කොළඹ අධිවේගී මාර්ගයට යටවන තම ඉඩම්වල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශවාසින් පිරිසක් දුම්රිය මාර්ගය හරස්කැර උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා සියළු දුම්රිය ප්‍රමාද විය.
කොළඹ අධිවේගී මාර්ගයට යටවන තම ඉඩම්වල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශවාසින් පිරිසක් දුම්රිය මාර්ගය හරස්කැර උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා සියළු දුම්රිය ප්‍රමාද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදවෙලාවට අනුරාධපුර කෝච්චිය නම් වෙලාවට එතනින් පැන්නා. මම දැක්කා කට්ටිය කලුකොඩි හෙම දාගෙන ඉන්නවා. අනේ ඉතින් ඇමතිතුමාට ඕවා වෙනස් කරන්න පුලුවන්ද. පාරක් හදන්නේ සැලසුමක් අනුව නේද. එතකොට එකපාරට එහෙම කරන්නේ කොහොමද? (නි)
ඇත්තටම බටුවත්තේ තියෙනවා ලොක්කෙක්ගේ හවුල් අයිතියක් තියෙන පැට්‍රොල් ෂෙඩ් එකක්. ඒක කැඩෙනවට තමා මේ ඔය තරම් දඟලන්නේ. මේ ෂෙඩ් එකේ කරවන මනුස්සයා නිදන් හාරන්න ගිහිල්ලා මේ දවස්වල රිමාන්ඩ් භාරයේ පසුවන්නේ.(නදී)
වහාම දුම්රිය සේවය දියුණු කරන්ඩ. (නදී)
ඉතින් කොහොමද රට දියුණු කරන්නේ?(නදී)
එහෙම කරන එක නම් අසාධාරණයි (දී)
අද සදුදා උදේ වැඩට දුර ඉදලා එන හැම මගියෙක්ම අනාත කළා. (නි)
හමුදාවල් පොලිසි ඉන්නේ මොකටද? මිනිස්සුන්ට උද්ගෝෂණ කරන්න අයිතියක් තියෙනවා ජන ජීවිතයට බාද නොවන විදියට. එහෙම වෙනවා නම් ඒක මැඩ පවත්වන එක පොලිසියේ හමුදාවේ වගකීමක්. (නි)
මිනිස්සුන්ට නීතිය අතට ගන්න දෙනවා නම් හමුදා,පොලිසි ඕනෑ නැහැනේ (නි)
වැඩියෙන්ම වදින්නේත් නැති බැරි එකාටම තමයි. මේකට හොඳම පිළිතුර තමයි, පක්ෂයට, පක්ෂ නායකයට ගැති දේශපාලන වහලෙක් නොවී මැතිවරණයෙන් මැතිවරණයට මේ ගොල්ලන්ව ගෙදර යැවීම. එවිට නියම සුදුස්සන් දේශපාලනයට පිවිසේවි. (නි)
මේකත් අපේ ගෝඨාභය මහත්මයටම බාර දුන්නා නම් අහවරයි. එතුමාගේ වැඩ බොහෝ පිළිවෙළයි (නි)
හැමෝම සතුටු කරන්න පුළුවන් ආණ්ඩු මේ ලෝකයේ නැත. කුහකකම් අත්හරින්න(නි)