හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුට පළා යෑමට දුන්නැයි කොස්තාපල්වරයකුගේ හා පොලිස් කතකගේ වැඩ තහනම් කර ඇත.
පළාගිය සැකකරු පසුව අත්අඩංගුවට ගනු ලැබීය.
හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුට පළා යෑමට දුන්නැයි කොස්තාපල්වරයකුගේ හා පොලිස් කතකගේ වැඩ තහනම් කර ඇත.
පළාගිය සැකකරු පසුව අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලජ්ජා නැති පොලිසියක් තමයි ලංකාවේ තියෙන්නේ දැන්. ඊයේ නිවුස් වලට පෙන්නුවේ දුප්පත් දෙදරු මවක් හමුදා සෙබලෙකුගේ බිරියක් වූ කෙනෙක් කිසිම වග විභාගයක් නැතිව දරු දෙන්නා සමග පොලිසියට ගෙනිහින් තිබුණා. කුඩ්ඩන් මිනීමරුවන් පොලිසියට කොකා පෙන්නලා පැනලා යනවා. අහිංසකයන් අල්ලනවා (නි)
ලොකු කුඩු රජාලා එලිපිට ඉන්න එකේ පොඩි එකෙක් නිදහස් උනාම මොකද වෙන්නෙ? අනික පොලිස් ලොක්කන් ලොකු වැඩ කරද්දි පොඩි අය පොඩි වැඩ කරන්න එපායැ.(නදී)