මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 17 000 ක් ප්‍රවාහනය කරමින් තබූ ලොරි රථ දෙකක්  විශේෂ කාර්ය බළකාය අත් අඩංගුවට ගනු ලැබීය.

මහනුවර දවුලගල සහ කඩුගන්නාවේදී  මේ වැටලීම සිදු විය.