අකුණු සැර වැදී දෙකක් මරුට කලාවැව, විජිතපුර අවට ප්රදේශවලට අද (27) සවස පතිත වූ වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු හේතුවෙන් විජිතපුර ප්රදේශයේ දී සිය වගා බිම්වල සිටි ගොවීන් දෙදෙනකු ප්රබල අකුණු සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ බව.. 9 hours ago
Y සේරම් · 1 hour ago ඉස්සර ප්‍රභූවරුන් කිව්වේ වෙදගත් උගත් පවුල් වල අයට . අද ප්‍රභූවරුන් කියන්නේ පාරේ වර්චස් කරන ජරා වෙඩ වලින් සල්ලි සොයා ගත් කොටසක් . මොවුන් සමාජයට පිළිකාවක් . වෙනස ඒකය (අ) Reply 0
Y ලලිත්-SL · 1 hour ago දැන් ඉතින් රියදුරුව පට්ට ඇරලා මේකට මම සම්බන්ද නැහැ කියල ප්‍රභූවරය කියාවි. අනේ අම්මප මගේ කට. (අ) Reply 0
Y අසෝක · 1 hour ago ලෝක විනාශය ලං වෙනකොට හොඳ නරක වෙනවා නරක හොඳ වෙනවා. සේරම් කිව්වා වගේ ඉස්සර ප්‍රභූ කිව්වේ බොහොම වැදගත් අවංක සමාජයට වටින මිනිසුන්ට. දැන් ප්‍රභූ කියන්නේ සමාජයට පිළිලයක් වෙච්ච අයට. ඉතින් ඔය වාහනෙන් වල්ලපට්ට නෙමෙයි ඕනෙම ජරාවක් අදින්න සුදානම් ඇති. මේක අබුද්දස්ස කලේ. (දී) Reply 0
Y ප්‍රභා · 1 hour ago ලොකු වාහනයකින් ගිය පමණින් "ප්‍රභූ" කෙනෙක් කියන්නේ කොහොමද? මං ඉන්න රටේ අපේ අල්ලපු ගෙදර පාසල් ගුරුතුමීටත් තියෙන්නේ "හමර්"එකක්. (නදී) Reply 0
Y ප්‍රභා · 1 hour ago ලංකාවේ ප්‍රභූවරයෙක් කියන්නේ මිලෙන් අධික වාහන යොදාගෙන මෙවන් වැඩ කරන අයටද? (නි) Reply 0
Y කුමාරි · 1 hour ago කුමාර,එයාලා තමයි තියෙන දහජරා වැඩ සියල්ල කරමින් ,මල්වට්ටිය අතේ තියාගෙන පූජනීය ස්ථාන වලට රිංගා, බැටළු හම පොරවා ගත් වෘර්කයන් සේ සිටින්නේ (නි) Reply 0
Y සුනිල් අබේරත්න · 1 hour ago ඉස්සර අපේ ගම්වල මිනිස්සු වල්ලපට්ට ගහේ පොත්තෙන් කිතුල් මල් වලට බෙහෙත් තියලා බැදල තමා රා මැද්දේ .ඒ කාලෙ මේක දන්නවා නම් කිතුල් මැදිල්ල පැත්තකින් තියලා වල්ලපට්ට ගස් ටික කපලා පිටරට පටෝලා හොද අදායමක් ගන්නවා.දැන් කාලෙ ඉන්න ප්‍රභු කියන අය ගස් කපන එක වනසත්තු මරණ එක පරිසර විනාශ කරන එක හොදට දන්නවා ... (නි) Reply 0
Y වරුණ · 1 hour ago අපේ වත්තෙත් ලොකු ගස් දෙකක් තියෙනවා. බයර් කෙනෙක් ඉන්නවා නම් මාව අමතන්න අන්තර්ජාලය හරහා (නි) Reply 0
Y සෙනරත් · 1 hour ago හැමෝම වල්ලපට්ට ගැන දන්නා අය වගෙයි පෙනෙන්නේ. මෙම ශාඛය ගෙන යාමේ වරද කුමක්ද? එහි ඇති වටිනාකම කුමක්ද? කවුරුහරි කියා දෙන්න. මම මේ නම අහලම නැහැ. (නි) Reply 0
