බේරුවල බංගලාවත්තේ තනිවම විසූ 80 හැවිරිදි කතක මරා ගෙය කොල්ල කා ඇතියි බේරුවලපොලිසිය කියයි
විදුලි ඉස්තිරික්කයේ වයරයෙන් ගෙල හිර කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි
විදුහල්පතිවරයකුගේ මවක වන මෙම මාතාවගේ නිවසේ තිබු රුපියල් පනස්දහසින් තිස්දහසක් ඝාතකයින් විසින් රැගෙන යන්නට ඇතැයි පොලීසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස් භේදයකින් තොරව, ලංකාව කාන්තාවන්ට මුළුමනින්ම අනාරක්ෂිතයි. ළමයින්ටත් අනාරක්ෂිතයි. පුංචි මිනිස්සුන්ටත් අනාරක්ෂිතයි. මේ තුන්ගොල්ල ආරක්ෂා කරන්න ඉන්න පිරිසටත් අනාරක්ෂිතයි. දෙවියනේ, එහෙනම් කාටද ආරක්‍ෂිත? (නි)
අපිත් වයසට යනවිට ජීවිත ආරක්ෂාව පතා වැඩිහිටි නිවාසයකට හෝ සරණාගත කදවුරකට යන්න සුදානම් වෙමු දැන්ම ඉදන්...?අපිත් අසරණයි දෙවියනී ...? ඒ මාතාවට නිවන් සුව ලැබේවා..!! (අ)
ඉතිරි රුපියල් 20000 දහා මරණ කටයුතු කරන්න තියල යන්න ඇති.(අ)
නිවසේ තිබු රුපියල් පනස්දහසින් තිස්දහසක් ඝාතකයින් විසින් රැගෙන යන්නට ඇතැයි පොලීසියට කිව්වේ කවුද? (නි)
මේ රට යන ක්‍රමයට පිලිපීනයේ වගේ එලවලු මල්ලටත් මිනි මරණ කාලයක් උදාවෙනවා. (නි)
ධර්මද්වීපය ! ධර්මද්වීපය !! ධර්මද්වීපය !!!(නදී)
මියගිය මාතාවට නිවන් සුව පතමු (නි)
එක ආච්චි කෙනෙක් නිදහස් වෙද්දී තව ආච්චි කෙනෙක් ගැන දුක්මුසු පුවතක් (නි)
ඒ ගමන මේක ආච්චිලට අපල කාලයක්ද කොහෙද? (නි)