සිරිපා වැඳ යාපනේ පාද යාත්‍රව අරඹයි කතරගම සිට යාපනය බලා යන පාද යාත්‍රාවේ විදේශ භික්ෂූහු ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගෙන අද උදේ නල්ලතන්නියට පැමිණියහ. අද කිලෝමීටර් 20ක් 10 March 2013
බලපිටි ශිෂ්‍යාව සරසවිය යන්න කලින් සමු ගනී සඳුදා (11) විශ්ව විද්‍යාලයට යෑමට සිටි ශිෂ්‍යාවක බලපිටිය වලගෙදරදී ලොරියක හැපී මිය ගිය බව බලපිටි පොලීසිය කියයි. 23 හැවිරිදි ම 10 March 2013
යානය අල්ලන්න එජාප ලේකම් සුසන්තිකා වෙයි මීට මාස කීපයකට පෙර කිසියම් හේතුවක් මත පාර වැසීම හේතුවෙන් තම වාහනය මග නවතා තබා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මංගල උත්සවයකට කිලෝ මීටර 10 March 2013
ගංජා ඇද්ද ග්රාමාරක්ෂක කොටුවේ මොනරාගල ඉත්තෑකටුව නාම්බන්ආරේ වියළි ගංජා කිලෝ තිස්අටක් ද අක්කරයක කංසා හේනක් ද බදින තුවක්කුවක් ද සමග සිවිල් ආරක්ෂක බළකා සෙබළකු 10 March 2013
මගුල් ගෙදර අවමගුලක් පිළියන්දල උත්සව ශාලාවක් හිමිකරුගේ පුතාගේ මගුල් ගෙදර දී මල් වෙඩිල්ල පිපිරී මනාලයාගේ යහළුවකු මිය ගිය බව පොලීසිය කියයි. ඔහු ම 10 March 2013
කැලණිය පන්සලේ දහසකට කිරි දානයක් කිරි අම්මා වරුන් 1100 ක් උදෙසා වූ කිරි දානයක් කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. කැලණිය රජ මහා විහාරාධිපති මාහාචාර්ය කොල් 09 March 2013
පැරිසියෙනුත් ජිනීවා යති ස්විට්සර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් එක්වී ඉදිරිපත් කිරීමට යන යෝජනාවට විර 09 March 2013
මාධ්‍ය සමග ගනුදෙනු කිරීමට මාලිංගට අවවාද අවශ්‍යයි මාධ්‍ය නියෝජිතයන් හමුවෙ ලසිත් මාලිංගගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහුට දොස් පැවරීමට සිදුවන අතරම සහ මාධ්‍ය සමග ගනුදෙනු කිරීම පිළිබඳව ඔ 09 March 2013
බංග්ලාදේශ පිල කඩුලු 2 ට 135 යි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි 09 March 2013
ව්‍යාපාරික පුතාගේ සිරුර වෙරළට මුහුදේ නෑමට ගොස් අතුරුදන් වූ ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ පුතකුවන තුෂාන් ඉරන්තගේ සිරුර වෙරළට ගොඩගැසූ බව පොලීසිය කියයි. මහින්ද විද්‍ය 09 March 2013
බෑග් වෙළෙන්දා ත්‍රිරෝද රියේ මරලා බෑග් ව්‍යාපාරිකයකු පාදුක්ක පොරෙගෙදර ප්‍රදේශයේ ත්‍රිරෝද රියක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් තිබියදී සොයාගත් බව මොරගහහේන පොලි 09 March 2013
ගමට ඇවිත් දවසයි කලක් ඇමරිකාවේ සිට ගමට ආ ගාල්ලේ තරුණයකු අද අළුයම දෙකට පමණ උණවටුණ මුහුදේ නෑමට ගිය නමුත් අද සවස්වන තුරුම ගොඩට නොපැමිණි බව පොලීසිය කියය 09 March 2013
රාජකීය විදුහල් ක්‍රීඩකයෝ වසර 6 කට පසු ‘නිල් මහ සටන’ දිනති කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය වසර 6 කට පසුව ජය ලැබීමට සමත් වූහ. කොළඹ එස්. එස්. සී. ක්&zwj 09 March 2013
මොරටුව ශා. සෙබස්තියන් - වේල්ස් කුමර 63 වැනි ‘රන් හටන’ විසඳුමකින් තොරයි මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 63 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක& 09 March 2013
හෝටල් සේවකයා අත්අඩංගුවේ බලපිටියේ හෝටලයක නතර වී සිටි විදේශිකයකුගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් අවස්ථා තුනකදී රුපියල් හැට දහසක පමණ බඩු ගාල්ලේ සුපිරි වෙළෙඳහලකින් 09 March 2013
