ගලකිස්සේ හෝටලයකදී නයිජීරියානු ජාතිකයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බෝතල් පහරකට ලක් වූ බව කියන නයිජීරියානු කතක සොයාගැනීමට නැතැයිද පොලීසිය කියයි.
ගලකිස්සේ හෝටලයකදී නයිජීරියානු ජාතිකයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බෝතල් පහරකට ලක් වූ බව කියන නයිජීරියානු කතක සොයාගැනීමට නැතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයිජීරියානු ජාතිකයින් එන්නේ සංචාර සඳහා නොවෙන බවයි මගේ නම් අදහස වෙන්නේ. මොවුන් ගැන අපි හොඳින් සොයා බැලිය යුතුයි. (නි)
මීට කලින් ක්‍රෙඩිට් කාඩ් වංචාවකට නයිජීරියානුවෝ අහුවුනා. මෙතැන දැන් ගහමරා ගන්නවා හෝටල් ඇතුලේ ප්‍රශ්න වලට. දැන් එයාලත් හරියට ඇමති පුත්තු වගේනෙ. (නි)
නයිජිරියානු ජාතිකයින් බොහෝවිට කරන්නේ හොර සල්ලි ජාවාරම සහ සල්ලි දෙගුණයක් කරන වංචාව.ඒක ආසියාවේ තියන සෑම රටකම බොහෝ දෙනෙක් දන්නා දෙයක්. (නි)
අපේ රට දැන් කොලනියක් වගේ වීගෙන යන්නේ. ලෝකේ හැමරටකම දුරාචාර වලට සම්බන්ධ මිනිස්සු ලංකාවට තමයි කඩාගෙන පාත් වෙන්නේ (නි)
මෙච්චරයි අඩුවට තිබුනේ (නි)
ඔය අප්‍රිකානු රටවලින් එන අය සංචාරකයන් නොවේ. ඔවුන් එන්නේ හොරෙන් වංචා කර මුදල් වලට ආසා කරන ලාංකිකයන් රවටා මුදල් පැහැරගැනීමටයි. මෙය මිට පෙරත් අප ලංකාදීප පුවත්පතෙන් කියෙව්වා. මෙම රටින් පැමිණි කිහිප දෙනෙකු ලොතරැයි මුදලක් ඇදී ඇති බව පවසා රවටා ලක්ෂ ගණනක් වංචා කළ බව (නි)
සුවර් එකටම හොර සල්ලි විකුනන්න එන්න ඇති.(නදී)
අපේ රටේ මෙවැනි චීන්නු, පැරණි සෝවියට් දේශයට අයත් වැසියන්,අප්‍රිකානු,ඉන්දියානු,පකිස්තානු, බංගලි,පිලිපීන ජාතිකයන් බොහෝ සිටිනවා. එයාලගෙන් වන්නේ අවාසියක්,කරදරයක්. දැන්ම මේවට සුදුසු විසදුම් අවශ්‍යයි (නි)