Y සෑම් · 1 hour ago මොනවද මේ ප්‍රභූ වාහන කියන්නේ? සල්ලි තියෙන ඕනෑම හොරෙක් මිල අධික වාහනයක් ගත්තට ඒක ප්‍රභූ වාහනයක් වෙන්නේ නැහැ. අර කියමනක් තියෙන්නේ මිනිසෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් කියලා, ඒ වගේ තමා (නි) Reply 0
Y අපූරු · 1 hour ago වල්ලාපට්ටා කියන්නේ සුවඳ විලවුන් නිපදවන්න ගන්න ශාකයක්. අන්තර්ජාලයට පින්සිදු වේවා. (නි) Reply 0
Y නිමල් · 1 hour ago මෙම වාහනය ඇත්ත වශයෙන්ම අයිති ප්‍රභූවරයෙකුයි කියන අයෙකුට නම් අද කාලේ හැටියට පුදුම වීමට කරුණක් නැහැ.ගොනා, මුවාගේ මස් ඇදලත් රියදුරාගේ පිටින් ඇරපු දේශපාලකයන්, ප්‍රභූන් සිටිය රටක් නේ මේක. (නි) Reply 0
Y උපාලි · 1 hour ago ප්‍රභුවරයාට වඩා නිසැකවම වල්ලපට්ට වටිනවා. මගේ හිතේ ජපානෙට යවන්න වෙන්න ඇති. (නි) Reply 0
Y දම්මික පෙරේරා · 1 hour ago අද බොහෝ විට හොර මත්පැන් ගංජා මත් කුඩු හොර වෙළදාම් කරන්නේ ප්‍රභූ වාහන වලින්, නොමමර නැති වාහන වලින්. ඒ කියන්නේ මේවට ප්‍රභූවරුන් සම්බන්ධයි (නි) Reply 0
Y දීපාල් · 1 hour ago ප්‍රභූ වාහන වල වල්ලපට්ට ඇද්දේ කොයි රටේද ?අනුත්තරා ඒ එංගලන්තේ එංගලන්තේ ...............එංගලන්තේ එහෙම කරත් ලංකාවේ එහෙම වෙන්නේ නැ (අ) Reply 0
Y සදුනි · 1 hour ago ප්‍රභූ වාහනයක් කිව්වා නේද?අදම නිදහස් කරන්න.වල්ල පට්ටා ලී පතුරු බවට දැනටමත් පත්වෙලා ඇති. (නි) Reply 0
Y අජිත් · 1 hour ago වල්ලපට්ට අඩි 20 ක් 25 ක් තරම් උස යන ජලය නිතර තිබෙන වගුරු බිම් වල පඳුරු වශයෙන් හොඳින් වැඩෙන ගස් වර්ගයක්. මෙය කඩොලාන පරිසරවල සරු ලෙස වැවෙනවා මෙම ගස්වල කඳ එතරම් ශක්තිමත් නැහැ. දේශීය වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ මෙහි පොත්තයි. දුඹුරු පැහැයෙන් යුත් පොත්ත තරමක් ගනකමයි. වෙල් අනෝද ගස්වල පොත්ත මෙන් පහසුවෙන් ගැලවෙන නිසා ගසේ සුදු පැහැ කඳ මතුවන තුරු පොත්ත ඇදලා ගලවා ගත හැකියි. මෙම පොතු තට්ටු වශයෙන් සැදී තිබෙනවා. ඒවා ගැමියන් ලණු වෙනුවට භාවිත කරන්න තීරු ඉරා වේලා සකස් කර ගන්නවා. තොවිල් තටු බැඳීමට, පන්දම් එතීමට, වැටකොළු , පතෝල, කරිවිල වැනි එළවලු පාත්තිවල , බුලත් කොටුවල වැල් ගැට ගැසීමට සහ කීර මිටි ගැට ගැසීමට පාවිච්චි කරනවා. දැව කොටස දරට ගන්නවා. මෙච්චර වටින්නේ මොකද කියල දැනගෙන හිටිය නම් මමත් ඒකාලේම වල්ලපට්ට වගාවක් දාගන්නවා. (අ) Reply 0
Y අජිත් · 1 hour ago ඉස්සර නම් ප්‍රභූවරු කියන්නේ වැදගත් ලෙස ගමේ රටේ ජීවත් වන පවුල්වල උදවියටනේ. (නි) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago අජිත්, ඒ ඉස්සර. දැන් ඉන්න ප්‍රභූවරු කරන දේවල් ඇහුවොත් බල්ලෝ බත් කන එකත් නවතයි (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ප්‍රභූ වාහන වල යන්නේ එහෙම අය තමයි (නි)
