විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැදුටුවේය.
වර්තමාන දේශපාලන තත්ත්වය ගැනත්,වැලිවේරිය රතුපස්වල සිද්ධිය ගැනත් වික්‍රමසිංහ මහතා මහා නාහිමියන් සමග සාකච්ඡා කළේය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැදුටුවේය.
වර්තමාන දේශපාලන තත්ත්වය ගැනත්,වැලිවේරිය රතුපස්වල සිද්ධිය ගැනත් වික්‍රමසිංහ මහතා මහා නාහිමියන් සමග සාකච්ඡා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල්ලේ බෞද්ධ කොඩිය ඉවත්කරන්න ගියාලු.ඒ ගෙන ඔබතුමාගේ අදහසත් මහනායක හාමුදුරුවන්ට කියන්න.ජනතාවටත් අවශ්‍යයි ඔබේ පිළිතුර.මොකද ඔබේ විපක්ෂ නායකයා නිසා. (නි)
කුමාර, ජනාධිපති යාපනේ ගිය වෙලාවේ කේපී එයා ලංගම හිටිය එක ගැන ඔයාගේ අදහස මොකක්ද? මොකද ඔයා දේශපාලනේ ගැන උනන්දුවෙන කෙනෙක් නිසා? (අ)
කුමාර, විජේරත්න, ඔයාලා කතා කරන්නේ, කොහෙද යන්නේ මල් පොල් වගේ. මේ රටේ දහසක් ප්‍රශ්න, මිනිසුන්ට ජීවත් වෙන්න ප්‍රශ්න ගොඩක්, රටේ දල ජාතික ආදායමට වැඩිය පොලි අනුපාත වැඩිවෙලා.ආර්ථිකය වේගයෙන් පහළට වැටෙනවා, බැංකු වල අදායම් පහළ ගිහින්. ආගම් බේද රට පුරා ක්‍රියාත්මක වෙනවා. නිතිය පොලිසිය නොව වෙන අය ක්‍රියාත්මක කරනවා, (නි)
ඒකත් හොදයි.ජයවේවා! තෙරුවන් සරණයි. අපේ රටට දෙවියන්ගේම පිහිට ලැබේවා! (නි)
දැන් ඉතින් දේශපාලනය කළා මදැයි (නි)
කොච්චර කථා කළත් වැඩ නැති එකනෙ වැඩේ. බලමු මේ පාරවත්... (නි)
කමක් නැහැ ඉතින් (නි)
යු.එන.පි එක පැරදිලා තිබෙනකොට ජයග්‍රාහී මාවතට ගෙන අවේ ජේ ආර් ලලිත් , ගාමිණී උගත් බුධිමත් නායකයන් සහ ප්‍රේමදාස වැනි ජනතා සිතුම් පැතුම් හදුනන කාර්යක්ෂම නයකාන් එකතුවෙලා ,ජේ ආර් ඔවුන්ව නිසි විදිහට කළමනාකරණය කරගත , රනිල්ට එහෙම දෙයක් කරගැනීමට ශක්තියක් නැහැ , රනිල් බලන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පිහිටෙන් බලයේ ඉන්න මේ ක්‍රමය අසාර්ථකයි (දී)
කියන දේ නොකරන..කරන දේ නොකියන .... එහෙමද? (නි)
අනේ හොඳයි (නි)
මෙතුමා ගැන කියන වනම් මම අහල තියන විදිහට මහජන මුදල් හොරකාලා නැති උගත් නායකයෙක් කියලා.මම දකින විදිහට මෙයා යන විදිහට කව්රු එක්ක සාකච්චා කරත් මෙතුමාට ලංකාවේ බලයෙට එන්න බැහැ මොකද මෙයා කියන කරන මෝඩ වැඩ නිසා. එකෙන් ආණ්ඩුව අනවශ්‍ය විදියට වාසි ගන්නවා. (අ)
