අකුණු සැර වැදී දෙකක් මරුට කලාවැව, විජිතපුර අවට ප්‍රදේශවලට අද (27) සවස පතිත වූ වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු හේතුවෙන් විජිතපුර ප්‍රදේශයේ දී සිය වගා බිම්වල සිටි ගොවීන් දෙදෙනකු ප්‍රබල අකුණු සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ බව.. 7 hours ago
Y නිහාල් · 1 hour ago පුදුම වැඩේ කියන්නේ යුද්දේ කාලෙදිවත් මාර්ග භාධකයකදී මෙයාගේ අනන්‍යතාවය තහවුරු නොවුනු එකනේ. (ස) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago පොලීසියේ අකාර්යක්ෂමතාවට අහිංසක මිනිහෙක්ට අවලංගු ලේබලයක් අලවන්න එපා. එතුමාට පුරවැසිභාවය ලබාදී නිදහසේ ඉන්න දෙන්න. ඉතාලියට අවොත් බලාගන්න පුළුවන් විසා නැතිව ඉන්න ලංකාවේ කෝටිපතියෝ, චෙන් පොරවා ගත්ත කහකුරුල්ලෝ වැනි ලස්සන දසුන්. මේ අය වෙන පාස් පෝර්ට් වලින් ගමන් බිමන් යන හැටි. (ස) Reply 0
Y අනුර නාවලපිටිය · 1 hour ago දැන් ඉතින් ඔය මනුස්සයට වයසත් හැටක් පහු වෙලා ඇතිනේඉන්දියාවට යවනවට වඩා ඉතුරු ටිකත් මෙහෙ ඉදල මොකක් හරි වෙයිනෙ (දී) Reply 0
Y කුමාර් · 1 hour ago ඔය වගේ තව දාස් ගානක් ඉන්දියන් කාරයෝ මේ රටේ ඉන්නවා. ඔක්කොම ලිය කියවිලි එහෙම හදාගෙන, ඒ ඉන්දියන් ඔත්තු සේවයේ ඔත්තු කාරයෝ "රොඕ" එකට අයිති. (ස) Reply 0
Y කමල් · 1 hour ago විසා නැති චීන්නු සහ ඉන්දියන්කාරයෝ ගොඩක් ලංකාවේ දැන් ඉන්න තත්ත්වයක් තියනවා. (ස) Reply 0
Y චින්තක · 1 hour ago මේ පළාතට ග්‍රාම සේවක කෙනෙක් නැද්ද? අවුරුදු 40 හිටිය කිවුවහම හිතන්නත් අමාරුයි. හැමෝම නිදි (අ) Reply 0
Y සේරම් පැරිස් · 1 hour ago පොලිසියේ අකාර්යක්ෂමතාවය මෙයින් මොනවට පෙනේද ? මේ ලඟදි පොලිස් භුමියේ අවුරුදු ගණනාවක් පරණ වෙමින් තිබුන ලොරියක තිබුන ටි එන් ටි යන පුපුරන ද්‍රව්‍ය සොයා ගත්තේ අවුරුදු 17 කට පසුව එය වෙන්දේසි කිරීමට යද්දී . ඒ නිසා හොඳටම පැහැදිලියි (අ) Reply 0
Y රූමි · 1 hour ago මට නම් හිතෙන්නේ ඔය මල්වානේ රඹුටන් කඩන්න ඉන්දියාවේ ඉඳලා ගෙන්නපු කෙනෙක් වෙන්න ඇති.... (නි) Reply 0
Y දම්මික පෙරේරා · 1 hour ago හෙට අනිද්දා ඉන්දියාව කියාවි . ඔහුව ඉන්දියාවට බාර ගන්න බැහැ කියල . අර සුද්දෝ දමිලයන්ව මෙහි ගෙනත් නිදහස දීල යන කොට උන්ව බාර ගන්න ඉන්දියාව අකමැති උනාසේ . තව ටික දිනකින් මේ ඉන්දියන් කාරයත් අපෙන් රටෙන් කැල්ලක් ඉල්ලන එක පැහැදිලිය . මුව ඉක්මනින් ඉන්දියාවට පිට කරන්න ඇඟිලි සලකුණු සහ විස්තර අරගෙන නැවත නොඑන්නම (අ) Reply 0
