‘පුතාගේ ප්‍රශ්නයට අගමැති කමත් පටලවාගෙන‘ තම පුතාට ඇප ලබාගැනීමට පැය අටක් කල්කුඩා පොලිසියේ ගත කළ බවත් පොලිසියට කිසිම බලපෑමක් නොකළ බවත් එහෙත් ලංකාවේ සියලුම පුවත්පත් වල එම සිද 27 February 2013
යකඩ යකා පරදී අඟුලානේදී අද(27) උදේ ත්‍රී රෝද රථයක් දුම්රියේ හැපෙන්නට පෙර එහි සිටි රියදුරාත් ඔහුගේ බිරියත් පැන දිවි බේරා ගත් බව පොලීසිය කියයි. 27 February 2013
දස ලක්ෂයක පොකිරිස්සන් යළි යාල මුහුදට පොකිරිස්සන් බිත්තර දමන හා වර්ධනය වන පෙබරවාරි, සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පොකිරිස්සන් ඇල්ලීම තහනම්ය. එහෙත් තහනම් කාලය අවසන් වන 27 February 2013
යකඩ යකා පරදී අඟුලානේදී අද(27) උදේ ත්‍රී රෝද රථයක් දුම්රියේ හැපෙන්නට පෙර එහි සිටි රියදුරාත් ඔහුගේ බිරියත් පැන දිවි බේරා ගත් බව පොලීසිය කියයි. 27 February 2013
ගම්පහ බණ්ඩාරනායක විදුහලට දිනිදු සමෝධන ජයගෙනෙයි පානදුර ශාන්ත ජෝන් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර ගම්පහදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් ලබාගැ 27 February 2013
පොලිස් මහ පුටු වෙනස් වේ පොලිස් අධිකාරිවරු පස් දෙනෙක් හා මුලස්ථාන පොලිස් පරීක්ෂකවරු හතර දෙනෙක් මාරු කරනු ලැබ සිටිති පොලිස් අධිකාරි - පානදුර එච 27 February 2013
බිත්තිය හිමිනම බේරයි බණ්ඩාරගම අරුක්ගොඩ ශ්‍රි ඉන්ද්රසාරාමාධිපති අඹේගොඩ පියරතන හිමියන් ලැගුම් ගෙයි සැතපී සිටියදී නාඳුනන පුද්ගලයකු ඇසිඩි ගැසු න 27 February 2013
අද කාලගුණය - 2013 පෙබරවාරි 27 අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී හෝ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය 27 February 2013
තව අටකට ඕස්ට්‍රේලියා යන්න බැරිවේ ඕස්ට්‍රේලියාවට යාමට සූදානමින් පුත්තලම කල්ලඩිය නිවසක රැදී සිටි වව්නියාවේ අට දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 February 2013
අද කාලගුණය (2013 පෙබරවාරි මස 26) දිවයින පුරාම ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී 27 February 2013
අයියගේ අඩි පාරේ ඔලිම්පික් යනවා මීලග ඔලිම්පික් උළෙලට සහභාගී වී ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දීම තම එකම ඉලක්කය බව උගන්ඩාවේ පැවති උගන්ඩා විවෘත බැඩිම්න්ටන් තරගා 26 February 2013
‘හොර‘ වීඩියෝව එපා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බි්රතාන්ය චැනල් ෆෝ 26 February 2013
කොදෙව් කාන්තා ක්‍රිකට් පිල 2-1 කින් ශ්‍රී ලංකාව පරදවයි ලෝක අනු ශූර බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්& 26 February 2013
කොල්ලකරුවෝ වෙඩි පහරින් මරුට පූනානියේදී කාරයක් පැහැරගෙන යද්දී පොලිසියෙන් වෙඩි කෑ පරණ කොටි සාමාජිකයාගේ සගයන් බව කියන දෙදෙනකු දිඹුලාගල කන්දේ ආරක්ෂක හමුදා වෙඩි 26 February 2013
කටුනේරිය ශා. සෙබස්තියන් විදුහලට ලකුණු 50 ක ජයක් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මහ විදුහල අතර කටුනේරියේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් 26 February 2013
විගණනයට ලංකාවෙන් රෝමයට යයි ඉතාලියේ රෝම අගනුවර ශ්‍රීලංකා තානාපති කාර්යාලයයේ විගණනයක් සදහා ශ්‍රි ලංකාවෙක් විගණන කණ්ඩායමක් අද එහි පැමිණි බව ආරංචි මාර්ග කි 26 February 2013
