ලන්ඩන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන වාර්ෂික ක්‍රිකට් උළෙල ලබන ඉරු දින (28) ලන්ඩනයේ මර්චන්ට් ටේලර් විද්‍යාල ක්‍රිඩාංගණයේදී පැවැත්වෙයි.
අඛණ්ඩව වසර 25 ක් පුරා ලන්ඩන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන වාර්ෂික ක්‍රිකට් උළෙල මෙවර නව අංග රාශියකින් යුතුව විචිත්‍රවත් ලෙස පවත්වනු ලබන බව ලන්ඩන් ක්‍රිකට් උළෙල සංවිධාන කමිටු සභාපති මෙත්සිරි විජේරත්න මහතා පැවැසීය.
ලන්ඩන් ක්‍රිකට් උළෙලේ රීදී ජුබ්ලිය සැමරුම් උළෙලට බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නොනිස්ද ඇරයුම් ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! එදාටම කේට් කුමරියට බබා හම්බවෙනවා නම්.... (නි)