වැල්ලවායේ රාජ්‍ය නොවන සංවිධානයක පැවති උපන්දින සාදයක කේක්  කෑ සිසුන් 15 දෙනකු අසනීප වී රෝහල් ගත කළ බවත් බන් පස් දෙනකු ප්‍රතිකාර ලබා පිටවී ගිය බවත් රෝහල් ආරංචි කියයි