කුමාර ඔයා ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වගෙඉ ඔන්න අහ ගන්න සුජීවල කියන කතාව එක තම ඇත්ත දැන් ලංකාවේ වැඩි කාලයක් යන්නේ නෑ මිනිස්සු පාරට බහින්න එතකොට සිරියාව වගේ ලංකාවත් වේවි (අ)
සුජීව මහතයෝ ..තමුන්නසෙල්ල ඔය සින්දුව තමා එදා ඉදන්ම කියන්නේ ....බැරිද ඕකට වෙන තනුවක් වත් දල කියන්න ..(අ)
අපිත් මේ රටේ තමා ඉපදුන දවසේ ඉදන් ඉන්නේ ..මම නම් දැක්කේ නෑ මේ රටේ මිනිසු ජිවත් වෙන්න හරි ලේසි කිය කිය හිටපු කාලයක් නම්..(අ)
කොහොමත් 21 වෙනිදට පස්සේ මල් වත්තකට යන්න වෙයිද දන්නෙත් නැහැ... (නි)
මාතෘකාව දැක්කාම මං උඩ ගිහින් බිම වැටුනා. සිංහල චිත්‍රපටියකවත් රඟපාන්න ගියාද කියලා. මං දැකලා තියෙන අපේ සමහර නායකයෝ තමන් වටේ හොඳ බුද්ධිමත් උපදේශකයින් පිරිසක් තියාගෙන හිටියා. තමන්ට කෙලින් කතාකරන්න ඒ අයට ඉඩදීලත් තිබුනා. ඒ නිසා ඒ නායකයන් අතින් සිද්ධවෙන්න ඉඩ තිබුන සමහර වැරදි සිද්ධ වුනේ නැහැ. (ඔවුන් සමහරෙක් ලියා තිබෙන චරිතාපදානවල මේවා විස්තර වෙනවා). ලොකු රටවල නායකයෝ කටක් අරින්නේ නැහැ උපදේශකයින් නැතුව. ඕනෑ නැති දේවල් කියවෙන්න පුළුවන් නිසා. මෙතුමාට ඒ වගේ උගත් පිරිසක් තමන් වටේ තියාගන්න අදහස පහල වී නැද්දෝ කියලා හිතෙනවා. (නි)
ඒ පාර මොකටද එන්න හදන්නේ? ඇයි ජාත්‍යන්තර ප්‍රජාව හම්බ නොවී මල්වත්ත පැත්තේ යන්න හිතුනේ? (නි)
ඔහොමවත් යන්න මතක් වෙන එක කොච්චර හොදද? (නි)
මීට වැඩිය හොඳයි නේද පේරාදෙණියේ මල්වත්තට ගියානම්. (නි)
සියළුම කතා ඇත්ත (නි)
කලින් ප්‍රසිද්ධියේ මාධ්‍යයට කිව්වා ලංකාවට කැසිනෝ ගෙනාවොත් උන්නාන්සේලා පාරට බහිනවා කියලා. දැන් ආයෙත් කැසිනෝ කරලියට ඇවිල්ලා. කෝ කවුරුත් හ්.ම්.. කියනවද?මම දකින විදිහට කාදිනල්තුමා ශ්‍රේෂ්ඨයි. අන්න ඒ වගේ අපේ කවුරුත් කෙලින් වැඩ කරන්නේ නැහැ (නි)
පිල්ලෙ නෝනා ඔබතුමාගේ ලිපියට පිළිතුරු ලබාදුන්නද?අපි බලාගෙන ඉන්නවා එම වැදගත් පිළිතුර දිහා. (නි)
පිටිගල මිලානෝ, මීට වැඩිය හොඳයි නේද පේරාදෙණියේ පැත්තට ගියානම්. (නි)
විජේරත්න, අවශ්‍ය වෙලාවන්හිදී ඉදිරියට නෑවිත් දැන් කතා කරලා වැඩක් නැහැ. (නි)