බද්දේගම ඇඟළුම් කම්හලක සේවිකාවන් පනස් හතර දෙනකු අද (17) උදේ අසනීප වී බද්දේගම හා කරාපිටිය රෝහල්වලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
රසායනයක් යොදා කම්හල පෙරදින සොදා ඇති බවත් එහි සැර ගතියට අද ඔහුන් අසනීප වන්නට ඇතැයි ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණාද එකපාරටම මේ කෙල්ලෝ ටිකට? (නි)