පෙරහැරේ යන්න සැරැසෙති කෙළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහැරේ අලි ඇතුන් පනහකට පමණ ඇඳුම් ඇන්ද වීම ඉතා බැරෑරුම් හා සංකීර්ණ කාර්යකි. කොළඹ විහාරමහා දේවී උද 25 February 2013
පාසල් වෑන් කුලිය සියයකින් වැඩි වේ ඩීසල් මිල වැඩි වීම නිසා මාර්තු පළමුවැනිදා සිට පාසැල් වෑන් රථ ගාස්තුව රැපියල් සීයයකින් වැඩි කිරීමට පාසැල් ළමුන් ප්‍රවාහන 25 February 2013
සහන නැත්නම් වර්ජන බස් ගාස්තු වෙනුවට මූල්‍ය සහනාධාරයක් කඩිනමින් ලබා දිය යුතු බවට පෞද්ගලික බස් සංගම් හතරක් රජයෙන් ඉල්ලයි. සමස්ත ලංකා පෞද්ගලික බස් සංග 25 February 2013
‘කම්හලේ පල්ලියක් හදන්නේ නෑ‘ පරගස්තොට රද්දෙගොඩ ඓතිහාසික බිමේ පෞද්ගලික සමාගමක් සිය කම්හළේ ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යන්නේ නම් ඊට ඉඩ නොදෙන බව පාර්ලිමේන්ත 25 February 2013
‘රජය පොරොන්දු කැඩුවා‘ දැනටපෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණ ඉන්නා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැණ පුවත් වෙත විශේෂ සකා 25 February 2013
විල්ගමුවෙන් පැමිණිලි දෝරේ ගලයි විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතාට එරෙහිව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උදිත් අනුරාධ මහතා අද පැමිණිල්ලක් විභාග 25 February 2013
සුනිල් සී ද සිල්වා සමුගනී ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයකු වූ මාධ්‍යවේදී සුනිල් සී ද සිල්වා (69) මහතා අභවප්‍රාප්ත විය. දවස 25 February 2013
සුසානය ළඟදි වාහනය සුසානයක් වේ රත්මලානේ සිට නල්ලතන්නියට ගොස් ආපසු එන ගමන් හැටන් රංජුරාණ සුසාන භූමිය අසළ පල්ලමේදී වෑන් රියක් අද ගිනිගෙන දැවී ගියේය. එහි සිටි ති 25 February 2013
නවම් පෝදා කිරිවෙහෙරට කප්රුක් පූජාවක් අද නවම් පෝදා කතරගම ඓතිහාසික කිරිවෙහෙර සෑ රදුනට කප්රුක් පූජාවක් පිරිනැමිණි. අෂ්ඨ ඵල බෝධිය ද පැදැකුණු කළ වන්දනාකරුවෝ අඩි 237ක් දිගැ 25 February 2013
කොල්ලුපිටිය අනතුරෙන් කාරය පොඩි පට්ටම් කොළඹ කොල්ලුපිටියේ සමුද්‍රාසන්න පාරේදී කාරයක් මින් මද වේලාවකට පෙර අනතුරකට පත් වී පොඩි පට්ටම් වී ගියේය. එහි සිටි දෙදෙනාගෙන් එක් අයක 25 February 2013
රෝද පුටු ටෙනිස් ජාත්‍යන්තර තරගාවලිය අද ඇරඹෙයි රෝද පුටු ටෙනිස් ජාත්‍යන්තර තරගාවලිය කොළඹ එස්. එස්. සී. ටෙනිස් පිටියේදී අද (25 වැනිදා) ආරම්භ විය. මෙම තරගාවලිය 27 වැනිදා දක්වා පැවැත්වේ. 25 February 2013
වේල්ස් කුමර විදුහලට කඩුලූ 8 ක ජයක් කොළඹ මහානාම විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර කටුනායක ආයෝජන කළාප කී‍්‍රඩාංගණයෙදී පැවති 19 පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගය 25 February 2013
ජිනීවා ගැටලුවට හේතුව කිරිඇල්ල දකී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අපට විරුද්ධව යෝජනා ගෙන එන්නේ බෞද්ධ ප්‍රතිපත්ති අනුව රට පාලනය නොකිරීම නිසා බව මහනුවර දිස්ත්‍රික් 25 February 2013
රයිගමයයි ගම්පලයයි කුඩු ගෙනල්ලා රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා හෙරොයින් කිලෝවක් රැගෙන ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයකු හා මාළිගාව 25 February 2013
ඩී අයි ජී පුතා ජාතික රෝහලට විදුලි සංදේශ විධායකයකු වන අසේල වෛද්‍යලංකාර (27)මහතා මඩකළපුව රෝහලේ සිට කොළඹට මාරු කිළ බව මඩකළපු රෝහල් ආරංචි මාර්ග කියයි. නියෝජ් 25 February 2013
