අකුණු සැර වැදී දෙකක් මරුට කලාවැව, විජිතපුර අවට ප්රදේශවලට අද (27) සවස පතිත වූ වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු හේතුවෙන් විජිතපුර ප්රදේශයේ දී සිය වගා බිම්වල සිටි ගොවීන් දෙදෙනකු ප්රබල අකුණු සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ බව.. 7 hours ago
Y සහන් · 1 hour ago බන්දුලගේ සුපුරුදු මෝඩ අදහස් අදත් අපිව හිනස්සනවා.10 දෙනෙක් නිකන් එන්නේ නැහැ මෝඩ බන්දුල.හොඳට ප්ලෑන් කරලා අවි ආයුධ වලින් සන්නද්ධ වෙලා එන්නේ.ඔයාගේ නිල් පාට කණ්ණාඩියෙන් බලද්දී මේවා පේන්නේ නැතුව ඇති. (නි) Reply 0
Y සංජීව · 1 hour ago ඔතනට ළමයි ටිකත් ඇවිල්ලා, මැරයන්ටත් ගහන්න ගියානම් මෙතන ඉන්න අය, දන ප්‍රතිචාර කොහොම වෙනස් වෙයිද? (නි) Reply 0
Y පිටිගල · 1 hour ago බන්දුල කිව්වම තමයි මටත් ඒක හිතට වැදුනේ. අම්මපා මටත් ලැජ්ජයි. 10 ක් ඇවිත් 400 කට ගහලා ගියා කිව්වම. කෝ අන්තරේ ? (නි) Reply 0
Y ටිකිරි බංඩා · 1 hour ago සහන්, බන්දුල පෙරේරා කියන්නේ උපතින්ම මන්ද බුද්ධිකයකේ කියලා මොනවට පැහැදිලි කරනවද? අහවලුන්ගේ ආරක්ෂාව යටතේ නිකම් නෙමෙයි එන්නේ. හොදම දේ තමයි දැන් ආරක්ෂාව තියෙන රටකට චුත වෙන එක.(නදී) Reply 0
Y උපාලි · 1 hour ago ලංකාවේ සිද්ධවෙන දේවල් වල හැටියට තමන් වරදක් කළා කියලා මෙහෙම බාර වුනා කිවුව ගමන් අපට සැකයි නේද? මොකද එහෙම බාර වෙන්නෙම එක්තරා සැලැස්මකට අනුව බව අපි දැකලා තිබෙන නිසා. මේ ඉන්නෙත් නළුවෝ කට්ටියක්ද කියා හිතෙනවා. (නි) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago 400ක් තරුණ වයසේ කොල්ලෝ ඉන්න බෝඩිමකට 10ක් ඇවිල්ලා ගහලා ගිහින්.කට්ටිය බයට බෝඩිමත් දාලා ගිහින්..අදහන්න වටිනවා.කෝ මෙයාලා අර පාරවල් වල දාන සෙල්ලම්? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුලගේ සුපුරුදු මෝඩ අදහස් අදත් අපිව හිනස්සනවා.10 දෙනෙක් නිකන් එන්නේ නැහැ මෝඩ බන්දුල.හොඳට ප්ලෑන් කරලා අවි ආයුධ වලින් සන්නද්ධ වෙලා එන්නේ.ඔයාගේ නිල් පාට කණ්ණාඩියෙන් බලද්දී මේවා පේන්නේ නැතුව ඇති. (නි)
ඕක ගමේ කට්ටිය සමග ගිය රණ්ඩුවක් වෙන්න ඇති (නි)
ඔතනට ළමයි ටිකත් ඇවිල්ලා, මැරයන්ටත් ගහන්න ගියානම් මෙතන ඉන්න අය, දන ප්‍රතිචාර කොහොම වෙනස් වෙයිද? (නි)
බන්දුල කිව්වම තමයි මටත් ඒක හිතට වැදුනේ. අම්මපා මටත් ලැජ්ජයි. 10 ක් ඇවිත් 400 කට ගහලා ගියා කිව්වම. කෝ අන්තරේ ? (නි)
තවත් කන්ගැට්ටේක්ද දන්නේ නැහැ (නි)
එදා බද්දේගම සමිත හාමුදුරුවෝ කළ දේ මට මතක් වුණා (නි)
හැබැයි ඔන්න අහක ඉන්න මාව එහෙම අල්ලන්න හදන්න එපා (නි)
සහන්, බන්දුල පෙරේරා කියන්නේ උපතින්ම මන්ද බුද්ධිකයකේ කියලා මොනවට පැහැදිලි කරනවද? අහවලුන්ගේ ආරක්ෂාව යටතේ නිකම් නෙමෙයි එන්නේ. හොදම දේ තමයි දැන් ආරක්ෂාව තියෙන රටකට චුත වෙන එක.(නදී)
මේ අයට හොඳටම විශ්වාසද ගහන්න ගියා කියලා? (නි)
ලංකාවේ සිද්ධවෙන දේවල් වල හැටියට තමන් වරදක් කළා කියලා මෙහෙම බාර වුනා කිවුව ගමන් අපට සැකයි නේද? මොකද එහෙම බාර වෙන්නෙම එක්තරා සැලැස්මකට අනුව බව අපි දැකලා තිබෙන නිසා. මේ ඉන්නෙත් නළුවෝ කට්ටියක්ද කියා හිතෙනවා. (නි)
ඒකත් ඉතින් අහවල් ඇමතිතුමාගේ ගිණුමටම තමයි (නි)
හතර වරිගෙන්ද? (නි)
400ක් තරුණ වයසේ කොල්ලෝ ඉන්න බෝඩිමකට 10ක් ඇවිල්ලා ගහලා ගිහින්.කට්ටිය බයට බෝඩිමත් දාලා ගිහින්..අදහන්න වටිනවා.කෝ මෙයාලා අර පාරවල් වල දාන සෙල්ලම්? (නි)
බන්දුල, ඔයා එහෙම ඔය ගැහිල්ලට ගියේ නැහැ නේද? (නි)
ඔබ හරි බන්දුල. ගහපු අය ඇල්ලුවා නම් බන්දුල අදහස් දාන්නේ කොහොමද? (නි)
කවුරුහරි කුලීකාරයොද දන්නෙ නැහැ (නි)