යාපන මහා නගර සභාවේ විපක්ෂ නායක නීතීඥ මනිඅත්තම් රෙමඩියස් මහතා උතුරු පළාත් පාලන ඡන්දයේදි සන්ධානයෙන් ඉදිරිපත්වන බව කියයි. ඔහු දෙමළ ජාතික සන්ධානයේ නාගරික මන්ත්‍රීවරයෙකි.