‘හෙළුවැලි පින්තූර ගන්න එපා කිව්වාම ගැහුවා‘ පාසිකුඩාවේ අලුතෙන් විවෘත කළ මාළු මාළු හෝටලයේ දී නියෝජ්‍ය පොලිස්පති පුතාට පහරදුන් බව කියන ඇමැති පුතා පොලිස් ඇප මත මුදා හළ බව පොලිස 25 February 2013
ඇමති පුතාත් ඩී අයි ජී පුතාට ගහලා රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ප්‍රත්‍රයකු ඇතුළු පිරිසක් මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ පුතාට කල්කුඩාවේදී බරපතල ත 25 February 2013
දින දෙකේ දරුවා සීතාවක ගඟට විසි කරයි දෙදිනක් වයසැති දරුවකු ගේ සිරුරක් අවිස්සාවේල්ල තල්දුවේදී සිතාවක ගඟේ පා වෙමින් තිබු බව අවිස්සාවේල්ල පොලීසිය කියයි ගඟේ නාමින් 25 February 2013
මල් කඩන් ගොඩ එන්න බැරි වේ මිහින්තලේ නොච්චිකුලම වැවේ මල් කඩන්නට ගිය ගැමියකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි. ඔහු මිහින්තලේ පුදබිමට එන අයට මල් අළෙවි ක 25 February 2013
ගුරා හිරේ ඉඳන් කුඩු ජාවාරම මෙහෙයවයි සිරකරුවකු සිය බිරිය හා නැන්දම්මා හවුල් කරගෙන මෙහෙයවන කුඩු ජාවාරමක ගෝලයන් දෙදෙනකු මහරගම හා ගල්කිස්සේදී කුඩු පැකට් 4000ක් සමග අත්අඩංග 25 February 2013
වී ලොරියේ ගිය දෙන්නෙක් මරුට වී පටවාගත් ලොරියක් බණ්ඩාරගම කිදෙල්පිටියේදී අනතුරට ලක්වී දෙදෙනකු මියගොස් හත්දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. 25 February 2013
දෙන්නෙක් ගින්නෙන් බේරාගැනෙති ඉතාලියේ මෙසිනා නගරයේ මහල් නිවසක කුස්සියේ විදුලි කාන්දුවීමකින් ගෙය ගිනිගෙන දුමාරයෙන් වැසී යද්දී එහි ආ ගිනි නිවන භටයෝ ද අතුරු වෛද්&zw 25 February 2013
ද්‍රවිඩ සංගම් පිල පිට පිටම සිවුවැනි ජයත් ලබයි අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ (2013) සිවුවැනි සති අන්තය වන මෙම සති අන්තයේ අද (24 වැනිදා) අවසන් වූ තරගවලදී බදුරලිය පිල කඩුලූ 7 24 February 2013
උගන්ඩා බැඞ්මින්ටන් තරගාවලියේදී දිනුක ශූරතාව දිනයි උගන්ඩාවේදී පැවැති ‘උගන්ඩා විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක දිනුක කරුණාරත්න සම 24 February 2013
නොරොච්චෝලෙන් ඉබ්බන් සමග චීන්නු දෙන්නෙක් සැකපිට කිරි ඉබ්බෙකුද, ආරක්ෂක සත්වයෙකු වන තාරකා ඉබ්බන් තිදෙනෙකුද මසට මැරූ කල්පිටිය නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ආරක්ෂකයෙකු හා සේවකයෙක් එහ 24 February 2013
අම්බලංගොඩ මාල කල්ලිය අල්ලයි අම්බලන්ගොඩ, හික්කඩුව, බන්දේගම, මීටියාගොඩ හා ඇල්පිටියේ පාසල් ගුරුවරියන්ගේ හා ඇඟළුම් සේවිකාවන්ගේ මාල කඩා ගත් කල්ලියක තිදෙනෙක් රන්ම 24 February 2013
මහියංගනයට යළි බුදුන් වැඩියා වගෙයි බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනින් පූජනීය වූ මහියංගන චෛත්‍ය රාජයා බෞද්ධ කොඩියේ වර්ණයෙන් ආලෝකවත් විය. බුදුන්වහන්සේගේ කේෂ ධා 24 February 2013
රුපියල් 58000ක ටෙනිස් බෝලයක් බෝගම්බරට වැටේ බෝගම්බර සිර ගෙදරට අද ටෙනිස් බෝලයක් වැටුණේය. එහි හෙරොයින් පැකට් 196ක් අසුරා තිබිණි. සිරකරුවනට විකිණීම සඳහා වන මේ කුඩු ජාවාරම කෙරෙන 24 February 2013
පන්සල ලඟ ඌරු කොටුවක් එපා ගාල්ල බටුවන්තුඩාවේ ශ්‍රී සුගතාරාම විහාරාධිකාරී හිමියන් අසළ ඇති ඌරුකොටුවකින් සිදුවන පීඩාව දරාගත නොහැකිව විහාරස්ථානය හැරගොස් ඇත 24 February 2013
ශකීබ් අල් හසන් වෙනුවට මොමිනුල් හක් එයි ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සං 24 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026