මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූවනට ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී හා රාජගිරිය මැතිවරණ මහාලේකම් කාර්යාලයේදී අනිද්දා (18) උදේ 8.30 සිට 12 දක්වා පහසුකම් සලසා ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දම්මගේ අදහසට මමත් එකගයි. රට ඉන්න අයටත් ඡන්දෙ දණ්ඩ ක්‍රමයක් හදන්ඩ.(අ)
රට ඉන්න අපි එවන විදේශ විනිමය හොදයි. නමුත් අපට තැපැල් ඡන්ද අයිතිය දෙන්න බැහැ. ඡන්දය දීම පුරවැසියන් සතු මානුෂික අයිතියක් (නි)
ඔයගොල්ලෝ ආණ්ඩුවට බයද , පෑන තියනකම් බයවෙන්න එපා. පත්තර වලට සියලු දේශපාලුවෝ බයයි.(නදී)
මැතිවරණ කොමසාරිස්තුමනි, රට රැකියා කරන අයටත් තැපැල් ඡන්ද දාන්න ක්‍රමවේදයක් හදා දෙන්න බලන්න (නි)
මොන ඡන්ද තිබුණත් විශිෂ්ට ජයක් ලැබෙයි (නි)