කරන්දෙනියේදී මන්නා පිහි ප්‍රහාරයකට ලක්ව ගැමියෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ළදහ.
මිය ගිය පුද්ගලයාගේ බිරියද,සැකකරුද තුවාල ලබා රෝහල් ගත කැර ඇත. සැකකරුට පොලු පහර වදින්නට ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
579
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නෙන් මහ විනාශයක්
චන්දි Tuesday, 17 September 2013 09:51 PM
කරන්දෙනිය කිවොත් ආයේ අහන්න දෙයක් නැහැ.(නදී)
කමල් Tuesday, 17 September 2013 04:27 PM
මොළයක් නැති මිනිස්සු පිරිලා මේ රටේ දැන් (නි)
ශාන්ති Tuesday, 17 September 2013 12:48 PM
දෙවියනි, ඔබ කොහිද? (නි)
ධම්ම Tuesday, 17 September 2013 01:12 PM
මානව අයිතිවාසිකම් කියන ඒවාට ජීවත්වීමේ අයිතිය අදාළ නැද්ද? 'හියුමන් රයිට්ස්' කට්ටියට පුළුවන්නේ ගම්වලට ගිහිල්ලා මේ අයට පන්ති පවත්වන්න. (නි)
දයා අළහකෝන් Tuesday, 17 September 2013 02:34 PM
බිරියගේ අයථා සම්බන්ධයක්වත් අසුවුණාද? (නි)