වල්ල පට්ට ඇද්ද අය 'අල්ලලා ' පට්ට ගහන්න ඕන
ඉස්සර ප්‍රභූවරුන් කිව්වේ වෙදගත් උගත් පවුල් වල අයට . අද ප්‍රභූවරුන් කියන්නේ පාරේ වර්චස් කරන ජරා වෙඩ වලින් සල්ලි සොයා ගත් කොටසක් . මොවුන් සමාජයට පිළිකාවක් . වෙනස ඒකය (අ)
ප්‍රභූවරු කියලා කියුවේ කාටද (දී)
ප්‍රභූ වාහන වල වල්ල පට්ට ඇද්දේ කොයි රටේද (දී)
දැන් ඉතින් රියදුරුව පට්ට ඇරලා මේකට මම සම්බන්ද නැහැ කියල ප්‍රභූවරය කියාවි. අනේ අම්මප මගේ කට. (අ)
දම්මික පෙරේරා, ලලිත්, සදුනි,කුමාරි ඔබේ කටේ මසුරන් දමන්න ඕනේ (දී)
ලෝක විනාශය ලං වෙනකොට හොඳ නරක වෙනවා නරක හොඳ වෙනවා. සේරම් කිව්වා වගේ ඉස්සර ප්‍රභූ කිව්වේ බොහොම වැදගත් අවංක සමාජයට වටින මිනිසුන්ට. දැන් ප්‍රභූ කියන්නේ සමාජයට පිළිලයක් වෙච්ච අයට. ඉතින් ඔය වාහනෙන් වල්ලපට්ට නෙමෙයි ඕනෙම ජරාවක් අදින්න සුදානම් ඇති. මේක අබුද්දස්ස කලේ. (දී)
ලොකු වාහනයකින් ගිය පමණින් "ප්‍රභූ" කෙනෙක් කියන්නේ කොහොමද? මං ඉන්න රටේ අපේ අල්ලපු ගෙදර පාසල් ගුරුතුමීටත් තියෙන්නේ "හමර්"එකක්. (නදී)
ලංකාවේ ප්‍රභූවරයෙක් කියන්නේ මිලෙන් අධික වාහන යොදාගෙන මෙවන් වැඩ කරන අයටද? (නි)
කුමාර,එයාලා තමයි තියෙන දහජරා වැඩ සියල්ල කරමින් ,මල්වට්ටිය අතේ තියාගෙන පූජනීය ස්ථාන වලට රිංගා, බැටළු හම පොරවා ගත් වෘර්කයන් සේ සිටින්නේ (නි)
මොනවද වලපට්ට කියන්නේ? (නි)
වල්ල පට්ට පැල කොහෙන්ද හොයාගන්න තියෙන්නේ.දන්නා කෙනෙක් කියනවද. (දී)
අනේ අපි චන්දෙ මෙවන් මිනිස්සුන්ටනේ (දී)
ඉස්සර අපේ ගම්වල මිනිස්සු වල්ලපට්ට ගහේ පොත්තෙන් කිතුල් මල් වලට බෙහෙත් තියලා බැදල තමා රා මැද්දේ .ඒ කාලෙ මේක දන්නවා නම් කිතුල් මැදිල්ල පැත්තකින් තියලා වල්ලපට්ට ගස් ටික කපලා පිටරට පටෝලා හොද අදායමක් ගන්නවා.දැන් කාලෙ ඉන්න ප්‍රභු කියන අය ගස් කපන එක වනසත්තු මරණ එක පරිසර විනාශ කරන එක හොදට දන්නවා ... (නි)
අපේ වත්තෙත් ලොකු ගස් දෙකක් තියෙනවා. බයර් කෙනෙක් ඉන්නවා නම් මාව අමතන්න අන්තර්ජාලය හරහා (නි)
හැමෝම වල්ලපට්ට ගැන දන්නා අය වගෙයි පෙනෙන්නේ. මෙම ශාඛය ගෙන යාමේ වරද කුමක්ද? එහි ඇති වටිනාකම කුමක්ද? කවුරුහරි කියා දෙන්න. මම මේ නම අහලම නැහැ. (නි)
මන් හිතන්නේ බුලත් කොටුවකට පන්දලම් බදින්න ගෙනියනවා වෙන්න ඇති. (නි)
මොනවද මේ ප්‍රභූ වාහන කියන්නේ? සල්ලි තියෙන ඕනෑම හොරෙක් මිල අධික වාහනයක් ගත්තට ඒක ප්‍රභූ වාහනයක් වෙන්නේ නැහැ. අර කියමනක් තියෙන්නේ මිනිසෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් කියලා, ඒ වගේ තමා (නි)
