...මෙයා අපේ කෙනෙක් නේ. නැත්නම් වැඩකුත් නැති එකේ දාන්න තිබ්බ අදහස් ටිකක් අපේකම පෙන්නන්නත් එක්ක (නි)
කලක සිට පොලිස්, ආමි නිල ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳගෙන අපරාධ වලට යොමුවෙනවා වගේ. දැන් මුස්ලිම් බුර්කාව හා බෞද්ධ චීවරයත් සමාජ විරෝධී වැඩ වලට යොදාගැනීමෙන් අනාගතයේ උද්ගත වියහැකි භයානක අනතුරක සේයා පෙනෙනවා. මේ තත්වය මැඩ පැවැත්වීම සඳහා වහා ක්‍රියාත්මක වියයුතුයි. (නි)
සිවුරත් තහනම් කරන්න වෙයිද මන්දා? (නි)
අද චිවරධාරින් ගැන නිතරම අසන්නට ලැබෙන්නේ ලජ්ජා සහගත සිද්ධීන්. බුදු දර්ශනය දන්නා සංවර හිමිවරුන් බොහෝ අඩු කාලයක්. (නි)
ඇදුම තහනම් කිරීමෙන් පමණක් අපරාධ මැඩලිය නොහැක.අපරාධයට තරාතිරම නොබලා නිසි දඩුවම් දියයුතුය. (නි)
සිවුර ඇදගෙන පහුගිය කාලේ කරපු වැඩ දැක්කම බෞද්ධාගම ගැන කලකිරෙනවා (නි)
ජාතික හැදුනුම් පත සහ පාසලට,නිකායට අයත් හැදුනුම්පත්,ග්‍රාමසේවා සහතිකයක් ලග තබා ගැනීම අනිවාර්ය කළ යුතුයි (නි)
මේවට විරුද්ධව කව්රුවත් හඬ නැගුවද ? (නි)
හරිහැටි නීතිය ක්‍රියාත්මක නොවෙන නිසා හැම තැනම හැම කෙනාම හොර වැඩ වලට යොමු වෙලා. නොයෙක් ප්‍රතිලාභ බලාගෙන සමහර සංවිධාන උද්ගෝෂණ කලාට හාමුදුරුවරු කරන වැරදි වැඩ පෙන්නා දෙන්න ඒවා වෙනුවෙන් හඩ නගන්න කිසිවෙකු නැහැ. (නි)
චීවරධාරියකු නේද? (නි)
සිවුරක් පොරවා ගත් තවත් වංචනිකයෙක්. සිවුර දැන් බොහෝ දේවල් වලට උපයෝගී කර ගෙන. තව ටික කාලයක් ගියාම මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
ඉම්රාන් ,ඔයා කියපු දේ හරියට හරි ,ආගම මොනවා කරන්නද මිනිස්සුන්ගේ තියෙන නැහැදිච්ච කමට (දී)
සිවුර දාගත්ත හොරෙක් වෙන්න ඇති.(නදී) .
පිරිත් දේශනයක් කරන්න කිව්වා නම් හෝ ධර්මය සම්බන්ද ප්‍රශ්න ටිකක් ඇහුවා නම් ඇත්තටම හාමුදුරුනමක් ද කියා ලේසියෙන්ම හොයාගන්න තිබුනා.(නදී)
මෙවැනි චීවරධාරීන් සමග අසරණ සිංහලයන් තවමත් පිටුපසින් සිටගෙන එම වහන්සේලා කරන කියන දේවල් පිළිපදිනවා.පසුව ඔවුන්ගේ අනාගතයම අඳුරු වෙනවා නිසැකයි. (නි)
අපේ හාමුදුරුවන්ට කියමුකෝ (නි)