Y සමන් · 1 hour ago අනේ කරුණාකරලා ඔහුට පුරවැසි භාවය දෙන්න... අවරුදු 40 හිටියනම් කවර කතාද...ඉඩකඩම් දේපල එහෙමත් ඇති.... (අ) Reply 0
Y ජයන්ත · 1 hour ago අවුරුදු 40 කියන්නේ සැහෙන කාලයක්. ඔහුට ලංකාවේ පුරවැසිකම දිය යුතුයි. එංගලන්තේ අවරුදු 10 හිටපු අයට පුරවැසිකම නිකන්ම හම්බවෙන ක්‍රමයක් 70, 80 දශක වල තිබී එයින් ප්‍රයෝජන ගත්ත ඕන තරම් ශ්‍රී ලාංකිකයින් ඉන්නවා. මට පෙනෙන ආකාරයට මොහු ශ්‍රී ලාංකිකයෙක්. (ස) Reply 0
Y සුනිල් අබේරත්න · 1 hour ago මම ජුලි මාසේ දවස් විසිපහක නිවාඩුවකට ලංකාවට ගියා. ග්‍රාමසේවක හමුවෙන්න රාජකාරී දින හතරක් කාර්යාලයට ගියත් මට ඔහුව හමුවෙන්න බැරි වුණා.මගේ අවශ්‍යතාවය මග හැරුනේ ඔය ආකාරයෙන් නම් අනවසරයෙන් ඉන්න අය අල්ලන්නේ කොහොමද? ඔය මනුස්සයට ඉතිරි කාලයත් ඔහොම ඉන්න දෙන්න (නි) Reply 0
Y ටිකිරි · 1 hour ago අවුරුදු 40 න් අවුරුදු 30 ක් ම ලංකාවේ භීෂණ සමයක්. ඒ කාලයේ මේ පුංචි රටේ සැගවිලා හිටිය එම පුද්ගලයට ලංකාවේ සම්මාන පුරවැසිභාවය දෙන්න වටිනවා. මේක පොලිසියට වුන වැරදීමක් විය යුතුයි. මොහුගේ ඡායාරූපයක් මාධ්‍යවල පළකර ඔහු ගැන හොදින් සොයාබැලිය යුතුයි (නි) Reply 0
Y කමල් · 1 hour ago චින්තක ඔබ හරි, ග්‍රාම සේවක වගකිවයුතුයි. පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි මේ ගැන. අනෙක් ග්‍රාම සේවකයින්ටත් ආදර්ශයක් ලෙස සුළු දඩුවමක් හෝ ලබාදිය යුතුයි (නි) Reply 0
Y බන්දුල · 1 hour ago ඉන්දියාවේ ඉගෙනගන්නා ලංකාවේ ළමයි නිවාඩුවකට ලංකාවට එන්නත් තමන් ඉන්න පළාතේ පොලිසියට ගිහින් කියන්න ඕනෑ. නැවත ආවමත් ගිහින් කියන්න ඕනෑ. එය නොකළොත් ලොකු දඩ. ඔන්න ඔහොමයි ඒ අය අපිට සළකන්නේ. (නි) Reply 0
Y ලලිත් · 1 hour ago විස නැතුව අවුරුදු 40 ක් සිටියා නම් එයාට නැවත ගිහින් ජීවත් වෙන්න බැහැ. වෙන රටවල නම් ඒකට වාසභූමි වෙනස් වෙලා යෑමක් කියලා කියනවා. ඒකනිසා මිනිහට ලංකාවේ රැකවරණ දීම සුදුසුයි. මගේ හිතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් ඔයගැන සඳහන් වෙලා තියෙනවා. (නි) Reply 0
Y අජිත් · 1 hour ago මේ පළාතේ ඉන්දියන්කාරයෝ විතරක් නොවෙයි, පකිස්තාන්කාරයොත් පවුල් පන්සල් වෙලා දරුවොත් සමග යසට ජීවත් වෙනවා. මේක වෙළඳ කලාපයේ සංස්කෘතියෙන් ලැබුන දායාදයක්.හරියට හෙවුවොත් නැවකට හොයාගන්න පුළුවන් විසා නැති කට්ටිය. මුස්ලිම් ගෙවල් වල ඉන්දියන් කාරයෝ හරියට ඉන්නවා. (නි) Reply 0
Y ෂෙහාන් · 1 hour ago අර අවුරුදු ගාණක් වත්තේ නවත්තලා තිබුණු ලොරියකින් බෝම්බයක් හොයාගත් මහත්තුරු නේද මේ ?අවුරුදු හතලිහක්ම හොඳට එළියට පහළියට ගිහින් සමාජයේ ජීවත්වූ මිනිහෙක්ව අල්ලාගෙන හරියට කලුනික හොයාගත්තා වගේ කෑගහන්නේ ඇයි? ඉතින් හොරු මිනීමරුවෝ අල්ලන්න තව කොයි කාලයක් යයිද ? (නි) Reply 0
