හෝමාගමටත් උඩින් කෑලි වැටේ හෝමාගම දියගම පුවක්ගහවිල මාර්ගයට උල්කාෂ්මයක් බවට සැකකරන ඝන වස්තු දෙකක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. එම කැබලි වැටුණු ස්ථානය අඟල 15 March 2013
කෝට්ටේ ශා. තෝමස් කිසිවකු නොදැවී 39 යි ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ 36 වැනි ‘කෝට්ටේ සටන’ වාර්ෂි 15 March 2013
ශාන්ත පීතර විදුහලට 50-12 ක පහසු ජයක් අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 15 March 2013
ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ 27-21 කින් කිංග්ස්වුඞ් පරදවති මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (15) පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලා 15 March 2013
විද්‍යා විද්‍යාලය 36-19 කින් කොළඹ රාජකීය පරදවයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් අද (15) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති පළමු 15 March 2013
ඉතිරිටික සපුරන්න ලංකාව කල් ඉල්ලයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කළ විශ්වකාලීන සමාලෝචන වාර්තාව බෙදීමකින් තොරව සම්මතවිය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් 15 March 2013
ආණ්ඩුව බඩු මිල වැඩි කරන සූත්‍රය රනිල් කියයි බොදුබල සංවිධානයට එක් පැත්තකින් ද උලමාවරුනට තව පැත්තකින් ද උදව් කරන රජය ඒ අස්සේ බඩු මිල වැඩි කරතියි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 15 March 2013
සිසුහු තිදෙනෙක් අත්අඩංගුවට ගනිති සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගෑ බව කියන සිසුන් තිදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අංගුවට ගනු ලැබූහ. මාධ්‍යවෙදීන් ගත් ඡායාර 15 March 2013
සීගිරිය ආයෙත් කුරුටුගායි මස්කෙළියෙන් පැමිණි සිසුන් පිරිසක් සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගා ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයන් විසින් පොලි 15 March 2013
නියපොතු ගලවා ඇසුත් ගලවන්න හදයි මාස කිහිපයකට පෙර නුසුදුසු විවාහයක් කර ගත්තැයි කාර්මිකයකු පැහර ගෙන පැය හයක් පුරා කුරුණෑගල තෙලියගොන්නේ නිවසක රඳවාගෙන නියපොතු ගලවම 15 March 2013
සබරගමු සිසුහු වීදි බසිති ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට විරෝධය පළකරමින් සබරගමු සරසවි සිසුහු ප්‍රධාන මාර්ගයේ පඹහින්න හන්දියේ අද පස්වරු දෙකට ඇරඹු විරෝධතාවය 15 March 2013
පනස් නවයක් ඉහළ උසාවියට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති පනත් කෙටුම්පත් නවයක ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරම 15 March 2013
වෙරෝනා ළමා වැඩ සටහන ඉරිදා ජීවිත සාර්ථකත්වය පිළිබඳව කෙරෙන බෞද්ධ මනෝ විදයාත්මක ළමා වැඩ සටහනක් 17 වෙනිදා උදෑසන 9 සිට සවස 5.30 තෙක් වෙරෝනා වීයා විපොල්ලා සන් පියෝ ශ 15 March 2013
‘‘දැන් ලංකාව හොඳයි’’ යාපනය පලාලියේ සිට ආ ඉතාලි ලාංකිකයකු ශ්‍රී ලංකා ජනපතිට ලිපියන් යවමින් එරට ශ්‍රී ලංකා තානපති සේවය එහි සිටින ලාංකිකයනට සමීප කරන ලෙස 15 March 2013
දැන් මහා යුද්දේ වවුනියා කුඩාකච්චකොඩියේ ගොවීන් සාර්ථක මාළු මිරිස් අස්වැන්න ලබා ඇති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසය 15 March 2013
කොටි කෙරුම් කටුගෙයක් අරන්තලාවේ කොටි සැහැසිකම් දැක්වෙන කටුගෙයක් අම්පාර අරන්තලාවේ ඉදි කැරේ. 1987 ජුනි දෙවැනි දා කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි හැග 15 March 2013
1987 ජුනි දෙවැනි දා කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි හැගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු භික්ෂූන් 31 නමක මරා දමනු ලැබූහ. එම භික 15 March 2013
රජීව්ගෙන් සිංහල පොප් ගී ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙනා අතරින් ක්ලැරන්ස් 15 March 2013
ඇසිඩ් ගැසීයැයි වෙදාත් යළි රිමාන්ඩ් උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට ඇසිඩ් ගැසී යැයි කියන ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු තිදෙනා අනුරාධපුර ප්‍රධා 15 March 2013
පානදුර රාජකීය පළමු ඉනිම 256 යි පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ 21 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහා ක් 15 March 2013
සබරගමුවේ ශිෂ්‍ය සංගම්වලට තහංචියක් සබරගමු විශ්ව විද්‍යාලයේ සියලු ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අත්හිටුවන ලැදැයි වාර්තාවේයි. මේ අනුව සරසවි පරිශ 15 March 2013
ගයි අනුස්මරණ කි‍්‍රකට් තරගය 17 දා පිතිකරුවෙකු ලෙසත්, කඩුලූ රකින්නෙකු ලෙසත් 80 දශකය සමයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ, පසුගිය දිනක සිය දිවියෙන් සමුගත් ගයි ද අල 15 March 2013
මරුවා කුප්පි ලාම්පුවෙන් එයි කලකට පෙරවසා දැමුණු වැල්ලවත්ත පෙහ කම්හලේ විගණන නිලධාරයකු (79) පොල්ගස්ඕවිට වෙනිවැල්පොළ නිවසේ දී පිළිස්සී මියගොස් සිටි බව පොලිසිය කිය 15 March 2013
ජේලර් ජේලර්ගේ බැංකු සල්ලි හොරෙන් අදී සිරකරුවකු ලවා මොනරගල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ටෙලර් කාඞ් පතකින් රුපියල් හතළිස් දහසක් ගත් තවත් නියාමකවරයෙක් මොනරාගල පොලිසිය වි 15 March 2013
මත්තල ගුවනට අහාර සූදානම් හම්බන්තොට මත්තල ඉදිවූ රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරීමට ඇත්තේ තවත් දින 03කි. ගුවන්යානාවන්ට ආහාර සපයන විශේෂ රථ ක 15 March 2013
ගල්ගමුවට සුළි සුළං ගල්ගමුව කරඹෑවේ සුළි සුළඟකින් බ්‍රහස්පතින්දා සවස නිවාස 30ක අලාභ වී ගස් කඩා වැටී විදුලිය ද අවහිර වී ජන ජීවිතය බරපතල ලෙස අවුල් වී ඇත. ජී 15 March 2013
අද කාලගුණය (2013 මාර්තු 15 ) නැගෙනහිර පළාතේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ අනෙක් පළාත්වල විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේද 15 March 2013
ති‍්‍ර පුද්ගල කමිටු වාර්තාව නීතිපතිවරයාට යවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත්වී සිටින තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව පිළිබඳව උද්ගතවී ඇති ගැටලූකාරී තත් 14 March 2013
මත්තල ගුවන ලොවටම ඇරෙයි ඩුබායි, සාජා, ඇමරිකාව සහ කටුනායක සිට ගුවන්යානා හතරක් ලබන 18 වැනිදා මත්තලට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර 14 March 2013
මහේස්ත්‍රාත් රියට ගල් ගැසීයැයි පහක් සැකපිට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය සිය නිල රථයෙන් කහටගස්දිගිලියේ සිට අනුරාධපුරයට එමින් සිටියදී මිහින්තල 14 March 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026