සිංහ පාදය කුරුටු ගෑම ගැන ඇමැති නිලධරයනට දොස් කියයි පාසල් සිසුන් පිරිසක් සීගිරි සිංහ පාදයේ කුරුටු ගෑම බරපතල තත්ත්වයක් බවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් එම ස්ථානයට නිසි ආරක්ෂාවක් 17 March 2013
පොලිස් සැරයන් පහර කා රෝහලේ ආරච්චිකට්ටුව අඩිප්පලදී සෙනසුරාදා රාත්‍රී පොලිස් සැරයන්වරයකු නාඳුනන පුද්ගලයකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටී. ගෙද 17 March 2013
අධිවේගී අනතුරෙන් ව්‍යාපාරිකයා මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සෙනසුරාදා සවස සිදුවූ රිය අනතුරෙන් වෑන් රථය පැදවූ කළුතර ව්‍යාපාරිකයකු මිය ගොස් ඔහුගේ දියණිය ගාලු රෝහලේ 17 March 2013
අසිත පෙරේරාගේ මෙහෙකරුවෝ ඉතාලියේ දී පනිති රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතාගේ නිවසේ සේවයට ලංකාවෙන් ගොස් සිටි තිදෙනා අද ශ්‍රී ලංකාවට ඒමට නියමිතව සිටිය ද ඔවුන් අතුර 16 March 2013
කන්දෙන් කෑල්ලක් බදුල්ල පාරේ බදුල්ල - කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල උඩ විහාරගල ගල්පර්වතයකින් කොටසක් ගැලවී එම මාර්ගයට වැටීමෙන් එක් මංතීරුවක ගමනා ගමනය ඇන හිටි බව 16 March 2013
වෙස්ලි 25-23 කින් ඉසිපතනය පරදවා පෙරළිකාර ජයක් ලබයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (1 16 March 2013
බංග්ලාද්ශ පළමු ඉනිම 240 යි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළ 16 March 2013
කොහු බත් කම්හලෙන් කසල තේ මතුවෙයි ඉරාකයට යැවීම සඳහා අසුරමින් තිබූ කසල තේ කිලෝ 51000ක් සමග සැකකරුවෝ තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වාරියපොළ දී අද සැකපිට අත්අඩ 16 March 2013
අධිවේගී අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමන්කරමින් තිබූ වෑන් රියක් සහ ජීප් රථයක් කිලෝමීටර 86 කණුව ආසන්නයේදී එකිනෙක ගැටීමෙන් හතර 16 March 2013
ගමට නොයන අලින් අල්ලන්න යයි පළාත් සභා මන්ත්‍රීන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ඇතුළු සංවිධායකයින් වැඩ නොකරන්නේ නම් ගමට නොඑන්නේ නම් ජනතාව අතරට නොයන්න 16 March 2013
මැරෙන්න ඉන්න මැරතන් ශූරයා සෙනෙහස පෙන්නයි ඇමරිකාවේ ටෙක්සාස්හි ඉරාමි ලියෝන් (32) මැරතන් ශූරයෙකි. විවහයකු වන ඔහුට අවුරුදු හයක දියනියක්ද සිටී. වෛද්‍යවරුන් ඉරාමිට පැවසු පරිදි ඔහ 16 March 2013
ගමන් බලපත ගන්න ලක්ෂ එක හමාරක් ඉතාලියේ පලෙර්මෝ නුවර ජිවත්වන දමිළ ජාතික තරුණයකි. නැති වු ගමන් බලපත්‍රයට අලුත් ගමන් බලපත්‍රයක් ලබා ගැනිම සදහා ඔහු රෝමයේ ශ 16 March 2013
කි‍්‍රකට් නිලවරණය අපේ‍්‍රල් 16 දිනට කල්යයි මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය අපේ‍්‍රල් මස 16 වැනිදා දක්වා කල්දමන ලද බව කී‍්‍රඩ 16 March 2013
රනිල් කොළේ වහලා ගහන්න හඳනවා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ලෝකාපවාදයෙන් බේරා ගැනීමට යැයි කියමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජය ස 16 March 2013
සීගිරි නිලධරයන් ගැන සොයන්නැයි ඇමැති ජනක ඉල්ලයි සීගිරි සිංහ පාදයේ අකුරු කුරුටු ගා විකෘති කිරීමේ සිද්ධිය සහ සීගිරිය භාර මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් ගැන විශේෂ පරීක්ෂණයක් 16 March 2013
21 වැනි ‘හරිත සටන‘ විසදුමකින් තොරයි පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති 21 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහ ක්‍රිකට් ත 16 March 2013