වල්ලපට්ටා ගෙනා අය අල්ලා පට්ටා ගහන්න ඕනෑ නීති විරෝධී වැඩ කරනවට. (නි)
වල්ලාපට්ටා කියන්නේ සුවඳ විලවුන් නිපදවන්න ගන්න ශාකයක්. අන්තර්ජාලයට පින්සිදු වේවා. (නි)
මෙම වාහනය ඇත්ත වශයෙන්ම අයිති ප්‍රභූවරයෙකුයි කියන අයෙකුට නම් අද කාලේ හැටියට පුදුම වීමට කරුණක් නැහැ.ගොනා, මුවාගේ මස් ඇදලත් රියදුරාගේ පිටින් ඇරපු දේශපාලකයන්, ප්‍රභූන් සිටිය රටක් නේ මේක. (නි)
ප්‍රභුවරයා කවුරු වුණත් එයා මේ ගැන මොකුත්ම දන්නෙ නැතුව ඇති (නි)
''ප්‍රභූ'' යන වචනය මොවුන්ට තවත් ගැළපේද? (නි)
අල්ලලා පට්ට ගහන්නනේ තියෙන්නේ. (නි)
ප්‍රභුවරයාට වඩා නිසැකවම වල්ලපට්ට වටිනවා. මගේ හිතේ ජපානෙට යවන්න වෙන්න ඇති. (නි)
අද බොහෝ විට හොර මත්පැන් ගංජා මත් කුඩු හොර වෙළදාම් කරන්නේ ප්‍රභූ වාහන වලින්, නොමමර නැති වාහන වලින්. ඒ කියන්නේ මේවට ප්‍රභූවරුන් සම්බන්ධයි (නි)
ප්‍රභූ වාහන වල වල්ලපට්ට ඇද්දේ කොයි රටේද ?අනුත්තරා ඒ එංගලන්තේ එංගලන්තේ ...............එංගලන්තේ එහෙම කරත් ලංකාවේ එහෙම වෙන්නේ නැ (අ)
මේකේ නම තමා අවුල! (අ)
මෙම ප්‍රභූවරුන්ගේ නම් හෙළිකළොත් නේද හොද? (නි)
4 දෙනාම පට්ට ගැසිය යුතුය. වාහනය හිමි ප්‍රභූවරයාද මෙයට වගකිව යුතුය (නි)
නැතුව. ප්‍රභූවරු ඉන්නේ වෙන මොකටද අමිල? (නි)
ප්‍රභූ වාහනයක් කිව්වා නේද?අදම නිදහස් කරන්න.වල්ල පට්ටා ලී පතුරු බවට දැනටමත් පත්වෙලා ඇති. (නි)
වල්ලපට්ට අඩි 20 ක් 25 ක් තරම් උස යන ජලය නිතර තිබෙන වගුරු බිම් වල පඳුරු වශයෙන් හොඳින් වැඩෙන ගස් වර්ගයක්. මෙය කඩොලාන පරිසරවල සරු ලෙස වැවෙනවා මෙම ගස්වල කඳ එතරම් ශක්තිමත් නැහැ. දේශීය වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ මෙහි පොත්තයි. දුඹුරු පැහැයෙන් යුත් පොත්ත තරමක් ගනකමයි. වෙල් අනෝද ගස්වල පොත්ත මෙන් පහසුවෙන් ගැලවෙන නිසා ගසේ සුදු පැහැ කඳ මතුවන තුරු පොත්ත ඇදලා ගලවා ගත හැකියි. මෙම පොතු තට්ටු වශයෙන් සැදී තිබෙනවා. ඒවා ගැමියන් ලණු වෙනුවට භාවිත කරන්න තීරු ඉරා වේලා සකස් කර ගන්නවා. තොවිල් තටු බැඳීමට, පන්දම් එතීමට, වැටකොළු , පතෝල, කරිවිල වැනි එළවලු පාත්තිවල , බුලත් කොටුවල වැල් ගැට ගැසීමට සහ කීර මිටි ගැට ගැසීමට පාවිච්චි කරනවා. දැව කොටස දරට ගන්නවා. මෙච්චර වටින්නේ මොකද කියල දැනගෙන හිටිය නම් මමත් ඒකාලේම වල්ලපට්ට වගාවක් දාගන්නවා. (අ)
ඔය වැඩ කරන බයයි පොඩි මිනිස්සු (නි)
ඉස්සර නම් ප්‍රභූවරු කියන්නේ වැදගත් ලෙස ගමේ රටේ ජීවත් වන පවුල්වල උදවියටනේ. (නි)
මොනවද වල්ලපට්ටා කියන්නේ ? (නි)
අජිත්, ඒ ඉස්සර. දැන් ඉන්න ප්‍රභූවරු කරන දේවල් ඇහුවොත් බල්ලෝ බත් කන එකත් නවතයි (නි)