‘සිංහරාජෙ ගෝනා මැරූ අය අදම අල්ලනු‘ සිංහරාජයේ ගෝනකු මැරූ පුද්ගලයන් දේශපාලන තරාතිරම නොබලා අදම අත්අඩංගුවට ගන්නැයි වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා මින් මදව 09 March 2013
රෝගියාගේ කොට්ටයෙන් මන්නයක් එළියට අදී කොට්ටේ අස්සේ මන්නයක් සඟවාගෙන පොල්ගස්ඕවිට වෑතර රෝහලට ආ පුද්ගලයකු වෛද්‍යවරියකට හා රෝහල් සේවකයනට මන්නය එල්ල කරද්දී ඔවුන් දිව ගොස් 09 March 2013
අද කාලගුණය (මාර්තු 09 ) නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ 09 March 2013
ජිනීවා විරෝධයට ඉතාලියෙන් බස් 40 ක් 2009 යුද්ධය අවසන් භාගයේදී ශ්‍රී ලංකාව යුධ අපරාධ කරමින් මානව හිමිකම් කඩ කළැයි ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් ස්විස්ටර්ලන්තයේ ජිනීවා න 08 March 2013
පොලිසියේ තිදෙනෙක් කෝටියේ කොල්ලයට හවුල් කොළඹ කොම්පඤවීදියේ සමිපත් බැංකුවෙන් රුපියල් කෝටියක් ගෙන යද්දී මින් මාසයකට පෙර පොලිස් වෙසින් හුනුපිටියේදී කොල්ලයක් සිදුකළ කණ්ඩ 08 March 2013
කෝටි හය සියයයේ කුසලානය ස්පාඤ්ඤයට ලෝකයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමන රන් කුසලානය සිව්වන වරටත් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජයේ ආර්ජන්ටින් ජාතික ලයන 08 March 2013
පොලිස් වෙසින් පුත්තලමේ මහ කොල්ලයක් පුත්තලම පෝල්ස් පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පොලිස් වෙසින් ආ අවිගත් මැර පිරිසක් රුපියල් ලක්ෂ එකොලහක් සහ රන් පවුම් 55 ක් පැහැරග 08 March 2013
කාන්තාවෝ වීදි බසිති නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානයේ ජාත්‍යන්තර කන්තා දිනය සැමරීම සඳහා කොළඹ හයිඩ් පිටියේ සිට නව නගර ශාලාව දක්වා පෙළපිළියෙන් ආහ. 08 March 2013
ඉතාලියට ඉක්මණින් තානාපතිවරයෙක් ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති අසිත පෙරේරා මහාතාට නෑවත ලංකාවට පෑමිණීම සදහා නියමිත දිනයක් ලබා දි ඇති බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම 08 March 2013
මුහුදේ නාන්න ගිහින් අතුරුදන් අහුංගල්ල අසල මුහුදේ නෑමට ගිය සිව් දෙනකුගෙන් එක් අයකු අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි. 08 March 2013
බොදු බළ සේනා බැංකුවක් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්හට අතහිත දීමේ අරමුණෙන් බෞද්ධ ආර්ථික මූලධර්මයන්ට අනුකුලව සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට බොද 08 March 2013
සිංහරාජ ගෝනෙක් මස් හැළියට සිංහරාජ අඩවියේ දෙනියාය පිටදෙණිය වන සංරක්ෂන අඩවි කාර්යාලය ඉදිරිපිට දී අද (08) දහවල් ගෝනකු වෙඩි තබා මරා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 08 March 2013
සංගක්කාරගේ විශිෂ්ට ඉනිමෙන් ශී‍්‍ර ලංකා පිල ප්‍රබල තත්ත්වයක මාස දෙක හමාරක කාලයක් තරගකාරී කි‍්‍රකට් පිටියෙන් ඉවත්ව සිටියද පිතිකරුවකු වශයෙන් තමන් සතු නිපුණතාවේ කිසිදු අඩුපාඩුවක් නොමැති බව 08 March 2013
ගම්පහට බණ්ඩාරගමට බර හානි ගම්පහ පෙදෙස් කිහිපයක ඇතිවූ තද සුළඟින් නිවාස කිහිපයකට හානි සිදුවී ඇති බවද, ගස් කඩා වැටීමෙන් මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව ද, ඇතැම 08 March 2013
වේල්ස් කුමරුවෝ ලකුණු 162 කට දැවීයති මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ 63 වැනි ‘රන් හටන’ වාර්ෂ 08 March 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026