විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා අයර්ලන්තයේදී පැවැත්වෙන තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (23) පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 9 කින් කැනඩා පිල පරාජය කිරීමට සමත් වූහ.
කැනඩා කාන්තා පිල ඕවර 17.5 කදී 44
(සුතිර්ශිනි ශිවනාන්තම් 13, ශ‍්‍රීපාලි වීරක්කොඩි 11/2, චන්දිමා ගුණරත්න 6/3, සදමාලි දොළවත්ත 8/2)
ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 6.1 කදී කඩුලූ 1 ට 47
(යශෝධා මෙන්ඩිස් නොදැවී 17, ඒෂානි ලොකුසූරිය නොදැවී 17*
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා ක‍්‍රීඩිකාවෝ කැනඩාව පරදවති
කැනඩා දිසා Wednesday, 24 July 2013 10:32 AM
විශිෂ්ටයි ! ආඩම්බරයි.(නදී)
ගයාන් ප්‍රමුදිත Friday, 30 August 2013 10:17 AM
අපෙන් උණුසුම් සුභ පැතුම්. (ස)
අනුර නාවලපිටිය Wednesday, 24 July 2013 10:54 AM
ඔබලාට සුභ පැතුම්!(නදී)
චමත් ඉතාලිය Monday, 07 July 2014 06:35 PM
නියමයි....ඔහොම යන් කෙල්ලනේ ..අපේ සුභ පැතුම්.. (අ)