ශා. පීතර විදුහලට කඩුලූ 6 ක ජයක් කොළඹ ශාන්ත පීතර විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනී විදුහල අතර බම්බලපිටියේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ශාන්ත අ 26 February 2013
තර්ස්ටන් විදුහලේ ජලීල් ඡන්ද 10,000 පසුකරයි බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ආරම්භයේ සිට පසුගිය සති පහක කාලයක් පුරාවටම ඡන්ද සටහනේ සමස්ත ලංකා කාණ්ඩයේ ප 26 February 2013
එස් අයි රිය අනතුරින් මරුට කොටදෙණියාව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා ගමන් කළ යතුරු පැදිය ගමිපහ උඩුගම්පොළ මිනුවන්ගොඩ ගල්ප 26 February 2013
මළල ක්‍රීඩීකාව දුවද්දි මරුට අරණායක උස්සා පිටිය රිවිසද ජාතික පාසලේ නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙලේ මීටර් 5000 ඉසව්වට සහභාගී සිටි දහතුන් වැනි වසරේ ශිෂ්‍යාවක ඇද ව 26 February 2013
මැණික් සොයා දොළක් වනසයි මැණික් ඉල්ලමක් මතුවී ඇතැයි පවසමින් රක්වාන වල්ලකඩුවදොළ රක්ෂිතයේ කිලෝමීටර් දෙකක් පමණ කපා වනසා ඇතැයි වැසියෝ කියති. එක්දහස් පන්සී 26 February 2013
මාස තුනට අසූ ලක්ෂයක මාල කඩයි මාල කඩන කල්ලියක තොරතුරු අනුව වාද්දුව පොලිසිය තුන් මාසයකට පෙර සොයාගත් රන් මාල තොගයක අයිතිකරුවන් විසිහත් දෙනකුට පානදුර උසාවියේදී අ 26 February 2013
මල් වෙඩිල්ලෙන් හයක් රෝහලේ මාතලේ විජය විදුහලේ සංගීත සංදර්ශණයේ ගිනි කෙළි දැක්මක මල් වෙඩිල්ලක් පිපිරී එහි කොටස් වැදීමෙන් තරුණයන් හය දෙනකු තුවාල ලබා මාතලේ රෝහල 26 February 2013
රුසියා රියදුරෙක් නීතිය අතට ගනී ඇලෙක්සි වොල්කොව් බස් රථ රියැදුරෙකි.රුසියාවේ මොස්කව් අගනුවරින් සැතපුම් 23 ක් පමණ වයඹ දෙසට පිහිටි සෙලනොග්‍රාඩ් නගරයේ හෙතෙම රාජකාරි 26 February 2013
පරණ කොටියා කාරයක් පැහැර ගනී වැලිකන්ද පුනානියේ දී අද අලුයම කාරයක් කොල්ල කා පළායමින් සිටි පුද්ගලයෙක් මනම්පිටිය මඩකලපු මංසන්ධියේදී යුද හමුදා වෙඩි පහරින් තුව 26 February 2013
ශ්‍රී ලංකාවට ලකුණු 192 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්&zwj 26 February 2013
ජයකොඩි මාස තුනෙන් යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද එම දූරයෙන් පොලිස් විභාග කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ල 26 February 2013
පොලිස් පුතා කොළඹ පෞද්ගලික රෝහලකට තම පුතා මඩකලපුවේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා කියයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශ 26 February 2013
බලන් අලංකාරේ නවම් පෙරහරේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ නවම් පෙරහරේ දෙවන හා අවසන් පෙරහර අද වීථි සංචාරය කෙළේය. ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර නා හිමිය 25 February 2013
කුවේට් හාම්පුතාට හුනියම් කළාලු බකමූණ ඇලහැර වෙළන්කටුවෙන් කුවෙට් කුවෙට් ගිය කේ.ටී.නාලනී පෙරේරා (23) කුරිරු වධ හිංසා වලට ලක් වී දෙවසරකට පසු ඇඳි වතින් ගෙදර ආවාය. 25 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026