Y දීන් අලුත්කඩේ · 1 hour ago දෙවැනි හරස් වීදියට ගිහින් බලන්න කොච්චර ඉන්දියන් කාරයෝ වීසා නැතුව කඩ සාප්පු දගෙන ඉන්න හැටි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු ටිකකාලයත් ලංකාවේම ඉන්නකියමු කසද බැදල ළමය්නුත් ඇතිනේ l (දී)
පුදුම වැඩේ කියන්නේ යුද්දේ කාලෙදිවත් මාර්ග භාධකයකදී මෙයාගේ අනන්‍යතාවය තහවුරු නොවුනු එකනේ. (ස)
පොලීසියේ අකාර්යක්ෂමතාවට අහිංසක මිනිහෙක්ට අවලංගු ලේබලයක් අලවන්න එපා. එතුමාට පුරවැසිභාවය ලබාදී නිදහසේ ඉන්න දෙන්න. ඉතාලියට අවොත් බලාගන්න පුළුවන් විසා නැතිව ඉන්න ලංකාවේ කෝටිපතියෝ, චෙන් පොරවා ගත්ත කහකුරුල්ලෝ වැනි ලස්සන දසුන්. මේ අය වෙන පාස් පෝර්ට් වලින් ගමන් බිමන් යන හැටි. (ස)
දැන් ඉතින් ඔය මනුස්සයට වයසත් හැටක් පහු වෙලා ඇතිනේඉන්දියාවට යවනවට වඩා ඉතුරු ටිකත් මෙහෙ ඉදල මොකක් හරි වෙයිනෙ (දී)
දැන් දරු මුණුබුරොත් ඇති. කරදරයක් කරන්න එපා. (ස)
ඔය වගේ තව දාස් ගානක් ඉන්දියන් කාරයෝ මේ රටේ ඉන්නවා. ඔක්කොම ලිය කියවිලි එහෙම හදාගෙන, ඒ ඉන්දියන් ඔත්තු සේවයේ ඔත්තු කාරයෝ "රොඕ" එකට අයිති. (ස)
විසා නැති චීන්නු සහ ඉන්දියන්කාරයෝ ගොඩක් ලංකාවේ දැන් ඉන්න තත්ත්වයක් තියනවා. (ස)
ඉතුරු ටිකත් ඔන්න ඔහේ ඉන්න දෙන්න (දී)
මේ පළාතට ග්‍රාම සේවක කෙනෙක් නැද්ද? අවුරුදු 40 හිටිය කිවුවහම හිතන්නත් අමාරුයි. හැමෝම නිදි (අ)
පොලිසියේ අකාර්යක්ෂමතාවය මෙයින් මොනවට පෙනේද ? මේ ලඟදි පොලිස් භුමියේ අවුරුදු ගණනාවක් පරණ වෙමින් තිබුන ලොරියක තිබුන ටි එන් ටි යන පුපුරන ද්‍රව්‍ය සොයා ගත්තේ අවුරුදු 17 කට පසුව එය වෙන්දේසි කිරීමට යද්දී . ඒ නිසා හොඳටම පැහැදිලියි (අ)
මට නම් හිතෙන්නේ ඔය මල්වානේ රඹුටන් කඩන්න ඉන්දියාවේ ඉඳලා ගෙන්නපු කෙනෙක් වෙන්න ඇති.... (නි)
හෙට අනිද්දා ඉන්දියාව කියාවි . ඔහුව ඉන්දියාවට බාර ගන්න බැහැ කියල . අර සුද්දෝ දමිලයන්ව මෙහි ගෙනත් නිදහස දීල යන කොට උන්ව බාර ගන්න ඉන්දියාව අකමැති උනාසේ . තව ටික දිනකින් මේ ඉන්දියන් කාරයත් අපෙන් රටෙන් කැල්ලක් ඉල්ලන එක පැහැදිලිය . මුව ඉක්මනින් ඉන්දියාවට පිට කරන්න ඇඟිලි සලකුණු සහ විස්තර අරගෙන නැවත නොඑන්නම (අ)
අනේ කරුණාකරලා ඔහුට පුරවැසි භාවය දෙන්න... අවරුදු 40 හිටියනම් කවර කතාද...ඉඩකඩම් දේපල එහෙමත් ඇති.... (අ)
