ලබන අවුරුද්දේ ජනපතිවරණයක් නෑ ඇතැමුන් කියන පරිදි 2014 දී ජනපතිවරණයක් නොපැවැත්වෙන බව මාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. 28 February 2013
ලසන්ති - ඕෂදී - අමා විස්සයි20 සංචිතයට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක්‍රිකට 28 February 2013
පානදුර ඝාතන අබිරහසක් පානදුර කුලතුංග මාවතේ දී අභිරහස් ලෙස මිය ගොස් සිටි තිදෙනා ගැන පරීක්ෂණ ඇරැඹු පොලීසිය කියනුයේ ඔවුන් දින හතරකට පහකට කලින් මිය ය 28 February 2013
කුවේණිය නෑ ඔරුගල බේරේ කුවේණිය දිය නෑ බව කියන තෝනිගල ඔරුගල කළුගල් කැඞීම ගැන සොයා බලන්නැයි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ගනේගම මහතා ආණමඩුව පොලිසි 28 February 2013
අ’පුර කමිසුරුට ඇසිඩ් ගැසූ තුනක් සැකපිට උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට පසුගිය 22 වැනිදා ඇසිඞ් ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මින්නේරිය ආයුර්ව 28 February 2013
මහින්දේ හයකට උපහාර ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා රටට හා විදුහලට සේවයක් කළ ආදි සිසුනට උපහාර දැක්වීමට මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ කොළ 28 February 2013
කාසල් රී ලැව් ගින්නක් කාලස් රී ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ අද (28) ලැවි ගින්නක් හට ගත්තේය. 28 February 2013
මොරටුව උප පුරපති යළි රිමාන්ඩ් මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන මොරටුව නගර සභ 28 February 2013
ඇල්පිටිය රෝහලේදී කකුල කැඩුණු රෝගියා දින හයකින් මරුට ඇල්පිටිය රෝහලේදී ලිස්සා වැටුණු රෝගියෙකු දින හයකට පසු කරාපිටිය රෝහලට මාරු කිරීමෙන් පසු අද මියගිය බවත් මරණයට හේතුව කලවා ඇටය දෙපලකින 28 February 2013
තුන් වැනි සිරුරත් දිඹුලාගල කැළෙන් මතුවේ කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකුගේ මළ සිරුරක් දිඹුලාගල කුඩා වැව සිවිල් ආරක්ෂක කඳවුර අසලින් සොයා ගත් බව පොලිසිය කියයි 28 February 2013
ආදර ලකුණින් නිල් ගල පිරිලා ආදරය, සඵලත්වය හා විනෝදාශ්වාදයේ සංකේතය වන ගුරුළුරාජ මල මේ දින වල නිල්ගල රක්ෂිතයේ ගස් වල පීපි තිබේ. මල් පිපෙනුයේ නොවැම්බර් අප්‍රේ 28 February 2013
පානදුරේ ගෙයක් ඇතුළේ මරණ තුනයි පානදුර සාගර මාවතේ නිවෙසක මව පියා හා පුතා මැරී සිටින බව පොලිසිය කියයි. පියාගේ සිරුර වහළේ එල්ලෙමින් තිබෙන බවත් මව පුටුවක් උඩ ද පුතා ඇඳ 28 February 2013
ළමයි පමණක් පාසල් එති විල්ගමුව පුස්සැල්ලයාය ප්‍රාථමික පාසලේ ළමයින් අද පාලස් පැමිණියන් ගුරුවරුන් හතර දෙනාගෙන් එක් අයකුවත් පෙරවරු 8.45 වන විට පාසල් පැමිණ 28 February 2013
යාචකයනට ප්‍රහාරයක් මාතර මැදගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ නිදා සිටි යාචකයකු පිහියකින් ඇන මරා තවත් යාචකයකුට තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි. 28 February 2013
හිටපු අගවිනිසුරු සැමියාට ඇප ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම්ට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නියෝ 28 February 2013
