රාජකීය විදුහල ලකුණු 68 ක් ඉදිරියෙන් කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 134 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික 08 March 2013
දඹුලු දරු තිදෙනාට ඉතාලි අත්වැලක් මව් පිය සෙනෙහස අහිමි වූ දරු තිදෙනාගේ අධ්‍යාපනයට උදව් කරන බව ඉතාලියේ වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ සභාපති ඩික්සන් ප 08 March 2013
අම්මාටත් දරුවන් එපා වේ මවත් පියාත් යළි විවාහ වීම නිසා යන එන මගක් නැතිව අසරණ වූ දරුවන් තිදෙනෙකු ගැන දඹුල්ල අසල ගමකින් වාර්තා වේ. වයස අවුරුදු 14ක් වන පාසල් 08 March 2013
මහා බෝධිය වන්දනාකරුවන්ගෙන් පිරෙයි ශ්‍රී ලංකාවෙන් දඹදිව වන්දනාවට පැමිණි කිසිවකුටත් කරදරයක් සිදුවී නැතැයි චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානයේ කලවානේ මහානාම හිමියෝ කිය 08 March 2013
දුමින්දට මාස තුනක් නිවාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට තවත් මාස තුනක නිවාඩු අනුමත කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. 08 March 2013
බස් ගාස්තුත් නගී ලබන සතියේදී බස් ගාස්තු සියයට හයේ සිට හත දක්වා වැඩි කිරීමට ඉඩ ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කි 08 March 2013
සැඩ සුළඟ ගම්පහ දුම්රියත් නවත්වයි ගම්පහ දාරළුව අතර චණ්ඩමාරුතයකින් ගස් කඩා වැටී දුම්රිය ධාවනය අත්හිටවූ බව දුම්රිය නිලධරයෙක් කියයි. 08 March 2013
කුඩුකාරයාගේ පිහියෙන් පීසීට තුවාලයි බළන්ගොඩ දෙහිගස්තලාවේ ගෙදරක හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි මිනිසකු අල්ලන්ට ගිය පොලිස් කණ්ඩායමක සාමාජිකයකු පිහි පහරින් තුවාල 08 March 2013
‘එජාප හයක් නෙරපන්න බෑ‘ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී රජය සමග ඡන්දය දුන් පාර්ලිමේනතු මන්ත්‍රීන් හය දෙනකු එක්සත් ජාතික ප 08 March 2013
කොදෙව් ක්‍රීඩිකාවෝ 4-1 කින් විස්සයි20 තරගාවලිය ජයලබති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත විස්සයි20 ක් 08 March 2013
චීස් කන්න ගිහින් වෙච්ච දෙයක් කොළඹ කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳසලකින් රුපියල් 1380ක් වටිනා චීස් පැකට් දෙකක් සොරකම් කළැයි රිමාන්ඩ් බාරයේ සිටි වාද්දූවේ තරුණයකු රුපි 08 March 2013
රාජකීය විදුහල (135/2) ප්‍රබල තත්ත්වයක කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 134 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික 08 March 2013
‘අලුත් රස්සාවෙන්‘ කොන්දොස්තර කූඩුවට කොළඹ ගාල්ල බසයක යමින් සිටි පාසල් දැරියන් තිදෙනකුගේ ළැම පෙදෙස අනවශ්‍ය ලෙස ස්පර්ශ කළැයි කියන කොන්දොස්තරවරයෙක් අලුත්ගමදී අත්අඩංගු 08 March 2013
අබ්දුල් කාදර්ගේ ඉල්ලීම ඉවතට ශිරාණි බන්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දීම නිසා එක්සත් ජාතික පක්ෂය තමාට එරෙහිව සෙනසුරාදා (9) අරඹන් 08 March 2013
ඔළුවෙන් ගසා පොලිස් මුර පොලේ වීදුරු කඩයි කරාපිටිය නගරයේදී ගුටි ඇනගත් දෙදෙනකු බීමත්ව සිටියේදැයි බැලීමට අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීම සඳහා රෝහල් පොලීසියට ගෙන ඒ 08 March 2013
උතුරේ තව පනහකගේ සිහින බොඳ වේ අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යමින් සිටි 54 දෙනකු මිරිස්සට නාවුක සැතපුම් 18 ක් ඈත මුහුදේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නාවුක හමුදා 08 March 2013
කිත්රුවන්ට ටෙස්ට් වරම් හිමිවෙයි ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ 08 March 2013
අම්පාරටත් අහසින් කෑල්ලක් එයි අම්පාර මුවන්ගල අරුණපුර උක්සිරිපුර ගෙදරකට බදාදා (6) පස්වරු 2.30ට පමණ අඟල් 3.5 * 2.5 නාඳුනන වස්තුවක් වැටී ඇතැයි ගෙහිමියෝ කියති. ලෝහ කැබැල්ලක් 08 March 2013
පාසල් රැස්වීමට ගහක් වැටේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම පැවැත්වෙද්දී කෝන්ගසක් කඩා වැටීමෙන් සිසුන් 14 දෙනක් තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළු කරන 08 March 2013
කළමනාකාර මණ්ඩලය අහෝසි කළේ දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කළමනාකාර මණ්ඩලය අහෝසි කළේ කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග සාකච්ඡ කිරීමෙන් පසුව දෙප 08 March 2013
අද කාලගුණය (2012 මාර්තු 08) නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෑම පළාතකම පාහේ වැසි හ 08 March 2013
පාතාලයාට වෙඩි මිනුවන්ගොඩ යටියන හන්දියේදී පාතාල සාමාජිකයකු බව කියන අයකු වෙඩි වැදී මීගමු රෝහලට ඇතුළු කළ බවත්, නාඳුනන තුවක්කුකරු පළා ගිය බවත් පොලී 08 March 2013
පීඩනය මැතිව්ස් සහ සගයන්ට ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (8 වැනිදා) ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙය 08 March 2013
කුඩම්මා කොන්සල් කන්තෝරුවේ ‘ඩුබායි රැකියා නියෝජිතායතනයෙන් මට අමානුෂිකව පහරදී මා පඩිපෙළෙන් තල්ලූකොට කොන්ද අත පය බිඳ දමා මහ පාරකට ගෙන ගොස් දමා තිබ 08 March 2013
හොර සල්ලි සුදු කරන්න දුම්වැටියට බැරිවේ ගොඩකවෙල සිට පෙදරේරු අත්උදව් වැඩට මොරගහහේනට ආ තරුණයකු ළඟ තිබී රුපියල් දහසේ හොර නෝට්ටු දෙකක් සොයා ගත් බව පොලීසිය කියයි. දහසේ හොර න 08 March 2013
කොටහළු ගෙදර වෙඩි පත්තුවේ ඔක්කම්පිටිය ගැඩොල් පාරේ කොටහළු මගුල් ගෙදරක වෙඩි තැබීමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු පස් දෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති. 08 March 2013
එජාපයට තවත් අතුරු වාරණයක් හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම කළ පාර්ලිමේන්තු මන්ත් 07 March 2013
සුදු මන්තී‍්‍ර නොසතුට පළකරයි. මීට දෙවසරකට පමණ ඉහත තංගල්ලේ හෝටලයකදී බි්රතාන්ය ජාතිකයකු මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන කි‍්‍ර 07 March 2013
ලසිත් මාලිංග පිළිබද වාර්තාව අනිද්දා විධායක කමිටුවට අන්තර්ජාතික මට්ටමේ ක්රීඩකයකුට නොගැලපෙන ආකාරයට මාධ්‍යවේදීන් හමුවේ හැසිරුණු බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් 07 March 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026