අවුරුදු 40 කියන්නේ සැහෙන කාලයක්. ඔහුට ලංකාවේ පුරවැසිකම දිය යුතුයි. එංගලන්තේ අවරුදු 10 හිටපු අයට පුරවැසිකම නිකන්ම හම්බවෙන ක්‍රමයක් 70, 80 දශක වල තිබී එයින් ප්‍රයෝජන ගත්ත ඕන තරම් ශ්‍රී ලාංකිකයින් ඉන්නවා. මට පෙනෙන ආකාරයට මොහු ශ්‍රී ලාංකිකයෙක්. (ස)
මේ මනුස්සා එක්ක ග්‍රාම සේවකත් පොලිසියට අරන් යන්න තිබුනේ. (ස)
මෙයත් රන් පොලු ගෙනයන සංචාරක ගුද මාර්ගයක් හිමි කෙනෙක්ද දන්නේ නැහැ . (අ)
මම ජුලි මාසේ දවස් විසිපහක නිවාඩුවකට ලංකාවට ගියා. ග්‍රාමසේවක හමුවෙන්න රාජකාරී දින හතරක් කාර්යාලයට ගියත් මට ඔහුව හමුවෙන්න බැරි වුණා.මගේ අවශ්‍යතාවය මග හැරුනේ ඔය ආකාරයෙන් නම් අනවසරයෙන් ඉන්න අය අල්ලන්නේ කොහොමද? ඔය මනුස්සයට ඉතිරි කාලයත් ඔහොම ඉන්න දෙන්න (නි)
අවුරුදු 40 න් අවුරුදු 30 ක් ම ලංකාවේ භීෂණ සමයක්. ඒ කාලයේ මේ පුංචි රටේ සැගවිලා හිටිය එම පුද්ගලයට ලංකාවේ සම්මාන පුරවැසිභාවය දෙන්න වටිනවා. මේක පොලිසියට වුන වැරදීමක් විය යුතුයි. මොහුගේ ඡායාරූපයක් මාධ්‍යවල පළකර ඔහු ගැන හොදින් සොයාබැලිය යුතුයි (නි)
චින්තක ඔබ හරි, ග්‍රාම සේවක වගකිවයුතුයි. පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි මේ ගැන. අනෙක් ග්‍රාම සේවකයින්ටත් ආදර්ශයක් ලෙස සුළු දඩුවමක් හෝ ලබාදිය යුතුයි (නි)
ඉන්දියාවේ ඉගෙනගන්නා ලංකාවේ ළමයි නිවාඩුවකට ලංකාවට එන්නත් තමන් ඉන්න පළාතේ පොලිසියට ගිහින් කියන්න ඕනෑ. නැවත ආවමත් ගිහින් කියන්න ඕනෑ. එය නොකළොත් ලොකු දඩ. ඔන්න ඔහොමයි ඒ අය අපිට සළකන්නේ. (නි)
විස නැතුව අවුරුදු 40 ක් සිටියා නම් එයාට නැවත ගිහින් ජීවත් වෙන්න බැහැ. වෙන රටවල නම් ඒකට වාසභූමි වෙනස් වෙලා යෑමක් කියලා කියනවා. ඒකනිසා මිනිහට ලංකාවේ රැකවරණ දීම සුදුසුයි. මගේ හිතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් ඔයගැන සඳහන් වෙලා තියෙනවා. (නි)
ඔය මනුස්සයට දැන් හැටක් පැනලා ඇති. ලංකාවෙම ඉන්න දෙන්න තියෙන්නේ (නි)
මේ පළාතේ ඉන්දියන්කාරයෝ විතරක් නොවෙයි, පකිස්තාන්කාරයොත් පවුල් පන්සල් වෙලා දරුවොත් සමග යසට ජීවත් වෙනවා. මේක වෙළඳ කලාපයේ සංස්කෘතියෙන් ලැබුන දායාදයක්.හරියට හෙවුවොත් නැවකට හොයාගන්න පුළුවන් විසා නැති කට්ටිය. මුස්ලිම් ගෙවල් වල ඉන්දියන් කාරයෝ හරියට ඉන්නවා. (නි)
අර අවුරුදු ගාණක් වත්තේ නවත්තලා තිබුණු ලොරියකින් බෝම්බයක් හොයාගත් මහත්තුරු නේද මේ ?අවුරුදු හතලිහක්ම හොඳට එළියට පහළියට ගිහින් සමාජයේ ජීවත්වූ මිනිහෙක්ව අල්ලාගෙන හරියට කලුනික හොයාගත්තා වගේ කෑගහන්නේ ඇයි? ඉතින් හොරු මිනීමරුවෝ අල්ලන්න තව කොයි කාලයක් යයිද ? (නි)
දෙවැනි හරස් වීදියට ගිහින් බලන්න කොච්චර ඉන්දියන් කාරයෝ වීසා නැතුව කඩ සාප්පු දගෙන ඉන්න හැටි. (නි)