මොරටුව උසාවිය ළග අදත් විරෝධතා මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාව 28 February 2013
ගහෙන් වැටී ගොනෙක් අනී තම සුළුපියා අතින් කෙළෙසීමට ලක්වූ පහළොස් හැවිරිදි තරුණියකට කස පහර සියයක දඬුවමක් මාලදිවයිනේ උසාවියක් විසින් නියමකර ඇති බවට බ්‍ර 28 February 2013
අද කාලගුණය (2013 පෙබරවාරි 28 ) නැගෙනහිර පළාතේ තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සනිධ්යා කාලයේ දී හෝ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වල ද ගාල්ල සහ මාත 28 February 2013
අ‘පුර ඇසිඩ් ගැසීම කොන්ත්‍රාත්තුවක් අනුරාධපුර ආයුර්වේද කොමසාරිස්වරයාට ඇසිඩ් ගසන්නට ඇත්තේ කොන්ත්‍රාත්තුවක් මත යැයි අනුරාධපුර පොලිසියේ බුද්ධි අංශයට තොරතුරු ලැබී ඇත 28 February 2013
බැසිල් ශ්‍රීලනිප සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇත ජනාධිපති මහින්ද රාජපක 27 February 2013
කි‍්‍රකට් ප්‍රබලයෙක් පස්මහ බැලූම් බලයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත් වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ක්ෂේත්රයේම හිටපු ප්‍රබලයකු සූදා 27 February 2013
ශී‍්‍ර ලංකා ක්‍රිකට් කී‍්‍රඩිකාවන්ගේ ගෙවීම් ඉහළ දමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ වාර්ෂික ගෙවීම් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙවර වාර්ෂික ගිවිසුමේ 27 February 2013
”විජය” සමරයි නළුවකු මෙන්ම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ විජය කුමාරතුංග 25 වන ගුණ සමරුව නිමිත්තෙන් විජය කුමාරතුංග අනුස්මරණ පදනම සංවිධානය ක 27 February 2013
තිලංගගෙන් සය අවුරුදු කි‍්‍රකට් සැලැස්මක් ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ මේ වන විටත් පහළ වැටී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ 27 February 2013
වීරකැටියේ පතාල ගැටුමක් විරකැටිය වකාමුල්ලේ වෙඩි තැබිමකින් කේ.උදය ශාන්ත නොහොත් බැදිගම උක්කුං (32) මිය ගිය බව වීරකැටිය පොලීසිය කියයි. මොහු මිනී ම 27 February 2013
මිල්ල සොයා ගිය ත්‍රාස ජනක කතා ශීත ඍතුව ගෙවී යුරෝපයට වසන්තය උදා වන්නට විය.තුරු ලතාවෝ මලින් පිරි ලස්සන වී සිටිති. සමනළයෝද මී මැස්සෝ 27 February 2013
කොට්ටාව කඩුවෙල සුපරි මගත් ලෑස්තියි කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා දිවෙන කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කොට්ටාව-කඩුවෙල දක්වා කිලෝමීටර් 11ක මාර්ගයේ ඉදි 27 February 2013
කුවේනිය දිය නෑ ගලත් ඉවරයි කුවේණිය දිය නෑ බව කියන ආණමඩුව - තෝනිගල පිහිටි ඔරුගල ගල් කඩන්නන්ගේ ග්‍රහණයට හසු වී විනාශ වන්නට පටන් ගෙන ඇත. විජය කුමරු සහ දරු දෙ 27 February 2013
චංගුමී පොතට වාරණයක් රූපවාහිනියේ විකාශනය වූ චංගුමී (සුජාතා දියණිය) නාට්‍ය අළලා දෙහිවල කළුබෝවිල විදර්ශණ පබිලිෂර්ස් හි ජානක ඉනිමංකඩ විසින් ලියන ලද පොතේ 27 February 2013
බලයෙක් ගෙනාවොත් ගාස්තුව බාගයයි බලයකු ද රැගෙන ආවොත් ගාස්තුවෙන් අඩක් අය කරන ගණිකා නිවසකට ගිය පොලිස් උපාය දුතයකු මඟින් එහි කලමණාකරු ද 19 හැවිරිදි තරුණියක ද 27 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026