කන්ටේනර් දෙකේ මධ්‍යසාර ස්ප්‍රීතු මත භේදයකට තුඩු දී ඇති කන්ටේනර් දෙක රේගු හා සුරාබදු නිලධාරින් ඉදිරියේ තොටළඟ පිහිටි ග්‍රේ ලයින් 2 රේගු නිවාරණ අංශයේ දී අද විවෘත කෙළ 16 March 2013
ඉඩම බේරගන්න ගිහින් හතර රියන හිමි කරගනී අක්මීමණ ගොනාමුල්ලේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයකු සිය නිවසේදී විදුලි සැර වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. නිවස වටා ඇද තිබූ විදුලි රැ 16 March 2013
කුඹුරට සොරොව්වෙන් වතුර ගන්න බැහැ බටේපොළ තුබේතුඩුව පරගහඋඩමුල්ලේ අක්කර 35කට කුඹුරු වගාවට ජලය ගැනීමට නොහැකි බව ගොවියෝ කියති. 16 March 2013
යාඥාවට විරුද්ධව සිංහල රාවය වීදි බසී බටපෙළ කහටගහපිටිය ප්‍රදේශයේ නිවෙසක පවත්වාගෙන යන ආගමික මධ්‍යස්ථානය ඉවත් කරන ලෙස ඉල්ලා සිංහල රාවය සංවිධානය ඇතුළු ප්‍රදේශවාසීහු&nbs 16 March 2013
සීගිරි කළමනාකරු ලංකාදීපයට බනියි පාසල් සිසුන් පිරිසක් සීගිරි සිංහපාදය කුරුටු ගා ඇති බව සහ සිංහ පාදය අසළ ආරක්ෂාවට කිසිදු නිලධරයකු යොදවා නොතිබීම ගැන ලංකාදීප පුවත්පත 16 March 2013
අඩසියවක අති විශිෂ්ට මෙහෙවරකින් පසු පොළොන්නෝවිට කි‍්‍රකට් පිටියෙන් සමුගනී ශී‍්‍ර ලංකාවේ ප්රවීණතම තණතීරු සැකසුම්කරු වන අනුරුද්ධ පොළොන්නෝවිට මහතා, කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් කළ දීර්ඝ සේවයකින් ප 16 March 2013
යුද හමුදා මාර්ග ධාවන තරගය 17 දා ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මලල කී‍්‍රඩා කමිටුව විසින් සංවිධානය කරනු ලබන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මාර්ග ධාවන තරගය මේ මස 17 වැනිදා 16 March 2013
මැතිව්ස් වේග පන්දුවේ පිහිට පතයි ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ පළමු වතාවට බංග්ලාදේශ කණ්ඩායමක් පරාජයෙන් ගැලවීමට සමත් වීමෙන් අනතුරුව පරණ මෝඩ 16 March 2013
අද කාලගුණය (2013 මාර්තු 16 ) නැගෙනහිර පළාතේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. අවසන් යාවත් කාලීන කිරීම මාර්තු 16 වැනි සෙනසුරාදා පෙ.ව්. 16 March 2013
දේශීය කෑමට මත්තලින් මුල්තැන ශ්‍රී ලංකාව ලොවට ගෙන යාමේ මෙහෙවරෙහි නියැලී සිටින ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන්සේවය ලබන සඳුදා සිට මත්තල රාජපක්ෂ ජාත්&zwj 16 March 2013
මස්කෙළි කොල්ලෝ සිංහ පාදය වනසති සීගීරිය නැරඹීට ගිය මස්කෙළි සිසුන් පිරිසක් සිංහ පාදයේ අකුරු ලියා වනසා ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති. සිකුරාදා සවස පහට පමණ මේ 16 March 2013
බ්‍රිතාන්‍ය වැසියාගේ බාහුවේ බුදුරුවක පච්චයක් බාහුවේ බුදු හිමියන්ගේ පච්චයක් කොටාගෙන ලංඩන් සිට පැමිණි බ්‍රිරිතාන්‍ය ජාතිකයකු කටුනායකදී ආපසු හරවා යැවිණි. ආගමන විගමන පා 15 March 2013
පුරාවිදු කමිසුරුගේ පපුව දැවේ සීගිරි සිංහ පාදය කුරුටුගෑම ඉතිහාසයේ වූ මහා විනාශයක් බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කියයි. මේ කතාව අහපු 15 March 2013
බෑග් හැඩලයෙන් ලක්ෂ පනස් හයක් එළියට රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා රන් මුදු 05 ක් සහ රන්පටි 78 රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කට 15 March 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026